Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’

February, 6, 2024

DFCC බැංකුව මෙරට Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවා විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. රට තුළ මුදල් සංසරණය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වා දීම සිදුකර ඇති අතර, විශේෂිත Platforms හරහා ලියාපදිංචි වී විදේශික සේවාදායකයන්ට සේවාවන් සපයන නිදහස් වෘත්තිකයන්ට මෙමගින් පරිපූර්ණ බැංකු සේවා විසඳුම් හිමිවනු ඇත. මෙය නම්කර ඇත්තේ ‘DFCC Freelancer’ යනුවෙනි.

“Freelance වෘත්තිකයන් යනු නවෝත්පාදනයේ සහ ව්‍යවසායකත්වයේ ජීවනාලිය වන් පිරිසක් බව අප දන්නවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන බැංකුකරණ සේවාවන් සම්බන්ධයෙන් නව ආදර්ශයක් සනිටුහන් කරමින්, මේ වෘත්තිකයන් සවිබල ගන්වන විසඳුමක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයට මගහැරුණු ගනුදෙනුකරුවන් කාණ්ඩයක් කෙරෙහි අවධානය යොමුකරන බැවින් මෙය ක්ෂේත්රය තුළ අන්තර්කරණය හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්ද වනු ඇතැයි අප විශ්වාස කරනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙවැනි විසඳුමක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව වශයෙන්, ශ්‍රී ලාංකික Freelance වෘත්තිකයන්ගේ ජීවන රටාවන්ට හා සිතුම් පැතුම්වලට ගැළපෙන පරිදි සැලසුම් කළ ප්රතිලාභ එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙමගින් Freelance වෘත්තිකයන්ට තම පුද්ගලික විදේශ මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත හිමි වන අතර, සිය ආදායමට අනුකූලව ඔවුන්ට DFCC Pinnacle, Prestige, Salary Partner හෝ Salary Plus වර්ගීකරණයට අනුව විශේෂ ප්රතිලාභ හිමිකර ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව Freelance වෘත්තිකයන්ට තම වත්කම් වර්ධනය කරගැනීම සඳහා DFCC බැංකුව හඳුන්වා දී ඇති, ඉහළ පොලී අනුපාත හිමි වන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු ගිණුම් භාවිතා කිරීමට ද, හැකියාව ලැබේ.

එමෙන්ම මෙමගින් Freelance වෘත්තිකයන්ට බඳවා ගැනීමේ ගාස්තු රහිත MasterCard ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි වන අතර එමගින් ඔවුන්ට DFCC බැංකුවේ ගිණුමක් හරහා සිදුකරන ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් සඳහා 2% ක Cashback දීමනාවක් සමග මාස 6 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම් රැසක්ද හිමි වේ. මීට අමතරව, කාන්තා Freelance වෘත්තිකයන්ට විශේෂ වූ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, ඔවුන්ට ‘DFCC ආලෝකා’ විසඳුම යටතේ ප්රතිලාභ පිරිනැමීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ. තවද ‘DFCC Freelancer’ භාවිතා කරන වෘත්තිකයන්ට, තම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂ රක්ෂණාවරණ පහසුකම් රැසක් ද, ලබාගත හැක. මේ සියල්ල, Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන බැංකු සේවාවන් පිරිනමමින් ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව දරන උත්සාහයට සාක්ෂි දරයි.

‘DFCC Freelancer’ පිළිබඳව වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 011 2350000 අංකයෙන් ලබාගත හැකි අතර, DFCC බැංකුවේ ශාඛාවක් පැමිණීමෙන් හෝ, https://www.dfcc.lk/products/dfcc-freelancer/ වෙත පිවිසීම ඔස්සේ ශාඛාවකට පැමිණීමෙන් තොරව පූර්ණ වශයෙන් මාර්ගගත ක්‍රමයට ගිණුමක් විවෘත කළ හැකි වේ.

- https://biz.adaderana.lk/freelance-වෘත්තිකයන්ට-dfcc-බැංකුවෙන්/

[QUOTE="monson, post: 29573226, member: 30005"] [HEADING=2]Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’[/HEADING] February, 6, 2024 [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2024/02/06110457/Image-2-1-1-e1707197717914.jpg[/IMG] DFCC බැංකුව මෙරට Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවා විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. රට තුළ මුදල් සංසරණය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වා දීම සිදුකර ඇති අතර, විශේෂිත Platforms හරහා ලියාපදිංචි වී විදේශික සේවාදායකයන්ට සේවාවන් සපයන නිදහස් වෘත්තිකයන්ට මෙමගින් පරිපූර්ණ බැංකු සේවා විසඳුම් හිමිවනු ඇත. මෙය නම්කර ඇත්තේ ‘DFCC Freelancer’ යනුවෙනි. “Freelance වෘත්තිකයන් යනු නවෝත්පාදනයේ සහ ව්‍යවසායකත්වයේ ජීවනාලිය වන් පිරිසක් බව අප දන්නවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන බැංකුකරණ සේවාවන් සම්බන්ධයෙන් නව ආදර්ශයක් සනිටුහන් කරමින්, මේ වෘත්තිකයන් සවිබල ගන්වන විසඳුමක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයට මගහැරුණු ගනුදෙනුකරුවන් කාණ්ඩයක් කෙරෙහි අවධානය යොමුකරන බැවින් මෙය ක්ෂේත්රය තුළ අන්තර්කරණය හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්ද වනු ඇතැයි අප විශ්වාස කරනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය. මෙවැනි විසඳුමක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව වශයෙන්, ශ්‍රී ලාංකික Freelance වෘත්තිකයන්ගේ ජීවන රටාවන්ට හා සිතුම් පැතුම්වලට ගැළපෙන පරිදි සැලසුම් කළ ප්රතිලාභ එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙමගින් Freelance වෘත්තිකයන්ට තම පුද්ගලික විදේශ මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත හිමි වන අතර, සිය ආදායමට අනුකූලව ඔවුන්ට DFCC Pinnacle, Prestige, Salary Partner හෝ Salary Plus වර්ගීකරණයට අනුව විශේෂ ප්රතිලාභ හිමිකර ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව Freelance වෘත්තිකයන්ට තම වත්කම් වර්ධනය කරගැනීම සඳහා DFCC බැංකුව හඳුන්වා දී ඇති, ඉහළ පොලී අනුපාත හිමි වන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු ගිණුම් භාවිතා කිරීමට ද, හැකියාව ලැබේ. එමෙන්ම මෙමගින් Freelance වෘත්තිකයන්ට බඳවා ගැනීමේ ගාස්තු රහිත MasterCard ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි වන අතර එමගින් ඔවුන්ට DFCC බැංකුවේ ගිණුමක් හරහා සිදුකරන ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් සඳහා 2% ක Cashback දීමනාවක් සමග මාස 6 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම් රැසක්ද හිමි වේ. මීට අමතරව, කාන්තා Freelance වෘත්තිකයන්ට විශේෂ වූ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, ඔවුන්ට ‘DFCC ආලෝකා’ විසඳුම යටතේ ප්රතිලාභ පිරිනැමීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ. තවද ‘DFCC Freelancer’ භාවිතා කරන වෘත්තිකයන්ට, තම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂ රක්ෂණාවරණ පහසුකම් රැසක් ද, ලබාගත හැක. මේ සියල්ල, Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන බැංකු සේවාවන් පිරිනමමින් ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව දරන උත්සාහයට සාක්ෂි දරයි. ‘DFCC Freelancer’ පිළිබඳව වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 011 2350000 අංකයෙන් ලබාගත හැකි අතර, DFCC බැංකුවේ ශාඛාවක් පැමිණීමෙන් හෝ, [URL]https://www.dfcc.lk/products/dfcc-freelancer/[/URL] වෙත පිවිසීම ඔස්සේ ශාඛාවකට පැමිණීමෙන් තොරව පූර්ණ වශයෙන් මාර්ගගත ක්‍රමයට ගිණුමක් විවෘත කළ හැකි වේ. - [URL]https://biz.adaderana.lk/freelance-%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-dfcc-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom