Freelance Call Center Agent - Mobitel

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    "SLT-MOBITEL හි වටිනා පාරිභෝගිකයෙකු වීම වෙනුවෙන්, ඔබ/ ඔබේ පවුලේ සාමාජිකයින්ට අප ඇමතුම් මධ්‍යස්ථානයේ (Call Centre) සේවය කිරීමට සුවිශේෂී අවස්ථාවක්! ඔබ වයස අවු. 18ට වැඩි, නිවසේ සිට දිනකට අවම පැය 4ක් වැඩ කිරීමට කැමති අයෙක් නම්, අදම https://forms.office.com/r/6PTWxxYRAC පිවිස අයදුම් කරන්න. මේ සඳහා හොඳ සන්නිවේදන නිපුණතාවයක් තිබීම අත්‍යාවශ්‍ය වේ."

    Registration Form --> https://forms.office.com/r/6PTWxxYRAC

    මොබිටෙල් එකෙන් ආපු මැසේජ් එකක්. කැමති, සුදුසුකම් තියෙන අය ඉන්නව නම් පොඩ්ඩක් හොයලා බලලා ඇප්ලයි කරලා බලන්න. මේ වගේ කාලෙක වැදගත් වෙයි කියලා හිතුන නිසා කිරියේ දැම්මේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,543
    3,957
    113
    Lanka
    scam wage bn. un oya wage msg ekak dai kiyla hithanna amarui.

    "SLT-MOBITEL හි වටිනා පාරිභෝගිකයෙකු වීම වෙනුවෙන්, ඔබ/ ඔබේ පවුලේ සාමාජිකයින්ට අප ඇමතුම් මධ්‍යස්ථානයේ (Call Centre) සේවය කිරීමට සුවිශේෂී අවස්ථාවක්!"
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Boru wage

    sure da? mobitel kiyala. boruwak wage

    scam wage bn. un oya wage msg ekak dai kiyla hithanna amarui.

    "SLT-MOBITEL හි වටිනා පාරිභෝගිකයෙකු වීම වෙනුවෙන්, ඔබ/ ඔබේ පවුලේ සාමාජිකයින්ට අප ඇමතුම් මධ්‍යස්ථානයේ (Call Centre) සේවය කිරීමට සුවිශේෂී අවස්ථාවක්!"
    https://ibb.co/8cL8mKV
     
    • Like
    Reactions: Reincarnator

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    scam wage bn. un oya wage msg ekak dai kiyla hithanna amarui.

    "SLT-MOBITEL හි වටිනා පාරිභෝගිකයෙකු වීම වෙනුවෙන්, ඔබ/ ඔබේ පවුලේ සාමාජිකයින්ට අප ඇමතුම් මධ්‍යස්ථානයේ (Call Centre) සේවය කිරීමට සුවිශේෂී අවස්ථාවක්!"
    මටත් ආව

    V31dw0Sl.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    hoda gam bayiyek thamayi me post ekata hari yanne ehenm :rofl:

    මට මැවිලා පේනවා. දාපු රිලෝඩ් එකම කෝලර් ටියුන් එකකට කපාගත්තම. හබරාදුව පැත්තේ එකෙක් කෝල් කරලා හොඳ කුණුහබ්බ ටිකකින් අමතනවා 😁
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,543
    3,957
    113
    Lanka
    fil karala balpan form eka moko wenne kiyala. aduma 50K wath month ekata dene nathnam wedak na itin. 4hours spend karala okata daily