ලංකාවේ විතරක් නෙමෙයි මචන්. දැන් US වල ඉන්න SE ලත් ගොඩක් Freelancing කරනවා. මම වැඩ කරන තැනම ඒ වගේ Freelance කරන එකෙක් තමයි architect වෙලා හිටියේ. උගේ යටතේ තමයි මාත් වැඩ කලේ.සුපිරි bullet එකක්. ගොඩක් අය මුලින් company වල වැඩ කරලා experience හදාගෙන ඊ ලඟට බහින්නේ freelancing වලට. කවදාවත් job එකක් කරලා නැතුව මුලින්ම freelancing කරන එක නම් එච්චර හොඳ මදි කියලා මම හිතන්නේ. මොකද industry exposure එකක් නැති නිසා. ඒ නිසා කාලයක් company job එකක් කරලා industry exposure එක අරගෙන experience එක අරගෙන හොඳට තමන් කරන වැඩේ ගැන expert knowledge එකක් ඇතුව වැඩේට බහින එක තමයි ඇඟට ගුණ.
දැන් ලෝකේ පුරාම trend එක freelancing තමයි. එත් ලංකාවේ මිනිස්සුන්ට නම් තවම වැටහීමක් නෑ ඔය ගැන. අනික එක එක්කෙනාට set වෙන විදිය වෙනස්. සමහරු කැමතියි office එකකට ගිහිල්ල boss කෙනෙක් යටතේ වැඩ කරලා මාසික පඩියක් ගන්න ETF/EPF එක්ක. ඒ වගේ අයට job කරන එක හොඳයි.
තවත් අය කැමතියි නිදහසේ වැඩ කරන්න. ඒත් ඉතින් ඒකට හොඳ skill level එකක් තියෙන්න ඕනේ. මොකද freelancing වල project ගන්න මුළු ලෝකේ පුරාම ඉන්න සුපිරිම developers ලා try කරනවා. ඉතින් ඒ අය අතරින් දිනන්න තරම් හැකියාවක් තියෙන්න ඕනේ.
තමන්ගේ හැකියාව ගැන විශ්වාසයක් තමන්ට තියෙනවා නම් බය වෙන්න දෙයක් නෑ freelancing කරන්න. ලංකාවේ මාසෙකට ලැබෙන ගාන සතියකදී හොයන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු කැපවීමක් තියෙන්න ඕනේ.
(මේ ටික කිව්වේ අවුරුදු 5ක් freelancing කරලා ගත්තු අත්දැකීම් එක්ක)