Freelance Graphic designer wanted

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    ජොබ් කට්ටක් ඕනෙද?

    Platinum web solutions ආයතනය සදහා Freelance Graphic designer පුරප්පාඩු ඇත.වෙබ් අඩවි සදහා banners,photos,slides,backgrounds, design කිරීම සදහා සුදුසුකම් තිබිය යුතුය.
    ගෙවීම් සිදු කරන ව්‍යාපෘති ගන්නට අනුවය.එක් ව්‍යාපෘතියක් සදහා රු.2000 සිට රු.8000 දක්වා ගෙවීම් සිදු කරනු ලැබේ.
    නිවසේ සිටම තමන්ගේ හැකියාවෙන් මුදල් ඉපයීමට අවස්තාවක්.
    සහතික පත්‍ර,වයස, අදාල නොවේ.හැකියාව පමනක් සලකනු ලැබේ.
    ඔයත් මෙ සදහා කැමත්තක් දක්වන්නේ නම් කරුනාකර 071 869 8483 අමතන්න,
    නැත්තම් ඔන්න ඔහේ මට PM එකක් දාපන් බන්.
     
    Last edited: