Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelance Tax ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි. ඔයාගෙ මුලු ආදායම ගත්තොත්

150,000 + 700USD. (300 LKR කියල USD Rate එක ගත්තොත්) 210,000 LKR

මේ Freelancer "Business" එකේ Cost එක 70,000 යි නම් Freelancer එකෙන් හම්බෙන ආදායම, 210,000 - 70,000 = 140,000

මෙතනදි 150,000 Job salary එක TAX නෑ. ඉතුරු 140,000 තමයි TAX වෙන්නෙ. මේකෙදිත් උපරිමය 15%යි.

දැන් ඔයාට මෙතනදි පොඩි උප්පරවැට්ටියක් දාගන්න පුළුවන්. මේක දෙකට කඩල කොටසක් LKR කොටසක් USD නිසා ඔයා කෙලින්ම මුලු ආදායමම 15% කරගන්නත් බෑ. මුලු ආදායමම Local tax rate කර ගන්නත් බෑ. ඒ හින්ද අපි මෙහෙම කරන්න පුළුවන්.

140,000 අරන් මේකෙ 6% කෑල්ල එලියට ගන්නව.

140,000 x 12 = 1,680,000. මේකෙන් පලවෙනි 1M 6% යි. ඉතුරු 680,000 15% යි.

60,000 LKR

102,000 LKR

මේ දෙකේ එකතුව තමයි ඔයාගෙ වාර්ශික TAX ගෙවිය යුතු මුදල කියල ගන්න පුළුවන්. 162,000

මේක 4 ට කඩල වාරිකේට 40,000 ගානෙ ගෙවාගෙන යන්න ඕන. (මාස 3 කට පාරක්)

මේක තමයි ක්රමේ. ඔයාට ඉතින් ගෙදර අම්ම තාත්ත ඉන්න පුළුවන්, කසාද බැඳල නම් නෝන ඉන්න පුළුවන්. එයාට USD Account එක හදල එයාගෙ නමට ඔය 700$ ගෙන්නගන්න පුළුවන් නම් ඒක Tax Planning. ඒක fully allowed. එතකොට කීයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. සත 5ක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. මොකද 140,000 ආදායම 150,000 ට වඩා අඩු හින්ද.

(වැරදි අඩුපාඩු ඇති. Tax consultant කෙනෙක් නෙමෙයි. දන්න විදියට ඔන්න උත්තරේ දුන්න. වැරිදි හදන්න පුළුවන් මේකෙ. මටත් ඉගෙනගන්න)

[QUOTE="sajith.xp.pk, post: 30894852, member: 142270"] මෙහෙමයි. ඔයාගෙ මුලු ආදායම ගත්තොත් 150,000 + 700USD. (300 LKR කියල USD Rate එක ගත්තොත්) 210,000 LKR මේ Freelancer "Business" එකේ Cost එක 70,000 යි නම් Freelancer එකෙන් හම්බෙන ආදායම, 210,000 - 70,000 = 140,000 මෙතනදි 150,000 Job salary එක TAX නෑ. ඉතුරු 140,000 තමයි TAX වෙන්නෙ. මේකෙදිත් උපරිමය 15%යි. දැන් ඔයාට මෙතනදි පොඩි උප්පරවැට්ටියක් දාගන්න පුළුවන්. මේක දෙකට කඩල කොටසක් LKR කොටසක් USD නිසා ඔයා කෙලින්ම මුලු ආදායමම 15% කරගන්නත් බෑ. මුලු ආදායමම Local tax rate කර ගන්නත් බෑ. ඒ හින්ද අපි මෙහෙම කරන්න පුළුවන්. 140,000 අරන් මේකෙ 6% කෑල්ල එලියට ගන්නව. 140,000 x 12 = 1,680,000. මේකෙන් පලවෙනි 1M 6% යි. ඉතුරු 680,000 15% යි. 60,000 LKR 102,000 LKR මේ දෙකේ එකතුව තමයි ඔයාගෙ වාර්ශික TAX ගෙවිය යුතු මුදල කියල ගන්න පුළුවන්. 162,000 මේක 4 ට කඩල වාරිකේට 40,000 ගානෙ ගෙවාගෙන යන්න ඕන. (මාස 3 කට පාරක්) මේක තමයි ක්රමේ. ඔයාට ඉතින් ගෙදර අම්ම තාත්ත ඉන්න පුළුවන්, කසාද බැඳල නම් නෝන ඉන්න පුළුවන්. එයාට USD Account එක හදල එයාගෙ නමට ඔය 700$ ගෙන්නගන්න පුළුවන් නම් ඒක Tax Planning. ඒක fully allowed. එතකොට කීයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. සත 5ක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. මොකද 140,000 ආදායම 150,000 ට වඩා අඩු හින්ද. (වැරදි අඩුපාඩු ඇති. Tax consultant කෙනෙක් නෙමෙයි. දන්න විදියට ඔන්න උත්තරේ දුන්න. වැරිදි හදන්න පුළුවන් මේකෙ. මටත් ඉගෙනගන්න) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom