Freelance Tax ප්‍රශ්න

ranukaweb

Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    මට LKR 150,000 ක් වගේ employment income එකක් තියෙනවා, තව USD 700 ක් වගේ freelancer income එකක් තියෙනවා. Freelancer වැඩවලට expenses තියෙනවා LKR 70,000 වගේ.

    1. එතකොට මට net income එක හදාගෙන tax එක ගෙවන්න පුළුවන්ද?
    2. Taxpayer type එක විදිහට මම select කරන්න ඕනේ මොකක්ද? මට TIN එකක් සහ PIN එකක් තියෙනවා, වෙන කිසිම දෙයක් කරලා නැහැ.
    3. ඉතා පස්සේ system එකටම income ටිකයි expense ටිකයි submit කළාම, මම ගෙවන්න ඕන tax එක පෙන්නන්නවද? ඒ පෙන්නන ගණන pay කළාම හරි නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට LKR 150,000 ක් වගේ employment income එකක් තියෙනවා, තව USD 700 ක් වගේ freelancer income එකක් තියෙනවා. Freelancer වැඩවලට expenses තියෙනවා LKR 70,000 වගේ.

    1. එතකොට මට net income එක හදාගෙන tax එක ගෙවන්න පුළුවන්ද?
    2. Taxpayer type එක විදිහට මම select කරන්න ඕනේ මොකක්ද? මට TIN එකක් සහ PIN එකක් තියෙනවා, වෙන කිසිම දෙයක් කරලා නැහැ.
    3. ඉතා පස්සේ system එකටම income ටිකයි expense ටිකයි submit කළාම, මම ගෙවන්න ඕන tax එක පෙන්නන්නවද? ඒ පෙන්නන ගණන pay කළාම හරි නේද?

    මේ ප්‍රශ්නවලට හරි උත්තරයක් දෙන්න ටැක්ස් ඇඩ්වයිසර්ල දන්නෙත් නෑ

    IRD එකේ උන් දන්නෙත් නෑ

    සමහරු කියනවා වියදම් අඩු කරන්න පුළුවන් කියල. සමහරු වියදම් අඩු කරන්න නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕන කියනවා.

    හරි උත්තරයක් කොහෙන් හරි හොයාගත්තොත් මෙතන දානවා නම් ලොකු පිනක් !
     
    • Like
    Reactions: KrishanL89

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    6% wage gewanna net income ekata 83,333 paninne nathnam.pannoth 6% and 15% each slab

    මේ ප්‍රශ්නවලට හරි උත්තරයක් දෙන්න ටැක්ස් ඇඩ්වයිසර්ල දන්නෙත් නෑ

    IRD එකේ උන් දන්නෙත් නෑ

    සමහරු කියනවා වියදම් අඩු කරන්න පුළුවන් කියල. සමහරු වියදම් අඩු කරන්න නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕන කියනවා.

    හරි උත්තරයක් කොහෙන් හරි හොයාගත්තොත් මෙතන දානවා නම් ලොකු පිනක් !
    Business ekak nam adu karanna puluwan.nathnam ba
    ------ Post added on Aug 13, 2025 at 11:34 AM
     
    ranukaweb

    Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    මේ ප්‍රශ්නවලට හරි උත්තරයක් දෙන්න ටැක්ස් ඇඩ්වයිසර්ල දන්නෙත් නෑ

    IRD එකේ උන් දන්නෙත් නෑ

    සමහරු කියනවා වියදම් අඩු කරන්න පුළුවන් කියල. සමහරු වියදම් අඩු කරන්න නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕන කියනවා.

    හරි උත්තරයක් කොහෙන් හරි හොයාගත්තොත් මෙතන දානවා නම් ලොකු පිනක් !
    Ow ban. Matath ahala ahala athi wela den mama thaniyama submit karala danna hadanne, tax advisors la 10 denekgen ahuwoth 10 widiyak kiyanne,
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,869
    1,298
    113
    මේ ප්‍රශ්නවලට හරි උත්තරයක් දෙන්න ටැක්ස් ඇඩ්වයිසර්ල දන්නෙත් නෑ

    IRD එකේ උන් දන්නෙත් නෑ

    සමහරු කියනවා වියදම් අඩු කරන්න පුළුවන් කියල. සමහරු වියදම් අඩු කරන්න නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕන කියනවා.

    හරි උත්තරයක් කොහෙන් හරි හොයාගත්තොත් මෙතන දානවා නම් ලොකු පිනක් !
    meka etta, samahara una api danna taram wath danne nehe
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    hmmm mat me 15t kalin gevanna set venaw last month usd ekat tax eka, gevanaw d nadda kiyala bala bala inne mn tham gevapu ekkewath na ne :baffled:
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    SET form eke oya tax calcluation eka purwadaddima kara gaththaki. eke tiyenwa income okkoma danna. uba me 15 wenidata kalin freelance income ekata adalawa SET form eka submit karanna one. e kiyanne uba purokatanaya karanwa ube me tax year eke aadama kochchara weida kiyala. eka hariyatama hari wenna one na. e kiyanne 700 * 12 . ita passe eken internet bill eka adu karapan. adu karala me cacluater ekata dala dala adahasak ganin. https://www.taxadvisor.lk/calculator/cal-2025-freelance

    metana tiyenwa SET form eka submit karana hati

    ------ Post added on Aug 13, 2025 at 1:51 PM
     
    Last edited:
    • Like
    Reactions: TeMpDeCaL4

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,215
    113
    Sri Lanka
    මෙහෙමයි. ඔයාගෙ මුලු ආදායම ගත්තොත්
    150,000 + 700USD. (300 LKR කියල USD Rate එක ගත්තොත්) 210,000 LKR
    මේ Freelancer "Business" එකේ Cost එක 70,000 යි නම් Freelancer එකෙන් හම්බෙන ආදායම, 210,000 - 70,000 = 140,000

    මෙතනදි 150,000 Job salary එක TAX නෑ. ඉතුරු 140,000 තමයි TAX වෙන්නෙ. මේකෙදිත් උපරිමය 15%යි.

    දැන් ඔයාට මෙතනදි පොඩි උප්පරවැට්ටියක් දාගන්න පුළුවන්. මේක දෙකට කඩල කොටසක් LKR කොටසක් USD නිසා ඔයා කෙලින්ම මුලු ආදායමම 15% කරගන්නත් බෑ. මුලු ආදායමම Local tax rate කර ගන්නත් බෑ. ඒ හින්ද අපි මෙහෙම කරන්න පුළුවන්.

    140,000 අරන් මේකෙ 6% කෑල්ල එලියට ගන්නව.

    140,000 x 12 = 1,680,000. මේකෙන් පලවෙනි 1M 6% යි. ඉතුරු 680,000 15% යි.

    60,000 LKR
    102,000 LKR

    මේ දෙකේ එකතුව තමයි ඔයාගෙ වාර්ශික TAX ගෙවිය යුතු මුදල කියල ගන්න පුළුවන්. 162,000

    මේක 4 ට කඩල වාරිකේට 40,000 ගානෙ ගෙවාගෙන යන්න ඕන. (මාස 3 කට පාරක්)

    මේක තමයි ක්‍රමේ. ඔයාට ඉතින් ගෙදර අම්ම තාත්ත ඉන්න පුළුවන්, කසාද බැඳල නම් නෝන ඉන්න පුළුවන්. එයාට USD Account එක හදල එයාගෙ නමට ඔය 700$ ගෙන්නගන්න පුළුවන් නම් ඒක Tax Planning. ඒක fully allowed. එතකොට කීයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. සත 5ක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. මොකද 140,000 ආදායම 150,000 ට වඩා අඩු හින්ද.

    (වැරදි අඩුපාඩු ඇති. Tax consultant කෙනෙක් නෙමෙයි. දන්න විදියට ඔන්න උත්තරේ දුන්න. වැරිදි හදන්න පුළුවන් මේකෙ. මටත් ඉගෙනගන්න)
     
    me tiyenne lassanta. habai meka karaddi "එයාට USD Account එක හදල එයාගෙ නමට ඔය 700$ ගෙන්නගන්න පුළුවන් නම් ඒක Tax Planning" poddk lesi bank ekak hoya ganin. com bank eke ariyama proof illnwa salli oyageda kiyala.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මමනම් ඕව මොකුත් කරන් නෑ බන්.. මට ගෙවන්න කිව්ව දවසට තමයි මන් ගෙවන්නෙ :ROFLMAO:
     
    • Like
    Reactions: Identity