Freelancer එකට පිටින්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මගෙන් freelancer එක හරහා මව job එකට ගන්න කැමති කියලා මගේ e-mail එක ඉල්ලලා දුන්නට පස්සේ email එකට mail එකක් එවනවා skrill acc එකෙම ඉල්ලලා job එක බාරදෙන්න

    මේවා scam ද බන්.. එහෙම job සෙට් වෙන්නේ නැද්ද මචන්ලා:oo: freelancer එකෙත් හරි වැඩක් සෙට් උනෙත් නැහැ අතෙත් සතේ නැති නිසා කරලා බැලුවට කමක් නැද්ද ප්‍රෙන්:dull:

    ආපු mail එක
    Dear xxxxxx ,

    We appreciate your interest in working with us. Before we proceed, kindly provide us with the details requested below;

    1. Your Full Name
    2. Country of Residence
    3. Y.O.B (Year of Birth e.g 1965)
    4. Do you have Skrill account? (If you don't please make it)
    5. Do you have a P.C and reliable Internet connection?

    Kindly avail the above details and we will revert back shortly. We hope to have a long-term, fruitful working relationship with you.

    Regards.

    Mrs. Amanda Young
    Official Recruiter
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙන් freelancer එක හරහා මව job එකට ගන්න කැමති කියලා මගේ e-mail එක ඉල්ලලා දුන්නට පස්සේ email එකට mail එකක් එවනවා skrill acc එකෙම ඉල්ලලා job එක බාරදෙන්න

    මේවා scam ද බන්.. එහෙම job සෙට් වෙන්නේ නැද්ද මචන්ලා:oo: freelancer එකෙත් හරි වැඩක් සෙට් උනෙත් නැහැ අතෙත් සතේ නැති නිසා කරලා බැලුවට කමක් නැද්ද ප්‍රෙන්:dull:

    ආපු mail එක

    Did you get this through freelancer?

    Anyway don't get payment directly. Always use a freelance website because they give some guarantee.

    In this case you don't need to give your Skill account details to them. Ask them to have a video conversation with you.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    math nam tikak kal yaddi mage samahara weda karana samahara freelancer lata direct pay karanawa btc walin ehema hema welawema newe hodata sure ewunta welawakata direct pay karanawa ekata hebei eyalath kemathi godak welawata :) but ohoma muladima ena clients la sure naha :dull: mokada loku fee ekak naha client kenekuta gewanna freelancer haraha gewaddi. freelancer haraha pay karanna ay bari ahapan?
     
    Last edited:

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    Scam වෙන්නත් බෑ මාත් site එකට පිටින් වැඩ කරලා තියෙනවා. එක ජොබ් එක දෙන එකාට වාසියි. මොකද site එකට දෙන fee එක ගෙවන්න ඕනේ නෑ. උබට තියෙන අවුල ඌ සල්ලි දෙන්නැතුව මාරු වෙයිද කියන එක. ඒ හින්ද ඉස්සෙල්ලා පොඩි ගානක් ඉල්ලන්න. ඊටපස්සේ කොටස් වශයෙන් සල්ලි ඉල්ලන්න.