Freelancer කර උපයන මුදලට බදු

netnet

Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    මචන්ලා ෆොරෙක්ස් ෆුල් ටයිම් කරන කෙනෙක් බිස්නස් එකෙ රෙගිස්ට්‍ර කරන්නේ කොහොමද? ෆොරෙක්ස් ලීගල් නෑ නේද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Freelancer කර උපයන මුදලට බදු ගෙවිය යුතුද?

    Freelancer කරන එක උබ company එකක් දාගෙන සේවකයෝ දාගෙන් ලොකුවට කරන්නේ නෑනේ ඒක නොදා හිටපන්..

    මොකක් හරි කේස් එකක් ආවොත් ඕක පුරවනකොට ඒක පටන් අරන් තිබුනේ නෑ කියපන්..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    USD RFC kathandara na, USD walin awith LKR deposit unath tax na,
    2014 idan mage audit firm eken USD accounts walata apuwath LKR walata convert karala forms fill kare. LKR accounts wala ewa ehemama damma,

    mokada statement eke thiyenawa apu USD gana, income tax return denawa witharai, me wenakan kisima tax ekak gewala na man.
    Unbata hondatama sure neda? Payoneer welin LKR deposit karana ewata awlak na kiyala?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    payoneer bank wire nam aulak na, card eken gattoth proof denna bane bn.
    btw ehema tax gahan na baya wenna epa :D
    Payoneer direct bank acc ekata danne bn kohomath. eka nemei langadi indan mage acc eke USD enable wela bn. thama transfer karanna bari una. test karalama balanna ona wade