FREELANCER site FOR beginers...

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    aluthen patan gana hoda site monawada....
    tikak lesiyen wada gana puluwan...
    graphic design walata....
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    graphic designing වලට කොහෙත් පට්ට competition එකක් තියෙන්නේ මචන්. පටන් ගන්නවනම් පටන්ගන්න ලේසිම තැන තමයි fiverr.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    graphic designing වලට කොහෙත් පට්ට competition එකක් තියෙන්නේ මචන්. පටන් ගන්නවනම් පටන්ගන්න ලේසිම තැන තමයි fiverr.

    ela mcn aya hoda site monawada upworks hodada
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    Fiverr තමයි හොද. තව 99 design එහෙම තියනවා ඒවයෙ contest දිනන්න අමාරුයි.මොනව කරන්නත් කලින් PS, AI සුපිරි වැඩ්ඩෙක් උනා නම් තමයි හොද
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ela mcn designcrowd ekata api design karala dna onida win karoth witharada sali ene
    orders gana barida

    Contest win karanna ona ban.. eth digatama wada enawa adui.. so freelancer eke contest karala feedback ganin.. then reviews labunata passe project walata appy karapan..