Freelancers ල Surprise වෙන්න යන්නෙ

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මු බලහන්කො උ කියනව 15% මදිලු 30% කරන්න ඔනලු, කොටාට මෙක ඇහුනනම් ශොට් එක අනිව හම්බෙනව, කොහොමත් කාර් වලින් එන බදු අඩු උනාම අපිට කෙලිනව මු අනිවා, plan your next moves accordingly.

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මු බලහන්කො උ කියනව 15% මදිලු 30% කරන්න ඔනලු, කොටාට මෙක ඇහුනනම් ශොට් එක අනිව හම්බෙනව, කොහොමත් කාර් වලින් එන බදු අඩු උනාම අපිට කෙලිනව මු අනිවා, plan your next moves accordingly.

    Ko yako meke ara Advocata + naatha ge post kare tiyan yana un, taama meka dekala nedda? 🤭🤭
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,582
    4,439
    113
    රනිල් මහත්තය බදු ගැහුවට කමක් නෑ ලපය බදු ගහන එක තමයි දරාගන්න බැරි
    Ow eka hari.
    JVP kiwwe 2022/23 minissunta dollars ewanna epa, tax gewanna epa. Tax wediyen ranil aran hurakanawa ekata eda den nahe kiyala.
    Dan unma tax double tribal gahanawa nam unta mental sick or kalin kuhaka saha kadakappal wedak karala tiyenne .
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Ow eka hari.
    JVP kiwwe 2022/23 minissunta dollars ewanna epa, tax gewanna epa. Tax wediyen ranil aran hurakanawa ekata eda den nahe kiyala.
    ලපය බොරු කියල :(
    මහින්ද මහත්තයෛ රනිල් මහත්තයෛ පාරවල් වරායවල් හදල හිතවතුන්ට ආතල් දීල කරපු සන්වර්දනයේ බිල ගෙවන්න වෙලා තියෙන්නෙ ලපයටනෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    1464918478_468176_hirunews_Anura-Kumara-Disanayake.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මු බලහන්කො උ කියනව 15% මදිලු 30% කරන්න ඔනලු, කොටාට මෙක ඇහුනනම් ශොට් එක අනිව හම්බෙනව, කොහොමත් කාර් වලින් එන බදු අඩු උනාම අපිට කෙලිනව මු අනිවා, plan your next moves accordingly.

    30% මදි 100% ක්ම ගහන්න ඕනේ උබල වගේ වහල්ලු හැදී ගෑවිලා මැරිලාම යන්න😂😂😂😂😍
     
    • Haha
    Reactions: kasun090354t

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    kohomada ban track wenne bank ekata? suppose trade karala salli p2p eken rupees karaanam?
    එහෙන් මෙහෙන් ගෙම ගහන්න පුලුවන් කොහොමත් එකයි වෙන්නෙ මුන් හරක් වගෙ බදු ගැහුවම එන ඩොලර් ටික එන්නෙත් නැති වෙනව රනිලට මොලෙ තිබ්බ ලපයට මොලෙ නැ,