එල කොල්ලෙක්gemak gahuwa. wedding gatha. bike ekak gatha. athal eke innawa.
10 parakata wada game gahuwa eka eka widiyata.. rassawak nathiwa weli welin idapu atheetha kale habai..
Gemmak tamaiවියලි කාලාපේ බයි පුතුන්ට ෆ්‍රීල්න්සිං කියලා ෆයිෆරේ එකෙ කොස් කොල විකුණන්න කියල දෙන කෝස් එකක් කරලා ගේමක් ගැහුවා![]()
අඩෝ පට්ටනෙ බන්. මොනවද කරන්නෙ ? Fiverr ??ochchara thamai
- හොද Office Table එකක් ගත්තා
- ෆෝන් එකක් ගත්තා
- Imac එකක් ගත්තා
- ඇපල් ටැබ් එකක් ගත්තා
- අලුත් ෆ්‍රිජ් එකක් ගත්තා
- HND Diploma එකක් ඉවර වෙන්න සල්ලි ගෙවාගත්තා
FIverr walin patan gatte. Eettpase Fiverr eken Ban una.අඩෝ පට්ටනෙ බන්. මොනවද කරන්නෙ ? Fiverr ??
ගේම් එකක් නෙවේ පකෝ scrcpy... පෝන් එකේ screen එක pc එකට usb වලින් ශෙයා කරන සීන් එකක්.. ඒලගට තියෙන්නෙ minecraftඋඩම තියන ගේම මොකක්ද අයියේ
මොකටද අයියා . පෝන් එකේ screen එක pc එකට usb වලින් ශෙයා කරන්නෙගේම් එකක් නෙවේ පකෝ scrcpy... පෝන් එකේ screen එක pc එකට usb වලින් ශෙයා කරන සීන් එකක්.. ඒලගට තියෙන්නෙ minecraft
එල බ්‍රෝFIverr walin patan gatte. Eettpase Fiverr eken Ban una.
Ban unata passe Client la Eliyata Adda.
Adda clientlagen ekkenek supiriytama fit una. porage wada thama kare
Wordpress + Digital Marketing Stuff + Technical Assistant Stuff
