Freelancing earnings 2024

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ටැක්ස් පැරඩයිස් වල පාක් කරලා
    පැනමා පේපර් වලට නම දා ගනින් 😎
     
    • Haha
    Reactions: lkzombie

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    Tax කවුරුත් කපන්නේ නෑ බං. උබල ගේවාපල්ලා... :ROFLMAO: :ROFLMAO:
    උන්ට අපේ bank account වලට ඇතුල් වෙලා බලන්න අවසර තියෙනවා. අවුල් ගියොත් නඩු දානවා.
    එහෙම එකපාරට නඩු දාන එකක් නෑ. මොනවා හරි දැනුවත් කිරීම් කරයි. දැනට පඩියට විතරයි.
    කොහොමත් පොතට වැටෙන පොලියටත් tax එකක් කපනවා නේ.
     
    • Like
    Reactions: The_Killer

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    Tax කවුරුත් කපන්නේ නෑ බං. උබල ගේවාපල්ලා... :ROFLMAO: :ROFLMAO:
    උන්ට අපේ bank account වලට ඇතුල් වෙලා බලන්න අවසර තියෙනවා. අවුල් ගියොත් නඩු දානවා.
    එහෙම එකපාරට නඩු දාන එකක් නෑ. මොනවා හරි දැනුවත් කිරීම් කරයි. දැනට පඩියට විතරයි.
    කොහොමත් පොතට වැටෙන පොලියටත් tax එකක් කපනවා නේ.
    Bank eken kapena seen ekakuth thiyenawa neh?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Company nathuwa individual earnings nam kapen na. Kapunoth bank ekata katha karala prove karana one oya provide karapu service ekakata apu money kiyala. Invoice etc.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    Bank eken kapena seen ekakuth thiyenawa neh?
    බැංකුවට පුළුවන් උන් දාන පොලියට විතරයි අත තියන්න. හරියට නිකන් අපේ company එකෙන් අපිට පඩි දාද්දී අපෙන් tax එක කපලා අයින් කරගන්නවා වගේ.

    වෙන නම් උන්ට අයිතියක් නෑ අපේ සල්ලි වලට එහෙම මොකුත් කරන්න

    Hetama Bank ekata yanna ona.
    ටිකක් හොයල බලලම කරන දෙයක් කාරහන්. $ වලින් ගෙන එකද රුපියල් වලින් ගෙන එකද හොඳ කියලා එහෙම. කොහොම ආවත් $නේ එන්නේ. ඕක කවදා හරි උබ රුපියල් කරාම ඔය කියන විදිහට ඒත් tax ගෙවන්න එපැයි.
    දේශීය ආදායම් එකේ අදුරන උන් ඉන්නවා ටිකක් හොයල බලන්නම් ඔය ගැන. දැනට අවුලක් නෑ. පඩි ගෙවන ඒවට විතරයි කපන්නේ
    ------ Post added on Jan 15, 2024 at 1:17 PM
     
    • Love
    Reactions: lkzombie

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    බැංකුවට පුළුවන් උන් දාන පොලියට විතරයි අත තියන්න. හරියට නිකන් අපේ company එකෙන් අපිට පඩි දාද්දී අපෙන් tax එක කපලා අයින් කරගන්නවා වගේ.

    වෙන නම් උන්ට අයිතියක් නෑ අපේ සල්ලි වලට එහෙම මොකුත් කරන්න

    ටිකක් හොයල බලලම කරන දෙයක් කාරහන්. $ වලින් ගෙන එකද රුපියල් වලින් ගෙන එකද හොඳ කියලා එහෙම. කොහොම ආවත් $නේ එන්නේ. ඕක කවදා හරි උබ රුපියල් කරාම ඔය කියන විදිහට ඒත් tax ගෙවන්න එපැයි.
    දේශීය ආදායම් එකේ අදුරන උන් ඉන්නවා ටිකක් හොයල බලන්නම් ඔය ගැන. දැනට අවුලක් නෑ. පඩි ගෙවන ඒවට විතරයි කපන්නේ
    ------ Post added on Jan 15, 2024 at 1:17 PM
    Na dollar rupee karama tax gewanna one na. Oyata anne High income ekak nam oya tax return danna. Thats all.

    Doller eken income eka ana eka hodai. RFC open karanna