Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelancing Karana Aya Enna..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mesozoic" data-source="post: 10891177" data-attributes="member: 369659"><p>මමත් Freelancer කෙනෙක් නමුත් ඔයාට Knowledge එක තිබුණට මදි Experience එක ඕන වෙනවා </p><p>මුලින්ම පටන්ගන්න කොට අඩු ගානාකට බාර ගන්න වැඩියෙන් අය කරන්න එපා ඒ වගේම හොදට කරලා Feedback එක හොද තත්වයේ තියාගන්න බලන්න. Designing කරනවා නම් portfolio එකක් වගේ තියාගන්න බලන්න. ඒ වගේම Open Source Project වලට සහභාගිවෙලා හොද reputation එකක් ගන්න බලන්න ඒකට Sourceforge, වගේ site හොදයි. ඒ වගේම සමහර අය තනියෙන් කරන්නේ නැතුව group විදියට කරන නිසා Individual අයට යාමේ අවස්ථාව අඩුයි ඒක නිසා තව කවුරු හරි හොයාගන්න පුලුවන් නම් ඒකතුවෙලා ඒක කරලා Shares බෙදා ගන්න පුලුවන්. පුලුවන් තරම් ඉක්මනට කරන්න බලන්න. ඒ වගේම හොද English Knowledge එකක් ඕන වෙනවා. අනේක් භාෂා වලුත් පුලුවන් නම් හොදයි Japanese,Chinese වගේ එතකොට Projects හොයාගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. Developing කරන කොට හැම තිසෙසේම Developed කරපු Project එකේ Prototype එකක් පෙන්වන්න Client ඒක වැදගත් මොකද ඒ අනුව Project එකේ ඉතිරි ටික කරන්න පුලුවන්. Software එකක් හදනකොට ඔයා දන්නවනේ Life Cycle Models තියෙනවා කියලා ඒක ගැන තමයි මම දැන් කිව්වේ.</p></blockquote><p></p>
[QUOTE="Mesozoic, post: 10891177, member: 369659"] මමත් Freelancer කෙනෙක් නමුත් ඔයාට Knowledge එක තිබුණට මදි Experience එක ඕන වෙනවා මුලින්ම පටන්ගන්න කොට අඩු ගානාකට බාර ගන්න වැඩියෙන් අය කරන්න එපා ඒ වගේම හොදට කරලා Feedback එක හොද තත්වයේ තියාගන්න බලන්න. Designing කරනවා නම් portfolio එකක් වගේ තියාගන්න බලන්න. ඒ වගේම Open Source Project වලට සහභාගිවෙලා හොද reputation එකක් ගන්න බලන්න ඒකට Sourceforge, වගේ site හොදයි. ඒ වගේම සමහර අය තනියෙන් කරන්නේ නැතුව group විදියට කරන නිසා Individual අයට යාමේ අවස්ථාව අඩුයි ඒක නිසා තව කවුරු හරි හොයාගන්න පුලුවන් නම් ඒකතුවෙලා ඒක කරලා Shares බෙදා ගන්න පුලුවන්. පුලුවන් තරම් ඉක්මනට කරන්න බලන්න. ඒ වගේම හොද English Knowledge එකක් ඕන වෙනවා. අනේක් භාෂා වලුත් පුලුවන් නම් හොදයි Japanese,Chinese වගේ එතකොට Projects හොයාගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. Developing කරන කොට හැම තිසෙසේම Developed කරපු Project එකේ Prototype එකක් පෙන්වන්න Client ඒක වැදගත් මොකද ඒ අනුව Project එකේ ඉතිරි ටික කරන්න පුලුවන්. Software එකක් හදනකොට ඔයා දන්නවනේ Life Cycle Models තියෙනවා කියලා ඒක ගැන තමයි මම දැන් කිව්වේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom