Freelancing Karana Aya Enna..

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Machanz..

    Mata loku help ekak ona. Mata php web developing hondatama puluwan. Ajax Javascript Jquery Ona ekak puluwan. Mama oDesk wala register wela godak davas. mama dannawa oDesk walin hondatam weda karoth saruwata hoyanna puluwan kiyala. mama elakiri eke inna kattiyagen privately megena ahuwa. mama contact karapu kattiya oka dannawa. but mata thama hariyatama kohomada wade karanne kiyala therune ne. mama contact karapu okkoma vage kiwwe SCURVY gen ahanna kiyala. mamath ahuwa.. Onna ban araya Rs.5000 illanawa. :no::no::no::no: mama danne ne mu vihiluwatada aththatamada kiwwe kiyala. mama arayata waraddak kiyanna nemei me thread eka damme. kiyaladenawada nedda kiyana eka eyage wedak. mama mokuth kiyanne ne. but methana Freelancing hondata danna aya innawanam help ekak denawada? :no::no::dull:

    Please bump ekakwath dala yanana.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    Odesk nam dhanne naha machan.. freelancer.com nam dannawa ඕනම උදව්වක් ඉල්ලන්න. මමත් දැන් අනිත් වැඩ නවත්තලා ඕක කරන්නෙ
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මමත් Freelancer කෙනෙක් නමුත් ඔයාට Knowledge එක තිබුණට මදි Experience එක ඕන වෙනවා
    මුලින්ම පටන්ගන්න කොට අඩු ගානාකට බාර ගන්න වැඩියෙන් අය කරන්න එපා ඒ වගේම හොදට කරලා Feedback එක හොද තත්වයේ තියාගන්න බලන්න. Designing කරනවා නම් portfolio එකක් වගේ තියාගන්න බලන්න. ඒ වගේම Open Source Project වලට සහභාගිවෙලා හොද reputation එකක් ගන්න බලන්න ඒකට Sourceforge, වගේ site හොදයි. ඒ වගේම සමහර අය තනියෙන් කරන්නේ නැතුව group විදියට කරන නිසා Individual අයට යාමේ අවස්ථාව අඩුයි ඒක නිසා තව කවුරු හරි හොයාගන්න පුලුවන් නම් ඒකතුවෙලා ඒක කරලා Shares බෙදා ගන්න පුලුවන්. පුලුවන් තරම් ඉක්මනට කරන්න බලන්න. ඒ වගේම හොද English Knowledge එකක් ඕන වෙනවා. අනේක් භාෂා වලුත් පුලුවන් නම් හොදයි Japanese,Chinese වගේ එතකොට Projects හොයාගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. Developing කරන කොට හැම තිසෙසේම Developed කරපු Project එකේ Prototype එකක් පෙන්වන්න Client ඒක වැදගත් මොකද ඒ අනුව Project එකේ ඉතිරි ටික කරන්න පුලුවන්. Software එකක් හදනකොට ඔයා දන්නවනේ Life Cycle Models තියෙනවා කියලා ඒක ගැන තමයි මම දැන් කිව්වේ.
     
    May 5, 2008
    25
    2
    0
    Odesk nam dhanne naha machan.. freelancer.com nam dannawa ඕනම උදව්වක් ඉල්ලන්න. මමත් දැන් අනිත් වැඩ නවත්තලා ඕක කරන්නෙ

    Machan, Mama langadi freelancer.com register une. Mama data entry job keepayakata bid kala. Ekek(desfer70) mata simple code entry job ekak dunna, Hebei Uu(desfer70) Bid karanna kiyala thiyenne wena job ekakata ( convert PDF to WORD) . Uu(desfer70) entry 1000 kata $6 gewanawa kiyala thibuna. Mama wede kaloth mu mata gewaida? Please help me. Thank you.