බොහොම වටිනා වැදගත් පිළිතුරක්.Freelance කරන උන්ට බෑන්ක් ලෝන් දෙන්නෙ නෑ, ලීස් දෙන්නෙ නෑ, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ කියන්නෙ පට්ටපල් අමූලික බොරුවක්,
ඕනම දෙයක් කරන ක්‍රමයක් තියෙනව ඒ ක්‍රමේට කරනව නම් මේව මහලොකු දේවල් නෙමේ.. උඩ පැනල ගෙදෙට්ට හොයන් ඇවිත් ලෝන් දෙන්නෙ.
Proprietor business එකක් open කරලා freelance කරන්න.![]()
1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ,
1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබා ගැනීම. (නිකන් දෙන්නෙ)
2. ව්‍යාපර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.
3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.
4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න. (තමන් දැන් ඉන්න ගෙදරට කරන්න පුලුවන්. Office එක කොහෙද ඇහුවොත් කාමරේ හරි ගැරජ් එක හරි කියන්න. කිසිම අවුලක් වෙන්නෙ නෑ. එහෙම බැරි නම් සණස බිල්ඩින් එකක් හොයන් උඩම තට්ටුවක් කුලියට ගන්න උපරිම 3000යි මාසෙට. ඔතනට රෙජිස්ටර් කරන්න. ඒත් බැරි නම් Virtual Office එකක් ගන්න. මාසෙට 2500 ට Address එක විතරක් ගන්න පුලුවන්.)
6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ. (ඉඩම් ඔප්පුව බැංකුවේ නම් බැංකුවෙන් සත්‍ය පිටපත් බවට තහවුරු කල පිටපතක් ගන්න. - අදාල මූලය ආයතන නීතියෙන් බැඳිල ඉන්නව පිටපත් ලබාදීමට. රෙන්ට් එකට නම් ඉන්නෙ බදු ඔප්පුව ප්‍රමානවත්.)
7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි. (මේ ලිපිය ග්‍රාම නිළධාරීතුමාම ලියනව)
8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.
9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න. (රු 750-1250 ත් අතර මුදලක් යන්නෙ. ඕක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනෙ. මහ දෙයක් නෙමේනෙ ඕක.)
10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න. (Digital - Software, Mobile App, Website, Design, SEO කරන අයට සහතිකය අවශය නොවේ කියල එයාල සීල් එකක් ගහනව.)
11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.
12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.
13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.
★ සතියකින් කරගන්න පුලුවන් ඔක්කොම. ග්‍රාම නිළදාරිතුමාට ලියකියවිලි හරි නම් වරුවයි. වෙළඳබලපත්‍රය ඉල්ලුම් කරල යන්න. ඉල්ලුම් කරන්න පැය භාගයක් යයි. අත්සන සභාපති දාන්න ඕනෙ නිසා බලපත්‍රය ලැබෙන්න දවස් කීපයක් යයි. ටික දවසකින් ඇවිත් ගන්න. MOH එකේ වැඩේට පැයක් යයි. ඊලගට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆෝම්ට් ටික දෙන්න තියෙන්නෙ. සතියකින් ගියාම එයාල බිස්නස් රෙජිස්ටර් එක දෙයි.
Current account එකක් maintain කරන්න. Account එකේ transaction හොදට කරන්න.![]()
Business Registration (BR) එක ලැබුනට පස්සෙ තමන්ගෙ නමින් Current account එකක් Open කරගන්න. බිස්නස් එකේ නමින් Open කරන්නත් පුලුවන්. එතකොට ටැක්ස් කේස්.. Current A/C Open කරනකොට BR එක දෙන්න. එතකොට බිස්නස් එකේ නමට ක්‍රොස් කරලම චෙක්ස් ගන්න පුලුවන්.ඊලගට චෙක් පොතක් ඉල්ල ගන්න.![]()
★ දැන් තියෙන්න හැම මගුලටම චෙක්ස් දෙන්න තමයි. ටෙලිෆෝන් බිල්, ඉන්ටර්නෙට් බිල්, වතුර බිල්, ලයිට් බිල්, මේ හැම එකටම චෙක්ස් දෙන්න. බිල්ස් ගෙවන්නෙ තාත්ත උනාට කමක් නෑ. තාත්තගෙන් සල්ලි ටික අරන් ඒටික බෑන්ක් එකට දාල චෙක් එකක් දෙන්න. චෙක් Accept කරන හැම එකාටම චෙක් දෙන්න. සල්ලි භාවිතය අවම කරන්න. ඒත් transaction ප්‍රමානය මදි නම් උබම සල්ලි බැන්කුවට දාල වෙන බ්‍රාන්ච වලින් උබම චෙක් දීල සල්ලි ගනින්. එහෙන් දාල මෙහෙන් ගනින් මෙහෙන් දාල එහෙන් ගනින්. transaction රෝලක් ගහගන්න. මාසෙට turn over එක ලක්ශ 1ක් පනින්න අවම හද ගත්තොත් එක දිගට මාස 3ක් 50,000 ක්‍රෙඩිට් කාඩ් එක නතින්ග්.. ♘
(මාසෙට ලක්ශ 2-3ක් Freelancer වලින් හම්බ කරනවනම් ඔය චෙක් සෙල්ලම ඕනෙත් නෑ. Payment Transaction ටිකම හොදටම ඇති.)
මාසෙට ලක්ශෙන් එහා ලීස් එකක් උනත් දෙනව. බිස්නස් ලෝන් ගන්න පට්ට ලේසියි. හැමදාම Current AC Maintain එක කරන්න ඕනෙ නෑ. ලෝන්, ලීස්, එකකට යන්න ඕනෙ නම් ඊට මාස 4කට කලින් ඉදන් Maintain කරන්න. එච්චරයි. Bank Statement ඉල්ලන්නෙ මාස තුනයි.
ණය දෙන මූල්‍ය ආයත ගොඩක්ම කැමති බිස්නස් කරන අයට. ඒ නිසා එයාල ලෝන්/ ලීස් දෙන්න අඬන් වැඳගෙන එන්නෙ. කොහෙත් පලවෙනි ණය දෙන්නෙ නෑ ලක්ශ 100ක් විතර, මුලින්ම අවශය නැත්තන් 50,000ක් වගේ ගන්න. ඕක වාරික 6න් ගෙවන්න පොඩි ණයක් අරන් ඉක්මනට ගෙවන්න., ඊට පස්සෙ ලක්ශ 2, 5 ,10 දෙනව. OD උනත් එහෙමයි. පොඩ්ඩ පොඩ්ඩ තමා දෙන්නෙ. පස්සෙ POD උනත් දෙනව. බිස්නස් කියන්නෙ එක රැයෙන් ගොඩ යන දේවල් නෙමේ. කාලෙත් එක්ක යන දෙයක් නෙ. ඒ නිසා කාලෙත් එක්ක හරියට කරන්න.
mulinma echchara denne na bn..current account ekakwath tyenna one ehnam..35k dei mulin..matanam 70k dunne..dan onenam wadi karagattaki.Machn keeyak dunnada credit card ekata? 1 lak wath nettan wedak ne hebai.
hold kare na kiyakwathCredit limit ekata hariyanna ganak un hold karada?
Good one tfs
------ Post added on Aug 1, 2021 at 11:12 AM
බොහොම වටිනා වැදගත් පිළිතුරක්.
උබ මහන්සි වෙලා ටයිප් කරපු එකට රෙස්පෙක්ට් බ්‍රෝ!!
උබ සියලුම දේ කියල තියෙනවා නොදන්නා (freelancing නොකළත් සාමාන්‍ය ව්‍යවසාපෙක්ෂිත ඕනේ) කෙනෙන්ක්ට හරියටම වැඩේ කෙරෙන විදියටම.
අර @Indrajith Gamage, @Maskoora වගේ ගොබ්බ හිපාටුවෝ බලන්න ඕනේ ම්නිස්සු වැදගත් දේවල් කියන්නේ මොනවටද කියලා.
පලි: @ruchchaxD ඉක්මනටම ගන්න ඕනේ නම් හැම bank එකකම වගේසල්ලි deposit කරලා ඒකෙන් credit card එකක් ගන්න පුළුවන් ඉක්මනින්ම CRIB report ඒක හොදයිනම්.
එකියන්නේ 50,000ක් දැම්මොත් limit ඒක 50යි දෙන credit card එකේ.
මොකක් ගත්තත් හොදට කියවල අහල දැනගෙන ගනින්.
එකක් තියෙනකොට අනික් bank එන්නේ වැදගෙන.
ado mara watinawa bn. sirama patta hoya hoya indiye eekwath danne na hariyata kiyanna. pin .Freelance කරන උන්ට බෑන්ක් ලෝන් දෙන්නෙ නෑ, ලීස් දෙන්නෙ නෑ, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ කියන්නෙ පට්ටපල් අමූලික බොරුවක්,