Land-Rover-Freelander-2-a1.jpg

2010926_34039.jpg


මේ ජාතියේ 65 නොම්බරයක් තියෙන එකක් විසි පහකට තියෙනවා පාඩුද
තෙල් 14-15ක් ලු කරන්නේ :confused::confused:
 
  • Like
Reactions: minipura

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    බම්ප් තමා ඔය වාහනේ දන්න කිසිම එකෙක් ගාව නෑ. ඒක හින්දා මුකුත් කියන්න බෑ.
    ලංකාවේ ඔය වාහනේ එච්චර යන්නේ නෑ නේද....?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සු පුසා;15476204 said:

    2010926_34039.jpg


    මේ ජාතියේ 65 නොම්බරයක් තියෙන එකක් විසි පහකට තියෙනවා පාඩුද
    තෙල් 14-15ක් ලු කරන්නේ :confused::confused:
    gananam hariyata danne na....
    eath diesel vahanayak 14 - 15 thel karanava kiyanne hondatama athi.:cool::cool:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    machn engine condition eka balaa ganin...

    engine eke awlak thibboth ekema goda enna baa... :D :D


    specially Under compression da,Gasket gihinda,Boil karanawada kiyala balapan

    dipstick eka adala start karala balapan oil gahanawada,duma gahanawada kiyala
    radiator cap eka galawala start karala balapan watura gahanawada kiyala
    oil wala watura,watura wala oil thiyanawada kiya..
    gear box eka case...

    service records ehema check karanna... oowa okkoma permit walata genaapuwa thiyenne

    aduma karala illapan gannawa nam