අඩේ මේ වගේ සිම්පල් දේවල් පොඩ්ඩක් තමන්ම ට්‍රැයි කරලා හදා ගන්න බලන්න.
CorelDraw හරි Illustrator හරි PC එකට දාගෙන එක සතියක් අත ගාලා බලපන්.
ඊට පස්සේ තමන්ටම මේ වගේ දේවල් හදා ගන්න පුළුවන්.
ඒ වගෙම මේවා දැන් ලේසියෙන්ම PowerPoint, Excel, Word වගේ Applications වලිනුත් හදාගන්න පුළුවන් Animation එක්කම