Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Freesat Sri Lanka launched
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ada Ra 12n Passe Free Testing Eka Ewarai...

𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පළමු අදියරේ පරීක්ෂණ විකාශනය සාර්ථකව නිම කරමින් අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර ඒ සමග ඉතාමත් උනන්දුවෙන් සම්බන්ධ වූ සහ අදහස්, යෝජනා සහ චෝදනා දැක්වූ සියලුම දෙනාට ඉතාමත් ස්තුති පූර්වක වන්නෙමු.

ඒ සමගම සමාජ මාධ්‍ය හරහා ඇතිවූ යම් අදහස් පිළිබඳව 𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 අපගේ නිල ප්‍රතිචාරය මේ සමග දැනුම් දීමට කැමැත්තෙමු.

1. ඔබගේ FTA Receiver එකට signal නොපෙන්වීම හෝ lock නොවීම.

මෙයට හේතුව receiver එක DVB-S2X නොවීමයි.

2. Channels, radio channels විදියට scan වීම හෝ scan වූ පසු audio පමණක් වැඩ කරමින් video නොපෙනී තිබීම.

මෙයට හේතුව receiver එක HEVC/H.265 support නොකිරීමයි.

3. HD channels නොපෙනීම.

මෙයට හේතුව receiver එක HEVC 10bit support නොකිරීමයි. SD channels HEVC 8bit වුවද HD සහ 4K channels 10bit depth එකක් සහිත නිසා chipset එක 10bit support කිරීම අනිවාර්ය වේ.

4. හැමදාම ඕනෑම FTA receiver එකකින් බලන්න පුලුවන්ද?

ප්‍රධාන වශයෙන්ම දේශීය නාලිකා Digital තාක්ෂණයෙන් විකාශනය කරන ජාතික ජාලයක් (National Network) ලෙස දේශීය නලිකා වල සියලුම

අන්තර්ගතයන් (content) බාධා කිරීමකින් තොරව (උදා. Cricket) සියලුම ශ්‍රී ලංකික නිවෙස් වලට ලබාදීම සඳහා නීත්‍යානුකූලව අපගේ සංඥා ශ්‍රී ලංකා භූමි කලාපයෙන් පිටත receive කිරීම වැලැක්විය යුතු වේ. එම නිසා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වුවත් එය ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව ලබා ගත හැකි STB එකකට පමණක් සීමා කිරීමට සිදුවන නිසා encryption කිරීමද අනිවාර්ය වේ. එම encryption support කරනු ලබන්නේ Freesat STB පමණක් වන අතර සාමාන්‍ය Free -to -Air receiver ඒ අනුව ක්‍රියා නොකරනු ඇත. එම නිසා මේ අවස්ථාවේ DVB-S2X සහ HEVC support කරන FTA STB මිලදී ගැනීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මේ සියලුම තාක්ෂනයන් සහිතව සහ Freesat encryption සහිත STB එකක් ළඟදීම ඉතාමත් සාධාරණ සහ දැරිය හැකි මිලකට හඳුන්වා දෙනු ලබනවා. මෙහිදී අවධාරණය කලයුතු වැදගත් කරුණක් වන්නේ Freesat අප කිසිසේත්ම STB විකිණීමට හෝ සවිකිරීම් සඳහා සම්බන්ධ නොවන අතර ඒ හරහා කිසිඳු ලාබයක්ද අපේක්ෂා නොකරන බවයි. මූලික හඳුන්වා දීමෙන් පසු අදාල encryption සහිත STB අනෙකුත් electronic උපාංග මෙන් ඕනෑම ආයතනයකට ගෙන්වා බෙදාහැරීමට සහ විකිණීමට හැකි අතර තත්ත්ව පාලනය සඳහා අප විසින් යම් නියාමනයක් පමණක් සිදු කරනු ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකේය රුපවාහිනී ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙතෙක් කලක් සිහිනයක්ව පැවති 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐓𝐕 අත්දැකීම සියලුම ශ්‍රී ලාංකික නිවෙස් වලට එකසේ නොමිලේ ලඟා කරදීමේ මෙම සාමුහික ව්‍යායාමය සඳහා අප සමහ අත්වැල් බැඳගත් සියලුම දේශීය නාලිකා, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අපගේ කෘතඥතාවය පුද කරන්නෙමු.

පරීක්ෂණ විකාශනය හා සම්බන්ධ වූ සැමට නැවත වතාවක් ස්තුතිවන්ත වන අතර ඉතාමත් නුදුරේදී පරීක්ෂණ විකාශනයේ දෙවන අදියර සමග නිල විකාශනය ඔබගේ ආලින්දයට ගෙනඒමට බලාපොරොත්තු වන්නෙමු.

[QUOTE="Al Baik, post: 26984104, member: 326965"] [SIZE=7]Ada Ra 12n Passe Free Testing Eka Ewarai... 𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පළමු අදියරේ පරීක්ෂණ විකාශනය සාර්ථකව නිම කරමින් අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර ඒ සමග ඉතාමත් උනන්දුවෙන් සම්බන්ධ වූ සහ අදහස්, යෝජනා සහ චෝදනා දැක්වූ සියලුම දෙනාට ඉතාමත් ස්තුති පූර්වක වන්නෙමු. ඒ සමගම සමාජ මාධ්‍ය හරහා ඇතිවූ යම් අදහස් පිළිබඳව 𝐅𝐫𝐞𝐞𝐬𝐚𝐭 අපගේ නිල ප්‍රතිචාරය මේ සමග දැනුම් දීමට කැමැත්තෙමු. 1. ඔබගේ FTA Receiver එකට signal නොපෙන්වීම හෝ lock නොවීම. මෙයට හේතුව receiver එක DVB-S2X නොවීමයි. 2. Channels, radio channels විදියට scan වීම හෝ scan වූ පසු audio පමණක් වැඩ කරමින් video නොපෙනී තිබීම. මෙයට හේතුව receiver එක HEVC/H.265 support නොකිරීමයි. 3. HD channels නොපෙනීම. මෙයට හේතුව receiver එක HEVC 10bit support නොකිරීමයි. SD channels HEVC 8bit වුවද HD සහ 4K channels 10bit depth එකක් සහිත නිසා chipset එක 10bit support කිරීම අනිවාර්ය වේ. 4. හැමදාම ඕනෑම FTA receiver එකකින් බලන්න පුලුවන්ද? ප්‍රධාන වශයෙන්ම දේශීය නාලිකා Digital තාක්ෂණයෙන් විකාශනය කරන ජාතික ජාලයක් (National Network) ලෙස දේශීය නලිකා වල සියලුම අන්තර්ගතයන් (content) බාධා කිරීමකින් තොරව (උදා. Cricket) සියලුම ශ්‍රී ලංකික නිවෙස් වලට ලබාදීම සඳහා නීත්‍යානුකූලව අපගේ සංඥා ශ්‍රී ලංකා භූමි කලාපයෙන් පිටත receive කිරීම වැලැක්විය යුතු වේ. එම නිසා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වුවත් එය ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව ලබා ගත හැකි STB එකකට පමණක් සීමා කිරීමට සිදුවන නිසා encryption කිරීමද අනිවාර්ය වේ. එම encryption support කරනු ලබන්නේ Freesat STB පමණක් වන අතර සාමාන්‍ය Free -to -Air receiver ඒ අනුව ක්‍රියා නොකරනු ඇත. එම නිසා මේ අවස්ථාවේ DVB-S2X සහ HEVC support කරන FTA STB මිලදී ගැනීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේ සියලුම තාක්ෂනයන් සහිතව සහ Freesat encryption සහිත STB එකක් ළඟදීම ඉතාමත් සාධාරණ සහ දැරිය හැකි මිලකට හඳුන්වා දෙනු ලබනවා. මෙහිදී අවධාරණය කලයුතු වැදගත් කරුණක් වන්නේ Freesat අප කිසිසේත්ම STB විකිණීමට හෝ සවිකිරීම් සඳහා සම්බන්ධ නොවන අතර ඒ හරහා කිසිඳු ලාබයක්ද අපේක්ෂා නොකරන බවයි. මූලික හඳුන්වා දීමෙන් පසු අදාල encryption සහිත STB අනෙකුත් electronic උපාංග මෙන් ඕනෑම ආයතනයකට ගෙන්වා බෙදාහැරීමට සහ විකිණීමට හැකි අතර තත්ත්ව පාලනය සඳහා අප විසින් යම් නියාමනයක් පමණක් සිදු කරනු ලැබීමට නියමිතයි. ශ්‍රී ලංකේය රුපවාහිනී ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙතෙක් කලක් සිහිනයක්ව පැවති 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐓𝐕 අත්දැකීම සියලුම ශ්‍රී ලාංකික නිවෙස් වලට එකසේ නොමිලේ ලඟා කරදීමේ මෙම සාමුහික ව්‍යායාමය සඳහා අප සමහ අත්වැල් බැඳගත් සියලුම දේශීය නාලිකා, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අපගේ කෘතඥතාවය පුද කරන්නෙමු. පරීක්ෂණ විකාශනය හා සම්බන්ධ වූ සැමට නැවත වතාවක් ස්තුතිවන්ත වන අතර ඉතාමත් නුදුරේදී පරීක්ෂණ විකාශනයේ දෙවන අදියර සමග නිල විකාශනය ඔබගේ ආලින්දයට ගෙනඒමට බලාපොරොත්තු වන්නෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom