Fresh මල් ගන්න තැනක්

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    අඩුවට Fresh මල් ගෙන්න ගන්න තැනක් කව්රුහරි දන්නවද ? මන් අහල තියෙනවා නුවරඑළිය පැත්තෙන් ගෙන්න ගන්න පුළුවන් කියල අඩුවට
     
    • Like
    Reactions: hodakolla

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Facebook එකෙව් ගෲප්, ඔන්ලයින් සෙල් කරන උන් ඉන්නවනේ ගොඩක්.
    පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දන්න තරමින් මෙහෙ අඩුයි.
    නුවර එළි යන්න වෙනව.
    නෙළුම් මල් වගේනං කැළණියෙන් ගන්න පුලුවන්.
    පිච්ච මල් කොළඹ කොච්චිකඩේ පැත්තට වෙන්න තියෙනව.