මේ වගේ එකක් හදාගන්න

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් මේ වගේ යකඩ වැටක්‌
    ගහගන්න ඕනේ balcony තුනක් තියෙනවා
    අඩි 6
    අඩි 8
    අඩි 9

    දිගවල්

    බඩු දීල කරොත් ගාන aduwei කියලා හිතුවේ

    බඩු අඩුවට ගන්න තැනක් දන්නවද
    Hoda බාස් කෙනෙක් අඩුවට කරගන්න දන්නවද
     

    Attachments

    • IMG-20251012-WA0039.jpg
      IMG-20251012-WA0039.jpg
      178.8 KB · Views: 44