Friday idan digatama kawe kaden, dan pressure wage

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,794
    1
    62,908
    113
    Mother Earth
    ado ekane ban, rice kottu coke thama digatama set une, awulk na wage danata nam...
    bonna one thabili gediyak

    ela thanx bn
    ඉතින් නිකන් රයිස් ඇන්ඩ කරි කාපන්කො. අගුණයක් නෑනේ. කෝක් වෙනුවට වෙන මොනා හරි බීපන් ලෙමන් ජූස් මැන්ගො ජූස් ෆලූඩා. ඔය තියෙන්නෙ. ඒවත් ඉතින් සීනි තමයි. ඒත් කෝක් වලට වඩා හොඳ ඇති. 🤷‍♂️
     
    • Love
    Reactions: Cenon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,158
    21,371
    113
    images

    ඉතින් නිකන් රයිස් ඇන්ඩ කරි කාපන්කො. අගුණයක් නෑනේ. කෝක් වෙනුවට වෙන මොනා හරි බීපන් ලෙමන් ජූස් මැන්ගො ජූස් ෆලූඩා. ඔය තියෙන්නෙ. ඒවත් ඉතින් සීනි තමයි. ඒත් කෝක් වලට වඩා හොඳ ඇති. 🤷‍♂️
    okkomala wasa ban thiyenne home cook krapan

    oil ehema okkoma used oil use karanne
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,097
    8,952
    113
    Cenon
    cenon.com
    ඉතින් නිකන් රයිස් ඇන්ඩ කරි කාපන්කො. අගුණයක් නෑනේ. කෝක් වෙනුවට වෙන මොනා හරි බීපන් ලෙමන් ජූස් මැන්ගො ජූස් ෆලූඩා. ඔය තියෙන්නෙ. ඒවත් ඉතින් සීනි තමයි. ඒත් කෝක් වලට වඩා හොඳ ඇති. 🤷‍♂️
    seen eka une ban, kama problem ekak nisa panadura Buddi eken genawa large Special rice ekai, cheese kottu large ekai, ewa microwave dala kawa one welawata, icing cake wagayak set una gewal laga birthday ekakin, coke biwwa, ado mara amarui agata.

    parippu and bath kanna hadanne ada.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,794
    1
    62,908
    113
    Mother Earth
    seen eka une ban, kama problem ekak nisa panadura Buddi eken genawa large Special rice ekai, cheese kottu large ekai, ewa microwave dala kawa one welawata, icing cake wagayak set una gewal laga birthday ekakin, coke biwwa, ado mara amarui agata.

    parippu and bath kanna hadanne ada.
    බත් කාපන් පොඩ්ඩක්. අවුව බැස්සම පානදුර බීච් එකට ගිහින් පොඩි වෝක් එකක් දාන්න. උබ මස් මාළු කන්නෙ නෑ කිව්ව නේද ? බොරු නේ ? :rofl: 🤷‍♂️
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,097
    8,952
    113
    Cenon
    cenon.com
    බත් කාපන් පොඩ්ඩක්. අවුව බැස්සම පානදුර බීච් එකට ගිහින් පොඩි වෝක් එකක් දාන්න. උබ මස් මාළු කන්නෙ නෑ කිව්ව නේද ? බොරු නේ ? :rofl: 🤷‍♂️
    chicken malu kanawa yko, haraka uura eluwa kanne natte
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,868
    9,240
    113
    seen eka une ban, kama problem ekak nisa panadura Buddi eken genawa large Special rice ekai, cheese kottu large ekai, ewa microwave dala kawa one welawata, icing cake wagayak set una gewal laga birthday ekakin, coke biwwa, ado mara amarui agata.

    parippu and bath kanna hadanne ada.
    uba bath,kottu tika visi krnna peretha kamata dawas 3 ekama bath,kottu tika rath kara kara kala neda..
    (math ohoma karanawa itin)

    nice
     
    • Like
    Reactions: Cenon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,069
    1,475
    113
    ගෙදරින් නැතුව පිටින් කනවා නම් ඔය සීන් එක ලොකුවටම තියෙනවා. මමත් බෝඩිම් වල ඉන්නකොට ඔය ප්‍රශ්නෙට මුණ දුන්නා.
    ඕකට ටිකක් දුරට විසදුමක් විදිහට මේවා කරන්න පුළුවන්.
    1. එක වේලකට පලතුරු මොනවා හරි කන්න බලන්න. සැලඩ් හදන තැනකින් මික්ස් සැලඩ් එකක් අයිස්ක්‍රීම් සහ සීනි පැණි නැතුව ගන්න. පලතුරු ගොඩක් ඒවගෙත් තෙල් බෙහෙත් තමයි හැබැයි කෑම කඩේකින් පට්ට වස ටිකක් කනවට වඩා හානිය අවමයි, ඇගටත් හොදයි.
    ඔය කීල්ස්, ස්පා වල පලතුරු අඩුවට තියෙනවා.
    රෑ කෑම එකක් 400 යි නම් ඒ ගානට කෙසෙල් පොඩි ඇවරියක් සහ යෝගට් එකක් කන්න පුළුවන්. ඇගටත් හොදයි බඩත් පිරෙනවා.

    2. රයිස් & කරි එකක් කනවට වඩා පාන් එකක් සහ කොත්මලේ අබේවෙල වගේ බටර් එකක් අරන් අරන් ගාගෙන කන එක හානිය අවම වැඩක්.

    දවසේ වේල් 3 ම වස විස ටිකක් කෙලලා අරින්නේ නැතුව එක වේලකට හෝ ඔය වගේ ඇගට වෙන හානිය අවම වෙන ක්‍රම තෝරා ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     
    agreed. karala balannam machn.