Fridge buying help

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Fridge ekak ganna baluwe, tiyena eke 24hrs x7 wada karala, weekdays morning 6:30am gihin night 7pm gedara awith led light 3 wage use karala 1hr wage tv use karalath, electric kettle ekak 2 times wage use karala current bill eka enawa Rs.2000-2200 wage... meka normal da?

    hugak aya kiuwa fridge eke case wenna athi kiyala, eka patta parana sisil ekak, kotinma kiuwoth singer eketh parts na...
    Thawa low voltage case ekakuth tiyenawa...
    Fridge eka nam case eka baluwe ekak ganna dan aluth ewa wala volt stabilization tiyenawalu neda?

    normally lg da hoda nathnam whirlpool da? Monada guna dos ?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් ෆ්‍රිජ් එකෙන් වැඩිපුර විදුලිය වැය වෙනවා වගේ,

    ගෙදර රයිස් කූකර්, අයන් එහෙමත් යූස් කරනවා නම් ඒවටත් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලිය වැය වෙනවා, ගෑස් වලින් වතුර උණු කිරීම කරනවා නම් තව බිල අඩු කරන්න පුළුවන්, ගෑස් වලට සාපේක්ෂව අඩු වියදමක් යන නිසා, කොහොම නමුත් එක කරදරකාරී නිසා මම ඒ විදිහට වතුර උණු කරන්නේ නැහැ.

    LG ගන්න, මා ළඟත් තියෙන්නේ LG තනි දොරක් ඇති එකක්, ලොකු විදුලි බිලක් එන්නේ නැහැ, නමුත් අයිස් බැඳීම වැඩියි. ඒ වගේම ඉහළින් තියෙන ෆ්රීසර් කොටසේ ප්ලාස්ටික් දොරක් තියෙන්නේ, අයිස් බැඳීම වැඩි නිසා ප්ලාස්ටික් දොර හය්යෙන් වහන්න ගියොත් කැඩෙන්න පුළුවන්. නමුත් පරිස්සමින් පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.

    වර්ල්පූල් ගැන දැනුමක් නැහැ.
     
    • Like
    Reactions: saman.kumara333