FRIDGE DOOR SEAL

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන්ල අපෙ ගෙදර ෆ්‍රිජ් එකේ දොර හරියට සීල් වෙන් නෑ.බීඩින් එක පරන නිසා.
    සීල් ගන්න පුලුවන් කොහෙන්ද?
    ඔන්ලියින් හොයන්න නෑ.
    ෆ්‍රිජ් එකේ වර්ගය ?
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ෆ්‍රිජ් එකේ වර්ගය ?
    Singer Single Door

    door size aka fridge door beading price wenas wenawa... parana aka clean karala banlanna.... heat aka nisa thame aka fix wene
    [/QUOTE
    door size aka fridge door beading price wenas wenawa... parana aka clean karala banlanna.... heat aka nisa thame aka fix wene
    දැන් ඒකෙ කිසිම ෆ්ලෙක්සි ගතියක් නෑ.ප්ලාස්ටික් වගේ.
    ------ Post added on May 30, 2021 at 12:30 PM

    අබාන්ස් එකෙත් ඕව ගන්න නෑ

    https://www.amazon.com/s?k=refrigerator+gasket+lg&ref=nb_sb_noss_1
    Owata shipping dammama aluthen ekak gathtajki
    ------ Post added on May 30, 2021 at 12:37 PM
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    කොටු වෙ තියනවා බං ගලවාගේන අරගෙන යන්න ගන්න පුලුවන්
     

    hiranthabj

    Member
    Dec 8, 2008
    11
    13
    3
    මචන්ල අපෙ ගෙදර ෆ්‍රිජ් එකේ දොර හරියට සීල් වෙන් නෑ.බීඩින් එක පරන නිසා.
    සීල් ගන්න පුලුවන් කොහෙන්ද?
    ඔන්ලියින් හොයන්න නෑ.
    Ajanee Trading Co. Pvt. Ltd, Union Place එකෙන් fridge එකට හරියන door rubber gasket එක හදාගන්න පුලුවන්. තියෙන එක අරගෙන යන්න ඕන size එක ගන්න. යන්න කලින් කෝල් කරල විස්තර අහගෙන යන්න.