fridge eke door eka arala

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    අනේ මන්දා උබ නම් අපේ ගෑනි උදේ 8 විතර ඕක ඇරලා දාලා අමතක වෙලා ගියපුවම රෑ 8 විතර තමා ආයේ දකින්නේ. පෙළක් දට වෙනදාට වඩා සද්දෙට වැඩද කියලා මං කොහොමත් කන තියන ඉන්නේ. එහෙම වැඩනම් බඩු ෂුවර් දොර ඇරලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අනේ මන්දා උබ නම් අපේ ගෑනි උදේ 8 විතර ඕක ඇරලා දාලා අමතක වෙලා ගියපුවම රෑ 8 විතර තමා ආයේ දකින්නේ. පෙළක් දට වෙනදාට වඩා සද්දෙට වැඩද කියලා මං කොහොමත් කන තියන ඉන්නේ. එහෙම වැඩනම් බඩු ෂුවර් දොර ඇරලා.
    Kitchen eka A\C karala wage athi neda? :lol: :lol:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගෑස් ඉවරවෙන්නෙ නෑ යකෝ. මෝටරේ එක දිගට වැඩ කරන්න කරන්ට් එක යනව බර.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මල කෙලියයි! ෆ්‍රිජ් වලට ගහන්නෙ කහ සිලින්ඩරේ ලාෆ් ගෑස්.දැන් හොයාගන්නම නෑ ඒවා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,082
    113
    KrishanL89


    Namal to be the next President : Confirmed!
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    wife paandara 3ta aharila udeta uyanna chiken tika eliyen thiyala aayeth gihin nidagena. nidimathe wahuwata fridge eke dora wahila na . man kussiyata gihin oka dakiddi 5.30i
    coolant gas godak bahinna athida :oo:
    adata elakiri athi