Fridge eke yata kellat, (Freezer eka neme) freezer eka wagema godak cool wenne ae ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අද අම්මා fridge එකෙන් පලා වගයක් අරගෙන කියවනවා ඇහිලා බලන්න ගියා.. බලද්දී පලා දාලා තිබ්බ bag එක ඇතුළේ වතුර ඇවිත් පලා කුණු වෙලා.. මීට කලින් ඔහොම උනේ නැති නිසා මං පොඩ්ඩක් බලද්දී ඇතුළේ cooling adjust කරන එක 2 ඉඳන් 5ට දාල.. පස්සෙ බලද්දී මල්ලි කාරයා ජෙලි වගයක් දාලා ඉක්මනට හයිවෙන්න cooling වැඩි කරලා පස්සේ එක අඩු කරලා නෑ..