Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
friendlanka.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියට තේරුම් ගන්නෙපා මචං.. අයේෂ් කියන්න වගේ මේක නෙමෙයි ලංකාවෙ මුලින්ම හදපු Social Network එක.. තිබුණා එක විස්සකට වැඩිය.. මමත් පහළොවකම විතර රෙජිස්ටර් උනා මේකෙ උන්ම දාපු නිසා.. හැබැයි ඔය එකක්වත් සාර්ථක උනේ නෑ.. හේතුව තමයි Facebook.. උදාහරණයක් හැටියට TSU ගනිං.. ඒකත් Social Network එකක්නේ.. අනික ඒකෙ සල්ලි පවා ගෙවනා කිව්වා.. ඒත් අපේ අය රෙජිස්ටර් වෙලා උපරිම සතියක් ඕකට යන්න ඇති.. ඊට පස්සෙ කතා කරන්නෙවත් නැතුව ගියා ඒ ගැන.. ලෝකෙ මොන තරම් Social Network අලුතින් හැදුවත් Facebook එක වගේ ජනප්රිය වෙන්නෙ නැහැ.. කරන්නත් බැහැ.. එහෙම කරන්න නම් Facebook නැති වෙනකන් ඉන්න ඕනෙ.. එහෙම නැතුව කරන්න බැහැ.. ඕකෙන් ලැබෙන එක දේ නම් උඹලගෙ මහන්සිය අපතෙ යැවීම සහ මුදල් නාස්තිය පමණයි.. තරහ ගන්නෙපා.. මට හිතෙන දේ කිව්වෙ..

ඒ වගේම එළකිරිය ගැනත් යමක් කියන්න ඕනි.. ලංකාවෙ ෆෝරම් වෙබ් අඩවි හැදුවා එක සීයකට වැඩියෙන්.. මේකෙමත් හිටියා ෆෝරම් කරන අය.. දැන් ආසාවටවත් එක ෆෝරම් එකක් තියෙද..? හොයාගන්නවත් නෑ.. ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක ෆෝරමයයි.. ඒකත් ඉවරයි සිංහල උපසිරැසි නැති උන ගමන්.. මොන තරම් ෆෝරම් සයිට් හැදුවත් ලංකාවෙ එළකිරිය පරද්දන්න කිසිම ෆෝරම් එකකට මේ වෙනකන් පුළුවන් වෙලා නැහැ.. එළකිරිය තියෙනකන් කරන්නත් බැහැ..

ලංකාවෙ තියෙන වෙබ් අඩවි වලින් හොඳම ඇඩ්මින් ඉන්නෙ එළකිරියෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් පාලනය කරනවා.. හරියට ඉස්කෝල පහක් දහයක් එකපාර පාලනය කරනව වගේ.. මෙච්චර කාලෙකට කිසිම මෙම්බර් කෙනෙක්ට කුණුහරුපෙන්වත් නොබැනපු එකම එක ඇඩ්මින්වරයා අපේ GT අයියා.. මැසේජ් එකක් දැම්මත් ඒකට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා.. සමහර සයිට් වල ඇඩ්මින්ලා ඉන්නෙ හරියට ජනාධිපතිටත් වඩා ඉහළින්.. ලේසියට මැසෙජ් එකක් දැම්මට රිප්ලයි බලාපොරොත්තු වෙන්න බෑ.. එළකිරියට ජය වේවා..!

ඒ වගේම බයිස්කෝප් සයිට් එක ගැනත් කියන්න එපෑය.. සිංහල උපසිරැසියක් බාගන්නෙ ඒකෙන් නොවෑ.. කොච්චර උපසිරැසි තියෙන සයිට් හැදුවත් බයිස්කෝප් එකත් පරද්දන්න කාටවත් බෑ.. ඒකෙ තරම් සිංහල උපසිරැසි වෙන කිසිම වෙබ් අඩවියක නැහැ.. ඒ වගේම විකියා එළකිරියෙ ඉන්නවා.. ඌටත් ජයෙන් ජය පතනවා..!

[QUOTE="crazybuddy, post: 17567669, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]වැරදියට තේරුම් ගන්නෙපා මචං.. අයේෂ් කියන්න වගේ මේක නෙමෙයි ලංකාවෙ මුලින්ම හදපු Social Network එක.. තිබුණා එක විස්සකට වැඩිය.. මමත් පහළොවකම විතර රෙජිස්ටර් උනා මේකෙ උන්ම දාපු නිසා.. හැබැයි ඔය එකක්වත් සාර්ථක උනේ නෑ.. හේතුව තමයි Facebook.. උදාහරණයක් හැටියට TSU ගනිං.. ඒකත් Social Network එකක්නේ.. අනික ඒකෙ සල්ලි පවා ගෙවනා කිව්වා.. ඒත් අපේ අය රෙජිස්ටර් වෙලා උපරිම සතියක් ඕකට යන්න ඇති.. ඊට පස්සෙ කතා කරන්නෙවත් නැතුව ගියා ඒ ගැන.. ලෝකෙ මොන තරම් Social Network අලුතින් හැදුවත් Facebook එක වගේ ජනප්රිය වෙන්නෙ නැහැ.. කරන්නත් බැහැ.. එහෙම කරන්න නම් Facebook නැති වෙනකන් ඉන්න ඕනෙ.. එහෙම නැතුව කරන්න බැහැ.. ඕකෙන් ලැබෙන එක දේ නම් උඹලගෙ මහන්සිය අපතෙ යැවීම සහ මුදල් නාස්තිය පමණයි.. තරහ ගන්නෙපා.. මට හිතෙන දේ කිව්වෙ.. ඒ වගේම එළකිරිය ගැනත් යමක් කියන්න ඕනි.. ලංකාවෙ ෆෝරම් වෙබ් අඩවි හැදුවා එක සීයකට වැඩියෙන්.. මේකෙමත් හිටියා ෆෝරම් කරන අය.. දැන් ආසාවටවත් එක ෆෝරම් එකක් තියෙද..? හොයාගන්නවත් නෑ.. ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක ෆෝරමයයි.. ඒකත් ඉවරයි සිංහල උපසිරැසි නැති උන ගමන්.. මොන තරම් ෆෝරම් සයිට් හැදුවත් ලංකාවෙ එළකිරිය පරද්දන්න කිසිම ෆෝරම් එකකට මේ වෙනකන් පුළුවන් වෙලා නැහැ.. එළකිරිය තියෙනකන් කරන්නත් බැහැ.. ලංකාවෙ තියෙන වෙබ් අඩවි වලින් හොඳම ඇඩ්මින් ඉන්නෙ එළකිරියෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් පාලනය කරනවා.. හරියට ඉස්කෝල පහක් දහයක් එකපාර පාලනය කරනව වගේ.. මෙච්චර කාලෙකට කිසිම මෙම්බර් කෙනෙක්ට කුණුහරුපෙන්වත් නොබැනපු එකම එක ඇඩ්මින්වරයා අපේ GT අයියා.. මැසේජ් එකක් දැම්මත් ඒකට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා.. සමහර සයිට් වල ඇඩ්මින්ලා ඉන්නෙ හරියට ජනාධිපතිටත් වඩා ඉහළින්.. ලේසියට මැසෙජ් එකක් දැම්මට රිප්ලයි බලාපොරොත්තු වෙන්න බෑ.. එළකිරියට ජය වේවා..! ඒ වගේම බයිස්කෝප් සයිට් එක ගැනත් කියන්න එපෑය.. සිංහල උපසිරැසියක් බාගන්නෙ ඒකෙන් නොවෑ.. කොච්චර උපසිරැසි තියෙන සයිට් හැදුවත් බයිස්කෝප් එකත් පරද්දන්න කාටවත් බෑ.. ඒකෙ තරම් සිංහල උපසිරැසි වෙන කිසිම වෙබ් අඩවියක නැහැ.. ඒ වගේම විකියා එළකිරියෙ ඉන්නවා.. ඌටත් ජයෙන් ජය පතනවා..! [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom