friendlanka.com

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    අපේ රටේ කොල්ලෙක් ගෙ ELAKIRI වැඩක්....
    register වෙමු

    _600_866226b86981b9b67c7d0a742d712b74.jpg

    http://friendlanka.com/

    http://friendlanka.com/
    http://friendlanka.com/
    http://friendlanka.com/
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    rep කපපු කාලකන්නියට කියන්නේ... මොකක්ද උබට තියන අමාරුව...

    තව කපපන් තොගේ අමාරුව හොඳ වෙන්න...... මුසලය...
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Dan umba kiyanne script ekak aran social network ekak patan gaththa palaweni lankawe dial eka umba kiyalada?
    Api oya kale pahu karala iwarai ban

    දැන් උබ ඔය කියනවා වගේ මීහරක් කතාවක් මේ thread එකේ දාල තියනවද ?:angry::angry: නිදිමතද ?නිදාගෙන හෙට බලපන්... පුළුවන් නම් ඉස්සෙල්ල කැපුවා වගේ තව කපපන්.. ඔච්චරයි නෙ කරන්න පුළුවන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Mama rep kapanne name ekath ekka ban. Mama rep kapala thiyena aya dannawa athi eka (read: Mahinda shoppers). Mama dan umbe rep kapuwa balapan.
     
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Mama rep kapanne name ekath ekka ban. Mama rep kapala thiyena aya dannawa athi eka (read: Mahinda shoppers). Mama dan umbe rep kapuwa balapan.

    thanks බන් :yes::yes::yes::yes::yes::yes: උබේ අමාරුව හොඳ කර ගනින්කෝ මට පින් හරි හම්බවෙයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැරදියට තේරුම් ගන්නෙපා මචං.. අයේෂ් කියන්න වගේ මේක නෙමෙයි ලංකාවෙ මුලින්ම හදපු Social Network එක.. තිබුණා එක විස්සකට වැඩිය.. මමත් පහළොවකම විතර රෙජිස්ටර් උනා මේකෙ උන්ම දාපු නිසා.. හැබැයි ඔය එකක්වත් සාර්ථක උනේ නෑ.. හේතුව තමයි Facebook.. උදාහරණයක් හැටියට TSU ගනිං.. ඒකත් Social Network එකක්නේ.. අනික ඒකෙ සල්ලි පවා ගෙවනා කිව්වා.. ඒත් අපේ අය රෙජිස්ටර් වෙලා උපරිම සතියක් ඕකට යන්න ඇති.. ඊට පස්සෙ කතා කරන්නෙවත් නැතුව ගියා ඒ ගැන.. ලෝකෙ මොන තරම් Social Network අලුතින් හැදුවත් Facebook එක වගේ ජනප්‍රිය වෙන්නෙ නැහැ.. කරන්නත් බැහැ.. එහෙම කරන්න නම් Facebook නැති වෙනකන් ඉන්න ඕනෙ.. එහෙම නැතුව කරන්න බැහැ.. ඕකෙන් ලැබෙන එක දේ නම් උඹලගෙ මහන්සිය අපතෙ යැවීම සහ මුදල් නාස්තිය පමණයි.. තරහ ගන්නෙපා.. මට හිතෙන දේ කිව්වෙ..

    ඒ වගේම එළකිරිය ගැනත් යමක් කියන්න ඕනි.. ලංකාවෙ ෆෝරම් වෙබ් අඩවි හැදුවා එක සීයකට වැඩියෙන්.. මේකෙමත් හිටියා ෆෝරම් කරන අය.. දැන් ආසාවටවත් එක ෆෝරම් එකක් තියෙද..? හොයාගන්නවත් නෑ.. ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක ෆෝරමයයි.. ඒකත් ඉවරයි සිංහල උපසිරැසි නැති උන ගමන්.. මොන තරම් ෆෝරම් සයිට් හැදුවත් ලංකාවෙ එළකිරිය පරද්දන්න කිසිම ෆෝරම් එකකට මේ වෙනකන් පුළුවන් වෙලා නැහැ.. එළකිරිය තියෙනකන් කරන්නත් බැහැ..

    ලංකාවෙ තියෙන වෙබ් අඩවි වලින් හොඳම ඇඩ්මින් ඉන්නෙ එළකිරියෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් පාලනය කරනවා.. හරියට ඉස්කෝල පහක් දහයක් එකපාර පාලනය කරනව වගේ.. මෙච්චර කාලෙකට කිසිම මෙම්බර් කෙනෙක්ට කුණුහරුපෙන්වත් නොබැනපු එකම එක ඇඩ්මින්වරයා අපේ GT අයියා.. මැසේජ් එකක් දැම්මත් ඒකට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා.. සමහර සයිට් වල ඇඩ්මින්ලා ඉන්නෙ හරියට ජනාධිපතිටත් වඩා ඉහළින්.. ලේසියට මැසෙජ් එකක් දැම්මට රිප්ලයි බලාපොරොත්තු වෙන්න බෑ.. එළකිරියට ජය වේවා..!

    ඒ වගේම බයිස්කෝප් සයිට් එක ගැනත් කියන්න එපෑය.. සිංහල උපසිරැසියක් බාගන්නෙ ඒකෙන් නොවෑ.. කොච්චර උපසිරැසි තියෙන සයිට් හැදුවත් බයිස්කෝප් එකත් පරද්දන්න කාටවත් බෑ.. ඒකෙ තරම් සිංහල උපසිරැසි වෙන කිසිම වෙබ් අඩවියක නැහැ.. ඒ වගේම විකියා එළකිරියෙ ඉන්නවා.. ඌටත් ජයෙන් ජය පතනවා..!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ රටේ කොල්ලෙක් ගෙ ELAKIRI වැඩක්....
    register වෙමු

    _600_866226b86981b9b67c7d0a742d712b74.jpg

    http://friendlanka.com/

    http://friendlanka.com/
    http://friendlanka.com/
    http://friendlanka.com/

    rep කපපු කාලකන්නියට කියන්නේ... මොකක්ද උබට තියන අමාරුව...

    තව කපපන් තොගේ අමාරුව හොඳ වෙන්න...... මුසලය...

    දැන් උබ ඔය කියනවා වගේ මීහරක් කතාවක් මේ thread එකේ දාල තියනවද ?:angry::angry: නිදිමතද ?නිදාගෙන හෙට බලපන්... පුළුවන් නම් ඉස්සෙල්ල කැපුවා වගේ තව කපපන්.. ඔච්චරයි නෙ කරන්න පුළුවන්.
    hehe apooo adanna epa sudu.......
    :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වැරදියට තේරුම් ගන්නෙපා මචං.. අයේෂ් කියන්න වගේ මේක නෙමෙයි ලංකාවෙ මුලින්ම හදපු Social Network එක.. තිබුණා එක විස්සකට වැඩිය.. මමත් පහළොවකම විතර රෙජිස්ටර් උනා මේකෙ උන්ම දාපු නිසා.. හැබැයි ඔය එකක්වත් සාර්ථක උනේ නෑ.. හේතුව තමයි Facebook.. උදාහරණයක් හැටියට TSU ගනිං.. ඒකත් Social Network එකක්නේ.. අනික ඒකෙ සල්ලි පවා ගෙවනා කිව්වා.. ඒත් අපේ අය රෙජිස්ටර් වෙලා උපරිම සතියක් ඕකට යන්න ඇති.. ඊට පස්සෙ කතා කරන්නෙවත් නැතුව ගියා ඒ ගැන.. ලෝකෙ මොන තරම් Social Network අලුතින් හැදුවත් Facebook එක වගේ ජනප්‍රිය වෙන්නෙ නැහැ.. කරන්නත් බැහැ.. එහෙම කරන්න නම් Facebook නැති වෙනකන් ඉන්න ඕනෙ.. එහෙම නැතුව කරන්න බැහැ.. ඕකෙන් ලැබෙන එක දේ නම් උඹලගෙ මහන්සිය අපතෙ යැවීම සහ මුදල් නාස්තිය පමණයි.. තරහ ගන්නෙපා.. මට හිතෙන දේ කිව්වෙ..

    ඒ වගේම එළකිරිය ගැනත් යමක් කියන්න ඕනි.. ලංකාවෙ ෆෝරම් වෙබ් අඩවි හැදුවා එක සීයකට වැඩියෙන්.. මේකෙමත් හිටියා ෆෝරම් කරන අය.. දැන් ආසාවටවත් එක ෆෝරම් එකක් තියෙද..? හොයාගන්නවත් නෑ.. ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක ෆෝරමයයි.. ඒකත් ඉවරයි සිංහල උපසිරැසි නැති උන ගමන්.. මොන තරම් ෆෝරම් සයිට් හැදුවත් ලංකාවෙ එළකිරිය පරද්දන්න කිසිම ෆෝරම් එකකට මේ වෙනකන් පුළුවන් වෙලා නැහැ.. එළකිරිය තියෙනකන් කරන්නත් බැහැ..

    ලංකාවෙ තියෙන වෙබ් අඩවි වලින් හොඳම ඇඩ්මින් ඉන්නෙ එළකිරියෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් පාලනය කරනවා.. හරියට ඉස්කෝල පහක් දහයක් එකපාර පාලනය කරනව වගේ.. මෙච්චර කාලෙකට කිසිම මෙම්බර් කෙනෙක්ට කුණුහරුපෙන්වත් නොබැනපු එකම එක ඇඩ්මින්වරයා අපේ GT අයියා.. මැසේජ් එකක් දැම්මත් ඒකට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා.. සමහර සයිට් වල ඇඩ්මින්ලා ඉන්නෙ හරියට ජනාධිපතිටත් වඩා ඉහළින්.. ලේසියට මැසෙජ් එකක් දැම්මට රිප්ලයි බලාපොරොත්තු වෙන්න බෑ.. එළකිරියට ජය වේවා..!

    ඒ වගේම බයිස්කෝප් සයිට් එක ගැනත් කියන්න එපෑය.. සිංහල උපසිරැසියක් බාගන්නෙ ඒකෙන් නොවෑ.. කොච්චර උපසිරැසි තියෙන සයිට් හැදුවත් බයිස්කෝප් එකත් පරද්දන්න කාටවත් බෑ.. ඒකෙ තරම් සිංහල උපසිරැසි වෙන කිසිම වෙබ් අඩවියක නැහැ.. ඒ වගේම විකියා එළකිරියෙ ඉන්නවා.. ඌටත් ජයෙන් ජය පතනවා..!
    yes yes ..eth
    do not over act.:P
    Elakiri eka hodaaaai eka attha.e admin hinda newei inna members la hinda.
     
    එහෙම වෙන දෙයක් හිතාගෙන මම මේක share කෙරුව නෙමේ මචන්..මට ඒ කොල්ලගේ site එක දැක්කම පොඩ්ඩක් upset. මොකද members ල බොහොම චුටි ගානයි ඉන්නේ. වැඩි වෙන තරමට site එකේ admin ට තවත් develop කරන්න ආසාවක් ඇතිවෙනවනෙ.අපිට උනත් බන් මහන්සිවෙලා මොකක් හරි දෙයක් කරලා වැඩක් නැත්නම් හිත කැඩේනවනේ..මම දන්නවා ඔය වගේ site ගොඩක් ඇවිත් පස්සේ අතැරලා දාල ගියා කියල.අනික කව්රුත් ඔයවගේ site එකක් use කරන්නෙ බොහොම ටික කාලයයි.මචන් මම හැදුවේ පොඩි share එකක් දාල ඒ site එකට members ල ටිකක් ad කරලා දෙන්න. කව්රු උනත් account එකක් හැදුව signout උනා එතනින් එහාට use කරන්නෙ නැහැ. ඒ උනාට බන් මෙච්චර දෙනෙක් signup කලා හරි කියල ඒ developer ට දැනෙන සතුට...

    අනේ මන්ද... මෙතනින් එහාට මම යන්නේ නැහැ.. sorry හැමෝටම.
     
    anunta udaw kireema uthum gathiyak bro.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    yes yes ..eth
    do not over act.:P
    Elakiri eka hodaaaai eka attha.e admin hinda newei inna members la hinda.
    මෙම්බර්ස්ලා ගැන කිව්වොත් හෙට වෙනකන් ලියන්න වෙනවා බං මට.. කතා කරන්න ගත්තොත් නම් වශයෙන් කියන්න වෙනවා.. මේකෙ සයිබර් එකෙන් එලියෙදි හම්බෙන උන්ට වඩා බොක්ක හොඳ රත්තරං කොල්ලො ටිකක් ඉන්නවා මචං.. ඉතිං ඒකටත් පින් දෙන්න ඕන ඇඩ්මින් අයියටනේ.. එයා නැත්තං කොහෙන්ද එළකිරියක්.. වෙන ෆෝරම් එකකට ගිහින් බලපං.. උන් ඉන්නෙ අලි පුකෙං..:rofl:

    එහෙම වෙන දෙයක් හිතාගෙන මම මේක share කෙරුව නෙමේ මචන්..මට ඒ කොල්ලගේ site එක දැක්කම පොඩ්ඩක් upset. මොකද members ල බොහොම චුටි ගානයි ඉන්නේ. වැඩි වෙන තරමට site එකේ admin ට තවත් develop කරන්න ආසාවක් ඇතිවෙනවනෙ.අපිට උනත් බන් මහන්සිවෙලා මොකක් හරි දෙයක් කරලා වැඩක් නැත්නම් හිත කැඩේනවනේ..මම දන්නවා ඔය වගේ site ගොඩක් ඇවිත් පස්සේ අතැරලා දාල ගියා කියල.අනික කව්රුත් ඔයවගේ site එකක් use කරන්නෙ බොහොම ටික කාලයයි.මචන් මම හැදුවේ පොඩි share එකක් දාල ඒ site එකට members ල ටිකක් ad කරලා දෙන්න. කව්රු උනත් account එකක් හැදුව signout උනා එතනින් එහාට use කරන්නෙ නැහැ. ඒ උනාට බන් මෙච්චර දෙනෙක් signup කලා හරි කියල ඒ developer ට දැනෙන සතුට...

    අනේ මන්ද... මෙතනින් එහාට මම යන්නේ නැහැ.. sorry හැමෝටම.
    ඒක මචෝ මං කලින් කිව්වා වගේ ඔය සයිට් එකේ ඇඩ්මින්ලගෙ වැරැද්දනේ.. හොඳටම එයාලා දන්නවා මේ වගේ සෝශල් නෙට්වර්ක් එකක් හදලා පලක් නෑ.. බුකිය තියාගෙන කවුද මේකට එන්නෙ.. ආවත් බොහොම ටික දෙනෙක් එයි.. අනික බුකිය ඇරෙන්න මේවට කට්ටිය එන්නෙ නැහැ කියලා..

    මෙම්බර්ස්ල වැඩි කරගන්න ඕනි නම් වෙනම විදියෙ සයිට් එකක් හදාගන්න තිබුණා මචං.. රෙජිස්ටර් වෙන්න පුළුවන් විදියට ගැජට් එකකුත් දාලා.. හොඳ නවකතා පොත් ටිකක්, සිංදු ටිකක්, විස්තරයකුත් එක්ක හොඳ සොෆ්ට්වෙයාර් ටිකක් දාලා හැදුවා නම් සුටු සුටු ගාලා විසිටර්ස්ලා එන්නෙ.. පොත් හොයාගන්න බැරියෑ පුස්තකාලයට ගියාම ඕන හැටියෙ.. උවමනා වෙන්නෙ ස්කෑනර් එකක් විතරනේ..:D

    එහෙම නැත්තං බලපංකො ඔය බූන්දිය සයිට් එක එහෙම.. පට්ට නේහ්..:love:

    අනුන්ගෙ රෙද්දක් නිසා උඹ මේකෙ උන් එක්ක වලි දාගන්නෙපා.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    anunta udaw kireema uthum gathiyak bro.
    ගොඩක් තැන් වලදි මම දැකපු, අත් විඳපු දෙයක් තමා අනුන්ට උදව් කරන්න ගියාම ගොඩක් වෙලාවට තමන් අමාරුවෙ වැටෙනවා..:yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙම්බර්ස්ලා ගැන කිව්වොත් හෙට වෙනකන් ලියන්න වෙනවා බං මට.. කතා කරන්න ගත්තොත් නම් වශයෙන් කියන්න වෙනවා.. මේකෙ සයිබර් එකෙන් එලියෙදි හම්බෙන උන්ට වඩා බොක්ක හොඳ රත්තරං කොල්ලො ටිකක් ඉන්නවා මචං.. ඉතිං ඒකටත් පින් දෙන්න ඕන ඇඩ්මින් අයියටනේ.. එයා නැත්තං කොහෙන්ද එළකිරියක්.. වෙන ෆෝරම් එකකට ගිහින් බලපං.. උන් ඉන්නෙ අලි පුකෙං..:rofl:

    ඒක මචෝ මං කලින් කිව්වා වගේ ඔය සයිට් එකේ ඇඩ්මින්ලගෙ වැරැද්දනේ.. හොඳටම එයාලා දන්නවා මේ වගේ සෝශල් නෙට්වර්ක් එකක් හදලා පලක් නෑ.. බුකිය තියාගෙන කවුද මේකට එන්නෙ.. ආවත් බොහොම ටික දෙනෙක් එයි.. අනික බුකිය ඇරෙන්න මේවට කට්ටිය එන්නෙ නැහැ කියලා..

    මෙම්බර්ස්ල වැඩි කරගන්න ඕනි නම් වෙනම විදියෙ සයිට් එකක් හදාගන්න තිබුණා මචං.. රෙජිස්ටර් වෙන්න පුළුවන් විදියට ගැජට් එකකුත් දාලා.. හොඳ නවකතා පොත් ටිකක්, සිංදු ටිකක්, විස්තරයකුත් එක්ක හොඳ සොෆ්ට්වෙයාර් ටිකක් දාලා හැදුවා නම් සුටු සුටු ගාලා විසිටර්ස්ලා එන්නෙ.. පොත් හොයාගන්න බැරියෑ පුස්තකාලයට ගියාම ඕන හැටියෙ.. උවමනා වෙන්නෙ ස්කෑනර් එකක් විතරනේ..:D

    එහෙම නැත්තං බලපංකො ඔය බූන්දිය සයිට් එක එහෙම.. පට්ට නේහ්..:love:

    අනුන්ගෙ රෙද්දක් නිසා උඹ මේකෙ උන් එක්ක වලි දාගන්නෙපා.. :yes:

    ow ow Gt yata math pin deela tiyena one taram...
    api wage kalakanninta elakiri eken kocchara sewayakda ban wenne?:D:D:D:D:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් තැන් වලදි මම දැකපු, අත් විඳපු දෙයක් තමා අනුන්ට උදව් කරන්න ගියාම ගොඩක් වෙලාවට තමන් අමාරුවෙ වැටෙනවා..:yes:

    ow machan eka attha..tinkiri puke gagena arinna kiyanawa wage thama ape unta udaw karanawa kiyanne.
    e taram ker*o inne.
    eth hitha hoda kello kollo innawa ona taram.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වැරදියට තේරුම් ගන්නෙපා මචං.. අයේෂ් කියන්න වගේ මේක නෙමෙයි ලංකාවෙ මුලින්ම හදපු Social Network එක..
    ඒ වගේම බයිස්කෝප් සයිට් එක ගැනත් කියන්න එපෑය.. සිංහල උපසිරැසියක් බාගන්නෙ ඒකෙන් නොවෑ.. කොච්චර උපසිරැසි තියෙන සයිට් හැදුවත් බයිස්කෝප් එකත් පරද්දන්න කාටවත් බෑ.. ඒකෙ තරම් සිංහල උපසිරැසි වෙන කිසිම වෙබ් අඩවියක නැහැ.. ඒ වගේම විකියා එළකිරියෙ ඉන්නවා.. ඌටත් ජයෙන් ජය පතනවා..!
    Thanks machan. Matath kiyanna one wela thibune me tikama thamai.

    Hiru eke subtitles denneth Baiscope eken ussalada danne na dedicated aya innawa baiscope eke. Filipina girl kenek inna nisa podnapsi eken mamanam subs ganne. Sinhala subs onema film ekakata wage denne Baiscope eken. Naththam ape rate thamath inne TV channel ekakin ma TV series pennanakal.

    Site ekak haduwa paliyata traffic enne na. Mokakhari wisheshathwayak thiyenna one.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ayeshlive said:
    Machan mama ara social network site eke reply eka damme oyath ekka thiyena tharahakata newei. Umba 2011 register wela thiyenne mathaka athine kochchara social network sites awada kiyala lankawenma.
    mama web developing karanne machan living ekakata. Oya wage sites godak hadanne scripts walin. Install kara host kara echcharai. Privacy monawath danne na ne.

    No hard feelings ban. Mama rep kapuweth tharahakata newei ban. Mama kalin rep kapuweth na eth rep kapuwe mama kiyala imply wena widihata reply karapu nisai mama -6 rep dunne ethakota oya dannawa kalin -rep dunne mama newei kiyala.
    ....