friends Tv සීරියස් එකේ

:yes: එකේ ඇති කතාවක් නෑ නෙ. sitcom එකක් නෙ අදාළ එපිසෝඩ් එක බලල අවස්තාව අනුව හිනාවෙන්න තියෙන්නෙ කතාව අදාලම නෑ.

ඔව් ඇත්ත. ඒත් මූ මට බල්ලා කිව්වේ මං නිකං පිසන් බේක් එකේ මයිකලය මලා කිව්වා වගේ