Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    gXSyJZu.png


    මෙන්න මෙයා මාව ජිගි ජිගි එකකට මෙවුව කරනවා :angry:

    Neki bedala nedda?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හා හා ලක්මාල් සහෝ උඹව දැක්ක නම් අලුත් නාට්ටියක් කරන්න එකෙන්ම උඹව ගන්නවා ස්ක්‍රිප්ට් එක ලියන්න
    :D:D

    එහෙම ලියන්න බෑ බං. ඕකෙත් වැරදි දැන් එක දෙක පේන්නෙ ඔහේ ලියන් ගියා දෙපාර බැලුවේ නෑ කම්මැලි මං ලියපු එක ආයෙ කියවන්න මටම :rofl::baffled:
    තව ඔය සිද්ධියට පොඩි පොඩි වැඩ ටිකක් කළා. ඒව කිව්වෙ නෑ :eek:
    ලකා හැබැයි පිස්සු හැදෙනවා ලිවිල්ල නේ. මාර ටෙලිය ඒක. :love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled: ape thatta nam dial eka aduranawa. mata wediya fit ekak ne. maagalle wewa :love::P

    Friends Wife 05-05-2018 04:48 AM UNP mal ponnaya
    :angry::angry:

    ඔහොම මල් පොප්ස්ල ඉන්නවා හරියට. දැන් ටිකක් වැඩි වෙලා. උන් හිතන් ඉන්නෙ අපිට උන් කව්ද කියල හොයාගන්න බෑ කියල. :rofl: ඒ දවස් වලත් හිටිය හැබැයි වැඩිය නෑ. :P උන් කව්ද කියල දැනගන සද්ද නොකර ඉන්න එක තමා ආතල් එක.
    ඒක වෙනම ආතල් එකක් :rolleyes:

    ඔය වගේ රෙප් කමෙන්ට් එකක් දාල අවුස්සල ආතල් ගන්නවා බොරුවට. ඇවිස්සෙන එකෙක්ට දැම්ම නං කමක් නෑ. මට ඇවිත් තියෙන ඒව හැටියට මේක නිකන් කැළණි පාලම යටින් හූණු බිජ්ජෙක් ගියා වගේ :lol::lol:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    B yaluwa

    tawa yaluwek innawa. u uge yaluwage gedara nitara yana ekek. uta tikak wayasa wedi uge genita wayasa aduyi. lamayi dennek innawa.
    yaluwa komahari geniwa set karan kattiya ekka trip yannat set wela. ehema giya weleka mu bathroom ekaka dan arakita gahala. ekige minihata bila wediwela.
    den mu aru gedara netiweleta gedaratama gihin aninawa.

    onna ohomayi yaluwo. okunwa ape gewal walata genna ganne na. saththune

    :cool:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23171072 said:
    අපෝ මං නං යාළුවන්ගෙ ගෑණුන්ට අතවත් තියන්නෙ නෑ. පජාත වැඩක්නෙ ඒක :eek:

    Ow ekata kana bona ekage ganita arina eka nam karima wadak. :yes::yes:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    යාළුවා;23169632 said:
    මෙන්න මේකයි ස්ටොරිය. මෙලෝ රහක් නෑ හැබැයි.

    දැන් අරකි මගෙන් ඇහුවනෙ මැසේජ් එකක් දාල මම දවස් දෙකක් විතර ඉඳල හා කිව්ව. මගෙ ඉන්ට්‍රො එකෙන් පටන් ගමුකො කාටවත් මාව අහු නොවෙන්න කියන්නත් එපැයි. නැත්තන් මේකෙ උන් මට ආදරේ කරන තරමට මට කෙලලා අරී රෙදි නැති වෙන්න පාරේ තියල. :rofl::rofl::P මම මේ කම්පනියට ඇවිල්ල ඉන්නෙ රෙකමන්ඩේෂන් එකකින්. මට කලින් ජොබ කළාට පස්සෙ ජොබක් කරන්න අයිඩියා එකක් තිබ්බෙ නෑ. :dull: ඔන්ලයින්අ සම්තින් එකක් හොයාගන හිටියෙ. අයියා සුපිරි රටක සිටිසන් හම්බෙලා ගියා වයිෆ් සහ බබා එක්ක. ඌ යන්න කලින් තෝ නිකන් ඉන්නෙ නැතුව ජොබක් කරපන් කියල උගෙ හොඳම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කියල මේකට මාව දැම්ම. මමත් ඕන රෙද්දක් කියල ආව. එයා මේකෙ සීනියර් මැනේජර් කෙනෙක්. ඇත්තටම මේකෙ කිසිම වේකන්සියක් තිබ්බෙ නෑ. ඒක නිසා පොඩි වේකන්සියක් හදල දැම්මෙ. එයා මේකෙ චෙයාර්මන් එක්ක පට්ට ෆිට්. කම්පනියේ මේන් රෝල් එකක්. මමත් ඉතින් කමක් නෑ ආතල් ගන්න පුළුවන්නෙ කියල ආව බෝඩ් වෙන්නම. :rolleyes: දැන් නම් එපා වෙලා ටිකක්. ඒත් බෙබාල සෙට් එකක් සෙට් උන නිසා ගානක් නෑ :P
    හරි දැන් මාව දැන්ම සෙක්ෂන් එකේ ක්ලාක් කෙනෙක් මේ කෙල්ල.:rolleyes:
    ඒකිට කොල්ලෙක් හිටියා කලිනුත් ඉඳල තියෙනව වයස 17ක් උනාට පට්ට ඇට්ටරයි. හැබැයි පට්ට ලස්සනයි සුදුයි බෝල ගෙඩිය වගේ. වඩාගන උම්මා දෙන්න හිතෙනවා :rofl::P ඒ කෙල්ලට ඉහලින් තව සීනියර් ක්ලාක් කෙනෙකුත් හිටිය. මාවත් ඉතින් හැම සයිඩ් එකටම දැම්ම ට්‍රේනින් වෙන්න ටික ටික. මමත් ඉතින් ඉගෙනගන හොඳ නොලේජ් එකක් තිබ්බ එකානෙ. ඒක නිසා IT වැඩ ටිකකුත් දාල ඔය අතරේ සිස්ටම් ටිකකුත් ඩිවලොප් කළා.ඒක නිසා මම කම්පනියේම පොර IT නිසා. දැන් අර සීනියර් ක්ලාකුයි මේ පොඩි කෙල්ලයි ඉන්න තැනට මාව ට්‍රේනින් වැටුන. මාසයයි හිටියෙ අර සීනියර් ක්ලාක් ගෙදර මිනිහගෙ මොකද්ද වලියක් ගිහින් දඩස් ගාල නැවතුනා. සෙක්ෂන් එක අනාථයිනෙ. මම විතරයි ඒ සබ්ජක්ට් එක ගැන වගකීමක් සහිත සාමන්‍ය නොලේජ් එකක් තියෙන එකෙක්ට හිටියෙ. මට තමා ඒ පෝස්ට් එක සෙට් උනේ තව කෙනෙක් ගන්නකන් සති තුනකට. අර සීනියර් මැනේජරුත් මට කතා කරලා කිව්ව ටික දවසක් ඒක කරලා දෙන්න කියල. ඉතින් ඔය ට්‍රේන් වෙන අතරෙත් අරකි මට මාර ලයින්. පට්ට දැඟලිල්ලක් තියෙන්නෙ. හැමදාම ලොක්කන්ගෙන් බැනුන් අහනවා දඟලනවා කෑගහනවා කියල පොඩි එකෙක් වගේ. ඉතින් මම පෝස්ට් එක කරපු සති තුනේ ඒකි මං එක්කමයි හිටියෙ. අනික මං බෝඩ් වෙලා හිටියෙ ටිකක් දුර 10km වලින් එහා බස් එකෙමයි ඇද්දෙ. මේකිත් ඒ පාරෙමයි මට හෝල්ට් තුනකට කලින් බහින්නෙ. :rolleyes:
    සති තුනයි කියල සෙට් උනේ. එන එන එවුන් මෙලෝ රහක් නෑ ඉන්ටර්වීව් එකෙන්ම ෆේල්. මාස දෙකක් කළා ඕක මම. හතර වෙනි සතියෙ තමා ඒකි මගෙන් ඇහුවෙ. මං දන්නවා ඒකි මෝඩ කෙල්ල හැබැයි කට්ටයි කියල. මම දවස් දෙකක් විතර වාහනේ අරන් ආව. ඕක කෙල්ල දැක්ක. දවස් මම ගෙදර ළඟින් ගිහිල්ල බැස්සුවත් එක්ක අපේ අම්මලත් හිටිය වාහනේ :rofl: මම එහෙම සීන් එකකට නෙමේ ඒකි එක්ක හිටියෙ. එකට වැඩ කරන කෙනෙක්නෙ. ඒකි ටිකක් සල්ලි තියෙන එවුන්ට කැමති. හරි ඉතින් මං හා කිව්ව දෙයියනෙ කියල. දැන් හැමදාම මං එක්ක උදේට බස් එකේ එන්නෙත්. යන්නෙත් එහෙමයි. බස් එකෙන් බැහැල මං වීල් එකක එන්නෙ. ඒකෙත් එක්කන් එනවා. ඕෆ් වෙලත් පැය දෙකක් විතර කොහේ හරි රවුමක් දාල ටමා යන්නෙ :rolleyes::P ඉතින් ඔය අතරෙ එක එක දේවල් උනා. කම්පනියේ උඩම තට්ටුවක් තියෙනව. අපේ සෙක්ෂන් එකට විතරයි ඇක්සස්. කීස් ටික මට විතරයි ඔතෝරිටි. ඉතින් හිතාගත්ත හැකිනෙ. හරි මම ඒකිට හා කියන්න කලින් මං දැනන් හිටිය ඕක අර සීනියර් මැනේජර් දැනගත්තොත් බකට් එක අදිනවා කියල ලොවෙත් නැති වෙන්න. ඒ බකට් එක මට ඕනෙ වෙලාවට ඇදගන්න මම රෙඩි කරලා තිබ්බෙ. :rolleyes:

    ඒකි කියන තරමක් බොරු කිව්වෙ.තාත්ත මැරිලා කියල කියල තිබ්බෙ. පස්සෙ මං හොයාගත්ත තාත්ත වෙන ගෑණු කෙනෙක් එක්ක ඉන්න එකෙක් කියල. අම්ම මැදපෙරදිග. අනික ගෙදර තියෙන්නෙ පජාත ප්ලේස් එකක අප්සට් කාරයො සේරම එහෙ ඉන්නෙ. මේකි බේරිලා ඉන්නෙ වෙන්න මස්සිනා හින්ද. අක්ක කෙනෙක් හිටියා ඒකිගෙ කොල්ල. ඌ මැරයා. :dull:
    නෑදෑ මල්ලි කෙනෙක් හිටිය උගෙ පවුලෙ සෙට් එක පාතාලෙ:eek:
    ඒ මලයා මං සෙට් කරගත්තා ඌ මගෙ බොක්ක. අදටත් දැක්කම කතා කරලා යන්නෙ. බේරෙන වෙලාවට අවදානම තියෙන පැත්තෙන් අවදානම අවමව තියාගන්න එපැයි :rolleyes:මස්සිනා අවුලක් නෑ. ඌවා මට හැන්ඩ්ල් කළහැකි. ඒ පැත්තෙ මං දන්න උන් සෙට් එකක් ඉන්නවා. නෝ අවුල්.
    ඊළඟ එක මම ඒකිගෙ එෆ් බී එක හැක් කරලා තිබ්බෙ සෙට් වෙන්න කලින්ම:rofl: ඒකි දන්නෙත් නැතුවම. ඒකි තව කොල්ලෙක් රන් කළා එකෙන්.:P චැට් වලින් සෙට් වෙලා නෑ. මං බලන් හිටියෙ ඒක මේකි දැන් අතාරී දැන් අතාරී කියල. කොහෙද :baffled:

    හරි දැන් ඔහොම ලව් කරලා කරන ටිකත් කරලා මේකි මට ගෙදරම එන්න කියනවා කතා කරන්න ගෙදර අයට. මං දැනගත්ත වැඩේ දෙල් වෙන්න යන්නෙ දැන් ගේම ක්ලෝස් කරන්න වෙලාව හරි. මරාලයක් කරේ ගහගන්න බෑනෙ. අන්තිමට මාව ගෙදර තියා ඒකි වටේ යයි. මට ස්වයං වින්දනේ තමා :P:rofl: මම ප්ලෑන් කරලා තිබ්බ ගේම් එක ප්ලේ කළා. නිකන්ම බෑ කියල බකස් ගාල අතාරින්න බෑනෙ කේස් එකක් ඇදෙන්න පුළුවන් අපේ ගෙවල් වලින් එහෙම දැනගන. :eek: මට ගෙදරට චාටර් වෙන්නත් බෑ ෆැක්ටරි එකට චාටර් වෙන්නත් බෑ.
    එක දවසක් මම වීල් එකේ අර සීනියර් මැනේජර්ට පේන්න අරන් ගියා මේකිව. එයා ලේඩි කෙනෙක්. වහාම කචල් එකක් ඇද්ද. අර කෙල්ලව අයින් කරන්න කියල. :rolleyes: කව්රුත් දැනන් හිටියෙ නෑ මම අර සීනියර් මැනේජර්ගෙ රෙකමංඩේෂන් එකක් කියල. මමත් නිකන් දන්නෑ වගේ හිටියෙ එච්චර කල් :P අර කෙල්ලවත් දන්නෙ නෑ. ඔය සීන් එකෙන් ඒක කට්ටියම දැනගත්ත. මමත් අපේ අයියා දැම්ම විදියටනෙ හිටියෙ ඒක නිසා මම ඒ කේස් එකෙන් ඒ සීනියර් මැනේජර්ව දැනගත්තෙ වගේ පොඩි act එකක් දැම්ම.:P ඒක එහෙම කළේ අර කෙල්ලව අයින් කරන එකෙන් බේරන්න කියල කට්ටියම හිතුව. තවමත් හිතන්නෙ එහෙමයි. මම ෆුල් සීන් එකක් දුන්නා ඒ සීනියර් මැනේජර් ඉස්සරහ එහෙම අෆෙයාර් එකක් නෑ කියල. :P:rofl: ඒ උනාට ගානට ගින්න ඇවිලිලා මගෙ ගේම හරි තව හොඳ ඒ මැනේජර්ගෙ විශ්වාස කීපදෙනෙක්ට කෙල්ල එක්ක මම වීල් වල යනවා පේන්න වැඩේ කරලා තිබ්බෙ. මම අර මැනේජර්ට කිව්වෙ මම හැමදාම වීල් එකේ එන නිසා එක සෙක්ෂන් එකේ නිසා වීල් එකේ දාගන එනවා කියල. ඕක මම හිතුව විදියටම අපේ අම්මට කෝල් කරලා කියල. අම්මගෙ නම්බර් එක ඉල්ලගත්තෙ මගෙන්. මම කෙලින්ම දුන්න :P මොකද අපේ අම්මා ඕක මළාට විස්වාස කරන්නෙ නෑ. මොකද කවදාවත් එහෙම සිද්දියක් මං කරලා නෑ. :rolleyes: සාටර් වෙලා නෑ. :P

    ඒක අම්මා අහගන පිලිගන්නෙ නැතුව මගෙන් ඇහුව කෙළින්ම. මම කිව්ව අම්මට අර මැසේජ් ටික ගානට කට් කරලා අවශ්‍ය ටික විතරක් පෙන්නලා කෙල්ල මගෙන් යාලු වෙන්න ඇහුව මං බෑ කිව්ව. ඒ උනාට ඒකි කට්ටියට කියල මං එක්ක යාලුයි කියල. ඒ මැසේජ් අම්මට පෙන්නුවා කියල මම ගොඩක් කලින් ඒකිට කියල තිබ්බෙ. අවස්තාවේදී පාවිච්චි කරන්න. :rolleyes: ඒකි ටික දෙනෙක්ට කොහොමත් කියල තිබ්බ මං එක්ක යාලුයි කියල. ඕක අම්ම ආයෙ කෝල් එකක් අරන් මං හිතුව විදියටම සීනියර් මැනේජර්ට කියල. දැන් එයත් මං ගහපු Confusion ගැටේට අහු උනා. ගේම ඇද්ද මගෙන් යාළු වෙන්න අහල මේ කෙල්ල කියල දැන් ෆැක්ටරියෙම සීන් එක. මං එක්ක උදේට ඒකිව එක්ක එනව කියල කොහොමත් කට්ටිය දන්නවා. මම දාගන එන්නෙ කියල. දැන් මට නිකන් චාටර් වෙලා රිසයින් වෙන එක නැවතුන. ඒක එහෙම වහගත්ත. ආ එකක් කියන්න බැරුව ගියා මම කලින් කිව්වෙ EMIOSට කලින් HR අයින් උනේ කෙල්ලෙක්නිසා කියල ඒ මේ කෙල්ල නිසා. මේකිට අරූ යාලු වෙන්න අහල මැසේජ් කරලා. මුට මේකි ලයින් දීල සෑහෙන්න කලින්. දඟලනවනේ අරූට ඉන්න බැරි වෙන්න ඇති. ඌ බැඳලා කියල දැනගන මේකි මැසේජ් සේරටම පෙන්නලා කලින් හිටපු GMටත් :rofl: අරූට ඇපත් නෑ ඇස වෙලා ගිහින්.
    මෙයාගෙ දැඟලිල්ල සේරම දන්නවා. කලිනුත් මේකෙ කොල්ලෙක්ගෙන් අහල ඌට ෆැක්ටරි එකේම කෙල්ලෙක් හිටපු නිසා බෑ කියල. ඉතින් දැන් මං දැන් සුද්දයි. අනික මං දැනගන හිටිය ඊට පස්සෙ අර එෆ් බී කොල්ලට සෙට් වෙන්නෙ කියල. බැකප් එක එයා රෙඩි කරන් හිටිය වගේම මමත් එයාට ඒ බැකප් එක කරගන යන්න දුන්න. මගෙ සුභ සිද්ධිය උදෙසා :rolleyes::P:rofl:
    කෙල්ලගෙ සෙක්ෂන් මැනේජර් අයින් කරන්න දුන්නෙම නෑ ඒ කෙල්ලව. ඌත් ලයින් ඒකිට. අනික ඒකි හොඳට වැඩ කරනවා මහන්සි වෙලා. ඌ මාව අරගන ලෙක්චර් දෙනව. මම හා හොඳයි බ්‍රෝ කියල අහගන ඉන්නවා :rofl: අනේ හුකාන් කියල හිතෙන් කියාගන :P ඒකි ගැන චරිත සහතිකත් ඒ මදිවට උගෙන් :baffled:
    මමත් ඉතින් බබා සේ දෙපැත්තම රැකගන අයින් කරවන්න දුන්නෙ නෑ. හැබැයි සීනියර් මැනේජර්ගෙ බලපෑමෙන් අෆෙයාර් එක නතර කරන්න උනා.
    මම කෙල්ලට කිව්ව ඔයාට රස්සාව චරිතේ සේරම නැති වෙනවා මේක කළොත් වෙන තැනක රස්සාවක්වත් කරන්න බැරි වෙයි. අපේ ගෙදරටත් කතා කරලා ඔයා ගැන සේරම නරක දේවල් කියල තියෙන්නෙ බොරුත් එක්කම අපේ සීනියර් මැනේජර් :rofl:(අපේ අම්මල මෙලෝ දෙයක් දන්නෙ නෑ තාමත්) ඒක නිසා මේක ටික දවසකට නවත්තල බලමු කියල. කෙල්ල කට්ටයිනෙ. බොරුවට අඬනවා වහ බොන්න හදනව සීන් ගොඩයි. මං කිව්ව හෙට මේ ගැන කතා කරමු කියල. ඉතින් ඕක මං නොදන්නවයි. ඒක නිසා මං ඒක කියන්න කලින්ම අර එෆ් බී කොල්ලට ඒකිව හම්බවෙන්න එන්න කියල මැසේජ් එකක් දාල තිබ්බෙ ෆැක්ටරි එක ගාවට පහුවෙන්දට. දාල කන්වර්සේෂන් ඩිලීට් කරලා දැම්ම. ඒක දාන්න කලින් මම ඒකිගෙ ෆෝන් එකේ මැසෙන්ජර් අතුරුදහන් කරලා තිබ්බෙ :P

    ඉතින් දෙයියනෙ කියල අරූ පහුවෙන්ද කිරි සුද්දා වගේ ෆැක්ටරිය ළඟ 400CC බයික් එකක. මාත් එළියෙ ෆැක්ටරියම ඕෆ්නෙ. අරකිට අරූව දැක්කම උඩ ගියා. කතා නොකරත් බෑනෙ. ඒකි ගිහින් අරුගෙ බයික් එකට නැගල ගියා. ආයෙ නෝ සිනා නෝකතා. මැසේජ් එක මම දැම්මෙ කියල ඒකි දැනගත්ත. අයි ඩෝන්ට් කෙයා :rolleyes: ඇප නෑනෙ. ඌට කියන්නෙත් නෑ ඒකි ඕක. ඒක මං දන්නවා. ඉතින් දෙයියනෙ කියල ගේම් එක ක්ලෝස් කරලා 24 hours ඇතුලත මං ගැලවුනා:lol::lol:
    ඊට පස්සෙ ඒකි අයින් උනා ඌව බැඳලා :P ඌථ් එක්කත් ටික දවසක් සෙට් වෙලා ඉඳල බ්‍රේකප් වෙලා ආයෙ සෙට් උනා. ඊට පස්සෙ බැන්දේ.:rolleyes:

    මම චාටර් නොවී ඌට ඒකිව අලෝලා දුන්නා. ඌ ඩිවෝස් කරයිද දන්නෙත් නෑ. :dull::P

    ඉදින් අපේ ගෙදරින් දන්නෙත් නෑ. ෆැක්ටරි එකට චාටරුත් නෑ. ඒකිගෙ Weak Points වැඩි නිසා වැඩි අමාරුවක් උනේ නෑ. නැත්තන් වාතයක් වෙනවා.
    අර කොල්ලව ගෙන්නන එකට එනකන්ම මම මුල ඉඳන් ප්ලෑන් කරලා තිබ්බෙ.
    ඒක ෆේල් උනොත් මං එක පාරම අයින් වෙන්න හිටියෙ දඩස් ගාල. කෙල්ල මගෙ ඇඩ්රස්වත් දන්නෙ නෑ :P ඒකිගෙ NIC කොපි ඉඳල තාම මං ගාව තියෙනව:P මං දන්නව මට අයින් වෙන්න වෙන්නෙ නෑ කියල.
    වෙන්න මස්සිනා අවුලක් නෑ ඇයි බයික් එකා එක්ක මේකි සෙට්නෙ. :P
    මලයා අකුරක්වත් දන්නෙ නෑ. අක්කා බූට් එක තිබ්බ නේද කියල පස්සෙ දවසක මගෙන් ඇහුව. මං ඔව් කිව්ව. :rofl: ඇත්තනෙ:rolleyes:
    උඹල ආයෙ එහෙම සෙට් වෙනවනං Breakup Plan එක ගහන ගමන්මයි සෙට් කරගන්න ඕනෙ. :P

    අලුතෙන් GM කෙනෙක් ආවා මට වෙකන්සියක් හැදුනා නිකන්ම IT Head මම දැන්.
    :cool: Career එක පැත්තෙන් වෙනම ගේමක් ගැහුවා. :P
    මං කෙටි කරලා කිව්වෙ එපා වෙනවා නැත්තන් :eek::sorry:

    දැන් නං හොඳ කෙල්ලෙක් ඉන්නවා. Well Educated. And Good. මේක මගේ අවසානය වෙන්න පුළුවන් :rofl::lol::lol:


    උබේ නම ජෙහාන්ද බන්? :shocked::shocked:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23171096 said:
    මං දන්න එවුන් ඉන්නවා යාළුවා එක්ක එකට බීල ඌව බ්ලැකවුට් කරලා ගෑනිට ඇරලා යන උන් :eek:

    Ewwa nam kari wada ban.