යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rolleyes::rolleyes: mona kehelmalakda kiyanwanam serama kiyanna naththam nikan inna. :growl::growl:

    නෙදකින් මුන්ට තියෙන තදියම. ඉවසනවකො සතියක්. :(
    ටෙලියක් බලන්න සතියක් ඉන්න පුළුවන් නං මේකට බැරි මොකෝ. මම තාම එතනමයි වැඩ ඒ කෙල්ල ගිය මාසේ බැඳලා අයින් උනා. තව ඊටත් වඩා පට්ටම ලස්සන බෝල කෙල්ලෙක් ලයින් දානවා. හැබැයි මේ පාර නං මං අහු වෙන්නෙ නෑ. දැන් කෙල්ලක් ඉන්නවා මට :(:sorry: දුක තමා සංජනී :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Matanan ohoma control ekak ne bn.man nan aniwa jigiyak dala:(
    ජිගි දාන එක වැඩක් නෙවෙයි මචං හැබැයි එකෙන් අපිව පස්සෙ චාටර් වෙනවා
    මටත් පොඩි උන් දෙන්නෙක් ඉන්නවා නිකන් කතා හදන්නයි කෙල්ලන්ගෙ ජිවිතේ විනාස කරන්නයි මට එහෙම සෙට් වෙන්නෙ නැහැ බන් මම කොච්චර සීරියස් ආවත් මොකක්හරි ජෝගියක් ගහලා මාරු වෙනවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඔව් ඔය වගේ සීන් නම් එමටයි
    අම්මල තාත්තලත් දැන ගන්න ඕනේ ඇගිලි නොගහ ඉන්න ඕනවට වඩා
    කෙල්ල කොමත් කැමැති කෙල්ල එක්ක ඉන්නවට :yes::yes:

    :yes::yes::yes: ithin kellata ennna kiwata kella en na. kollata job eka nisa e game yannath ba. ammata asanipa ehemat nisa ammawa atha arinnat ba. ithin moko karane. kella therum ganna ammata thiyena adarey kellata thiyena adarey wenai kiyala. kollek jiwithe ammata thiyena thana kawadawat apita ganna ba. ganna onet na. eka therum gan nane.

    ow ammala unat danagana ona paula kadanna nodi rakagana upades denna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    ජිගි දාන එක වැඩක් නෙවෙයි මචං හැබැයි එකෙන් අපිව පස්සෙ චාටර් වෙනවා
    මටත් පොඩි උන් දෙන්නෙක් ඉන්නවා නිකන් කතා හදන්නයි කෙල්ලන්ගෙ ජිවිතේ විනාස කරන්නයි මට එහෙම සෙට් වෙන්නෙ නැහැ බන් මම කොච්චර සීරියස් ආවත් මොකක්හරි ජෝගියක් ගහලා මාරු වෙනවා.

    Ah man marry karala nane bn thama.ane manda
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජිගි දාන එක වැඩක් නෙවෙයි මචං හැබැයි එකෙන් අපිව පස්සෙ චාටර් වෙනවා
    මටත් පොඩි උන් දෙන්නෙක් ඉන්නවා නිකන් කතා හදන්නයි කෙල්ලන්ගෙ ජිවිතේ විනාස කරන්නයි මට එහෙම සෙට් වෙන්නෙ නැහැ බන් මම කොච්චර සීරියස් ආවත් මොකක්හරි ජෝගියක් ගහලා මාරු වෙනවා.

    ඇත්ත වශයෙන්ම මමත් එහෙමයි. උඩ වෙච්ච සීන් එකෙත් මම පොඩි ගේමක් ගහල මාරු උනා. :rolleyes: කෙල්ලට මොකුත් කළේ නෑ. හරියන්නෙ නෑ කියල තේරුණා සති තුනෙන්. ජෙහාන් ටයිප් ගේමක් ගැහුවෙ. මම චාටර් නෑ ඒක නිසා. :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොඩි පොඩි ඔය වගේ දේවල් කිසිම පදනමක් තේරුමක් නැතුව හිතින් මවාගත්ත ෆැන්ටසි ලෝකයක් නිසා තමන්ගෙ ළමයිගෙ අනාගතේ ඒ ළමයින්ට අම්ම තාත්තා දුරස් කරන්න හේතු වෙන දේවල් කරනවා නම් එක ලොකු අපරාධයක් පව් කරුණාකරලා තේරුම් කරල දෙන්න ;)

    therum gan na kiwata. dan kollata kiyanawa e nangige gedara enna kiyala. eya kamathi na job ekat mehe ammay thathay dala yannath ba. owa mewa nisa. paw ithin.

    masa 6y yaluwe wela hadissi wela bande. apinam kiwa thawa tikak ashraya karala badinna kiyala. me nangige hati dan na eya. meyta ikamanta tharaha yanawa. sudui godak lassanai. anika banda gaman babekut hadagena dan sallith amarui geyakut hadanna patan aran nisa. ane manda
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23168088 said:
    නෙදකින් මුන්ට තියෙන තදියම. ඉවසනවකො සතියක්. :(
    ටෙලියක් බලන්න සතියක් ඉන්න පුළුවන් නං මේකට බැරි මොකෝ. මම තාම එතනමයි වැඩ ඒ කෙල්ල ගිය මාසේ බැඳලා අයින් උනා. තව ඊටත් වඩා පට්ටම ලස්සන බෝල කෙල්ලෙක් ලයින් දානවා. හැබැයි මේ පාර නං මං අහු වෙන්නෙ නෑ. දැන් කෙල්ලක් ඉන්නවා මට :(:sorry: දුක තමා සංජනී :lol:

    :eek::eek: na ithin kiyawanam kiyanna ona. naththam nokiya inna ona. :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23168102 said:
    ඇත්ත වශයෙන්ම මමත් එහෙමයි. උඩ වෙච්ච සීන් එකෙත් මම පොඩි ගේමක් ගහල මාරු උනා. :rolleyes: කෙල්ලට මොකුත් කළේ නෑ. හරියන්නෙ නෑ කියල තේරුණා සති තුනෙන්. ජෙහාන් ටයිප් ගේමක් ගැහුවෙ. මම චාටර් නෑ ඒක නිසා. :rolleyes:

    kawda jehan ? :confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙදර පංති කරනවා ඉස්සර අපේ අම්මා
    ඉතින් අම්ම උගන්නපු ඉස්කෝලේ ළමයි තව එක එක ඉස්කෝලවල ළමයි අවා
    ඉතින් ඔය ගෑණු ළමයින්ගෙ අම්මල එනවනේ පංතිය අරෙනකන් ඉන්න
    2013 සිද්ධියක් මේ එක ගෑණු ළමයෙක්ගෙ අම්ම කෙනෙක් ඔය වගේම ඉඳලා තියෙනවා
    සිද්ධිය අපි දැනගන්නෙ සිද්ධිය උනාම පොලිසියෙන්
    අපි ඉන්නෙ ස්කීම් එකක ඉතින් ටිකක් ලගින් ගෙවල් තියෙන්නෙ
    අම්මලා පන්ති ඉවර වෙනකම් එළියෙ ඉන්නවා
    කොහොමහරි එක අම්ම කෙනෙක් ඉස්සරහ ගෙදර ඉන්න ඇන්ටිගෙ මහත්තයා සමග සෙට් වෙලා දෙන්න මාස 6ක් 7ක් හොරෙන් සිද්ධිය ගෙනිහිල්ලා පැනල ගිහින්
    ඊට පස්සෙ ගෙදර එවුන් සිද්ධිය හොයනකොට තමයි පොලිසි ගිහින් කවුරු එක්කද පැනල ගියේ සිද්ධිය හොයාගත්තේ ඉස්සරහ ගෙදර ඇන්ටිට ළමයි දෙන්නෙක් ඉන්නවා අර අම්මටත් ළමයෙක් ඉන්නවා දුවෙක්
    පැනල ගිහින් එතනත් ළමයෙක් ඉන්නවා
    ඔන්න ඔහොමයි ලෝකේ හැටි ඒ ගෙවල් වල උන් මිනි මරාගත්තා අපේ අම්ම පවා ලෙඩ උනා ඔය සිද්ධිය උනාට පස්සේ
    ඔච්චර ලොකු ළමයි ඉන්න අය ඔහොම දේවල් කරයි කියල හිතන්න පුලුවන්ද :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23168102 said:
    ඇත්ත වශයෙන්ම මමත් එහෙමයි. උඩ වෙච්ච සීන් එකෙත් මම පොඩි ගේමක් ගහල මාරු උනා. :rolleyes: කෙල්ලට මොකුත් කළේ නෑ. හරියන්නෙ නෑ කියල තේරුණා සති තුනෙන්. ජෙහාන් ටයිප් ගේමක් ගැහුවෙ. මම චාටර් නෑ ඒක නිසා. :rolleyes:
    ඔව් ඕවා චාටර් කරගන්න හොඳ නැහැ
    අපෝ වාසල හමාරයි ඊට පස්සෙ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    kawda jehan ? :confused::confused:

    කූඹියෝ එකේ ජෙහාන් ප්‍රනාන්දු. සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් ජෙහාන් ප්‍රනාන්දු :lol:

    මට හෑල්ලක් ගහන්න වෙලාව ඕනෙ. මං වැඩ අස්සෙ පොඩ්ඩක් ගැහුවෙ. සේරම ගහන්න වෙලාව ඕනෙ. අනික බාගෙට ටයිප් කර කර ඉන්නත් බෑ. මීටින් එකක් කෝල් කරනව කිව්ව GM හදිස්සියෙ අඬගැහුවොත් එහෙම ප්‍රොජෙක්ටර් සෙට් කරද්දි වහක් වෙනවා. රිස්ක් නැති වෙලාවක ගහන්න ඕනෙ :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඕවා චාටර් කරගන්න හොඳ නැහැ
    අපෝ වාසල හමාරයි ඊට පස්සෙ

    ඔව් බන් නැත්තන් පසු කාලීනව කෙල වෙන්න පුළුවන්. අනික බයෙන් ඉන්නත් එපෑ :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    therum gan na kiwata. dan kollata kiyanawa e nangige gedara enna kiyala. eya kamathi na job ekat mehe ammay thathay dala yannath ba. owa mewa nisa. paw ithin.

    masa 6y yaluwe wela hadissi wela bande. apinam kiwa thawa tikak ashraya karala badinna kiyala. me nangige hati dan na eya. meyta ikamanta tharaha yanawa. sudui godak lassanai. anika banda gaman babekut hadagena dan sallith amarui geyakut hadanna patan aran nisa. ane manda
    ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සේ;)

    දැන් ඉතින් දෙන්න කතා බහ කරලා විසද ගන්න එක තමයි හොඳම ඇත්තම කියනවා නම් තාම ඉතින් පොඩි මානසිකත්වය ලොකු වගකීම් ගන්න තරම් දැනීමක් නෑ වගේ පෙන්නේ වෙන කවුරුත් කියනවට වඩා දෙන්න කතා කරලා ප්‍රශ්න තියෙනවා නම් විසදගන්න එක තමයි හොඳම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23168141 said:
    ඔව් බන් නැත්තන් පසු කාලීනව කෙල වෙන්න පුළුවන්. අනික බයෙන් ඉන්නත් එපෑ :eek:
    මැරෙනකම් ඉතින් මිනිස්සු කතා කියනවා නෙ
    එහෙම වෙන්න ඕනෙ නැහැ නෙ බන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැරෙනකම් ඉතින් මිනිස්සු කතා කියනවා නෙ
    එහෙම වෙන්න ඕනෙ නැහැ නෙ බන්

    ඔව් මගෙ හොඳම යාළුවා කම්පැනියේ වෙන Section එකක Manager කෙනෙක්. ඌ අපේ කම්පනියේ කෙල්ලෝ කීදෙනෙක්ට කෙලලා ඇද්ද? වටේ ඒවටත් එහෙමයි. මෙහෙ එකෙක් නෑ. දුෂ්කර පැත්තකින් ආපු කොල්ලෙක්. බැඳපු ගානුන්වත් අතාරින්නෙ නෑ. ලගදි හමුදා කාරයෙක්ගෙ වයිපරේකට ඇන ඇන ඉඳල යන්තන් ගලොගත්ත. මාට්ටු උනානං ඌ ඉවරයි :eek: ඌ බැඳලත් එක්ක ගෑනි දාල ගිහින් අයියලගෙ ගෙදර. ගිය මාසෙත් එකක් මාට්ටු වෙලා ගෑනි නඩු දාල දැන් මාර කේස් :eek: ආයෙ එකක් ලයින් කරනව මූ මේ ටිකේ :(
    උගෙ ස්ටොරිය තමා ස්ටොරිය ලිව්වනන් පිස්සු හැදෙනවා :sorry:
    කොළඹ ඇවිත් අවුරුදු 11ක්. ඒ අවුරුදු 11ට කරපු අපි දෙන්න ගසද්දි කියෝනව පිස්සු හැදෙනවා. :eek:

    ඌ බැඳපු කෙල්ලව යාළු කරන් තියෙන්නෙ හෙන පිස්සුවක් කෙලලා මේන් රෝඩ් එකක පාලමක් ගාව පාර මැද දන ගහගන පිස්සුවක් කෙලලා :lol::lol: පිස්සු හැදෙනවා ඕයි ඒ සිද්දිය නං මෙහෙ ගමේම එවුන් දන්නවා.
    එහෙමත් වෙලා මූ ගෑනු එක්ක නටන ඒවත් ගමම දන්නවා. විලි ලැජ්ජාවේ බෑ :sorry: :sorry: