IT කළේ නෑ බං continuously. මේකෙ GM මාව ගත්ත IT එකට .aha hee hee
elakiri elakiri uba monada kale
IT development da
HDCBIS කළා NIBM.
නැත්තන් මං කරලා තිබ්බෙ BSc(Hons) Business and Management.
Strategic Management and Leadership. Masters Follow කරන්න හිටියෙ. බෑ වගේ දැන්. කම්මැලි. ඇති








ඇපරල් ෆීල්ඩ් එකේ ඉන්න උන් කියල තියෙනව මටත් ඔව්ව ගැන. අපි පවු ඉතින්. මෙලෝ රහක් නැති ෆීල්ඩ් එකකට ආවනෙ. හරිහමන් ගෑනියෙක් දකින්නත් අමාරුයි.
ඉතින් අසහනේ තමා.

