[FONT="]මම [/FONT][FONT="]download [/FONT][FONT="]කරලා[/FONT][FONT="]දුන්න [/FONT][FONT="]දැන්[/FONT][FONT="] දෙන්නත්[/FONT][FONT="] එක්කම[/FONT][FONT="] කතාව[/FONT][FONT="] කියවනවා[/FONT]
[FONT="]ඕක[/FONT][FONT="]කියවපු [/FONT][FONT="]උන්[/FONT][FONT="] දන්නවා [/FONT][FONT="]මොන[/FONT][FONT="]වගේ[/FONT][FONT="] කතාවක් [/FONT][FONT="]ද [/FONT][FONT="]කියල[/FONT]
[FONT="]ඔය කාලේ මේකිගේ [/FONT][FONT="]කොල්ලට[/FONT][FONT="] වැඩ කරන [/FONT][FONT="]තව [/FONT][FONT="]එකෙග් ගෙන් [/FONT][FONT="]හෙන[/FONT][FONT="] කැපිල්ල[/FONT][FONT="], [/FONT][FONT="]මුට[/FONT][FONT="] එපා [/FONT][FONT="]වෙලා [/FONT][FONT="]මේ [/FONT][FONT="]ලගම [/FONT][FONT="]තියෙන [/FONT][FONT="]වෙන [/FONT][FONT="]ඔෆීස් [/FONT][FONT="]එකකට [/FONT][FONT="]ගියා[/FONT][FONT="]. [/FONT]
[FONT="]මාස[/FONT][FONT="] 2 [/FONT][FONT="]කින්[/FONT][FONT="] විතර [/FONT][FONT="]මේකිත් [/FONT][FONT="]එතෙන්ට [/FONT][FONT="]යනවා [/FONT][FONT="]කිව්වා [/FONT][FONT="]තව[/FONT][FONT="]මා සෙකින්[/FONT][FONT="]. [/FONT][FONT="]මට [/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]හෙන [/FONT][FONT="]දුකයි[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද[/FONT][FONT="] ඒ [/FONT][FONT="]දවස්[/FONT][FONT="]වල [/FONT][FONT="]උදේ[/FONT][FONT="]පාන්දර[/FONT][FONT="] නැගිටලා [/FONT][FONT="]වැඩට[/FONT][FONT="]යන්න [/FONT][FONT="]හිතෙන[/FONT][FONT="] එකම [/FONT][FONT="]හේතුව [/FONT][FONT="]මෙකි[/FONT][FONT="]. [/FONT][FONT="]එත්[/FONT][FONT="] ඉතින් [/FONT][FONT="]මොනවා [/FONT][FONT="]කරන්නද [/FONT][FONT="]මට [/FONT][FONT="]ඕක [/FONT][FONT="]කොහොමත් [/FONT][FONT="]හීන [/FONT][FONT="]තමයි[/FONT][FONT="] කියල [/FONT][FONT="]හිත [/FONT][FONT="]හද[/FONT][FONT="]ගෙන[/FONT][FONT="] හෙටියේ[/FONT][FONT="].[/FONT]
[FONT="]ඔන්න [/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]මේකිගේ [/FONT][FONT="]ලාස්ට් [/FONT][FONT="]දවස [/FONT][FONT="]අවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙකියි [/FONT][FONT="]මමයි [/FONT][FONT="]හැම[/FONT][FONT="]දාම [/FONT][FONT="]ලන්ච්[/FONT][FONT="]වල දී [/FONT][FONT="]ඉඳන්[/FONT][FONT="] ඉන්න[/FONT][FONT="] පඩි[/FONT][FONT="]පේලියක්[/FONT][FONT="] තියෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]කවුරුත්[/FONT][FONT="] ඕක[/FONT][FONT="] යුස්[/FONT][FONT="]කරන්නේ[/FONT][FONT="] නෑ[/FONT]
[FONT="]මම අන්තිම දවසේ ලුන්ච් වලට කලින් මෙයාගෙන් ඇහුව "will you be sitting on the staircase over there?”[/FONT]
[FONT="] "Yes that’s where I have my lunch always, isn’t it? But why?" [/FONT]
[FONT="]"well it’s your last day, So I want to say good bye to you"[/FONT]
[FONT="]"But I’m finishing at 8 p.m"[/FONT]
[FONT="]"No I want to give you a goodbye kiss, and I prefer to give it where other not around, that’s why”[/FONT]
[FONT="]ඔය[/FONT][FONT="] දවස්[/FONT][FONT="]වල [/FONT][FONT="]පොඩි [/FONT][FONT="]කසුකුසු[/FONT][FONT="]වක්[/FONT][FONT="] ගිහින්[/FONT][FONT="] තිබුන [/FONT][FONT="]අපි[/FONT][FONT="] දෙන්න[/FONT][FONT="] ගැන[/FONT][FONT="], [/FONT][FONT="]මොකද[/FONT][FONT="] අපි [/FONT][FONT="]දෙන්න[/FONT][FONT="] කොයි[/FONT][FONT="]වෙලාවෙත්[/FONT][FONT="]එකට[/FONT][FONT="]. [/FONT][FONT="] ඉතින් මෙකි දන්නවා මම ඕක අනිත් උන්ට පෙන්න කරන්න අකමැති අයි කියල[/FONT]
[FONT="]“ah Ok I’ll wait for you”[/FONT]
[FONT="]මම ඉතින් කිස් එකක් කිව්වට ලිප් කිස් එකක් නෙමෙයි, අර ඉතින් කම්මුලට කිස් එකක්[/FONT]
[FONT="]දැන් උඹල බලයි මොකක් ද යකෝ මේ කුණු හරුපේ කියල [/FONT]
[FONT="]මේක සිද්ද උනේ ලංකාවේ නෙමෙයි, මේ කෙල්ල සුද්දියක්. උන්ට ඉතින් ඔය ගූඩ් බායි කිස් නොර්මල් දේවල්, එත් මෙකි දන්නවා මම ලංකාවේ නිසා ඕවට ලැජ්ජයි කියල අනිත් උන් ඉස්සරහ කරන්න. [/FONT]
[FONT="]ඔන්න ඉතින් මම lunch room එකේ කනවා, එත් අර කලින් තිබ්බ ගට නෑ දැන්. ඉතින් අත ගගා කාල කොහොම හරි කාල ඉවරයි. ඔන්න ඉතින් මම පුරුෂ දහිරිය අරන් ගියා පඩිපෙලියට. ඇතුලට[/FONT]
[FONT="]"What were you doing so long man?"[/FONT]
[FONT="]"Am I late?"[/FONT]
[FONT="]"Yes you took twice than your usual"[/FONT]
[FONT="]ඔන්න ඉතින් ඊට පස්සේ අපි ඔට වල පල කතා කර කර හිටිය පැය බාගයක් විතර. [/FONT]
[FONT="]කෙල්ල ඔරලෝසුව බලල [/FONT]
[FONT="]“It’s time to go now. You can say good buy now”[/FONT]
[FONT="]“OK……..”[/FONT]
[FONT="] මෙකි හිටගත්තා බිත්තියට හේතු වෙලා. මම ඉස්සරහින් [/FONT]
[FONT="]“Ann you do know how much I’m going to miss you”[/FONT]
[FONT="]“I know …… it is same to me too”[/FONT]
[FONT="]“Ok now where should I kiss you?”[/FONT]
[FONT="]මම හෙන මෝඩ ප්‍රශ්නයක් තමයි ඇහුවේ ඉතින්. [/FONT]
[FONT="]කෙල්ල හිනා වෙලා එයාගෙ දකුණු කම්මුලට ඇගිල්ල තියල පෙන්නුවා[/FONT]
[FONT="]මමත් ලාමක ටින්ටින් වගේ කම්මුලට කිස් එකක් දුන්න[/FONT]
[FONT="]මෙයා හිනා වෙලා thank you කිව්වා[/FONT]
[FONT="] අපහු දෙන්නම වැඩ කරන්න පටන් ගත්ත[/FONT]
[FONT="]ඔන්න [/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]ටික[/FONT][FONT="] දවසකට[/FONT][FONT="] පස්සේ[/FONT][FONT="] අපේ[/FONT][FONT="] staff [/FONT][FONT="]එක[/FONT][FONT="] get together [/FONT][FONT="]එකක්[/FONT][FONT="] organise [/FONT][FONT="]කලා ලග[/FONT][FONT="] තියෙන[/FONT][FONT="] pub [/FONT][FONT="]එකක[/FONT][FONT="] වැඩ[/FONT][FONT="] ඉවර[/FONT][FONT="]වෙලා[/FONT][FONT="] යන්න[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="] විදිහට[/FONT][FONT="]. [/FONT][FONT="]මේ[/FONT][FONT="] කෙල්ලත්[/FONT][FONT="] එනවා[/FONT][FONT="] කිව්වා[/FONT][FONT="]. [/FONT][FONT="]මටත්[/FONT][FONT="] එන්න[/FONT][FONT="] කිව්වා[/FONT][FONT="], [/FONT][FONT="]අපි[/FONT][FONT="] දෙන්නට[/FONT][FONT="] කතා[/FONT][FONT="] කරන්න [/FONT][FONT="]පුළුවන්නේ [/FONT][FONT="]කියල[/FONT][FONT="]. [/FONT][FONT="]මම[/FONT][FONT="] කොහොමත්[/FONT][FONT="] ඕවට[/FONT][FONT="] යන්නේ[/FONT][FONT="]නෑ[/FONT][FONT="] කියල[/FONT][FONT="] මෙකි [/FONT][FONT="]දන්නවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ[/FONT][FONT="] නිසා [/FONT][FONT="]මම[/FONT][FONT="]කිව්වා[/FONT]
[FONT="]“on one condition, only if you let me pick you up from your home”[/FONT]
[FONT="]මෙකිගෙ ගේ [/FONT][FONT="]ළඟ[/FONT][FONT="] ඉඳන්[/FONT][FONT="] පයින්[/FONT][FONT="] යන[/FONT][FONT="]දුර[/FONT][FONT="]. [/FONT][FONT="]එත් [/FONT][FONT="]ඉතින්[/FONT][FONT="]මෙයා [/FONT][FONT="][FONT="]මගේ[/FONT][/FONT][FONT="] condition [/FONT][FONT="]එකට[/FONT][FONT="] කැමති[/FONT][FONT="] උනා[/FONT]
[FONT="]මම[/FONT][FONT="] ඉතින්[/FONT][FONT="] ඔය [/FONT][FONT="]දවස්[/FONT][FONT="]වල strictly no alcohol. [/FONT]
[FONT="]මෙයා ඕක [/FONT][FONT="]දන්නවා[/FONT][FONT="]. [/FONT][FONT="]අනික[/FONT][FONT="] මම[/FONT][FONT="] ජිවිතේ[/FONT] [FONT="]ට [/FONT][FONT="]pub [/FONT][FONT="]වල[/FONT][FONT="] ගිහින්[/FONT][FONT="] නැති[/FONT][FONT="] බවත්[/FONT][FONT="] මෙයා[/FONT][FONT="] දන්නවා[/FONT]
[FONT="]ඔන්න [/FONT][FONT="]ඉතින්[/FONT][FONT="] මෙයාම[/FONT][FONT="] ගිහින් [/FONT][FONT="]එයාට [/FONT][FONT="]බීයර්[/FONT][FONT="] එකකුයි[/FONT][FONT="] මට [/FONT][FONT="]සොෆ්ට්[/FONT][FONT="] drink [/FONT][FONT="]එකකුයි [/FONT][FONT="]අරන්[/FONT][FONT="] අව[/FONT]
[FONT="]මෙයා[/FONT][FONT="] බියර්[/FONT][FONT="] 2[/FONT][FONT="]ක්[/FONT][FONT="] විතර[/FONT][FONT="] බොන්න[/FONT][FONT="] ඇති[/FONT]
[FONT="]කොහොම හරි පැය 2-3 කින් විතර කෙල්ලට ටිකක් වැදිලා වගේ දැනිල මට කිව්වා යමුද කියල. මටත් එපා වෙලා හිටියේ බන් කොල්ලෝ රොත්තක් මද්ද ට වෙලා උන්ගේ කරච්චලේ අහන ඉඳල. මමත් ඉතින් යමු කිව්වා [/FONT]
[FONT="]“I want to walk home, walking helps when I’m feeling tipsy,”[/FONT]
[FONT="]මමත් [/FONT][FONT="]ඉතින්[/FONT][FONT="] කාර්[/FONT][FONT="] එක[/FONT][FONT="] පාර්ක්[/FONT][FONT="] එකේම[/FONT][FONT="] තියල[/FONT][FONT="] කෙල්ලත්[/FONT][FONT="] එක්ක[/FONT][FONT="] පයින්[/FONT][FONT="] ආව [/FONT][FONT="]කියව[/FONT][FONT="]කියව[/FONT][FONT="]. [/FONT][FONT="]කෙල්ල [/FONT][FONT="]ගේ [/FONT][FONT="]ලං[/FONT][FONT="] වෙනකොට[/FONT][FONT="] නැවතුනා[/FONT]
[FONT="]“I have something to tell you”[/FONT]
[FONT="]මම [/FONT][FONT="]කෙල්ල ගේ [/FONT][FONT="]පැත්තට [/FONT][FONT="]හැරුන[/FONT]
[FONT="]එතකොට[/FONT][FONT="] රෑ[/FONT][FONT="] 10.30 [/FONT][FONT="]විතර[/FONT][FONT="]ඇති[/FONT]
[FONT="]කෙල්ල[/FONT][FONT="] මගේ[/FONT][FONT="] කර[/FONT][FONT="]වටේ[/FONT][FONT="]ට [/FONT][FONT="]අත්[/FONT][FONT="] දෙක[/FONT][FONT="]දාල [/FONT]
[FONT="]”……..I think I’m in Love with you”[/FONT]
[FONT="]මම[/FONT][FONT="] දැන් [/FONT][FONT="]මාස[/FONT][FONT="] ගානක්[/FONT][FONT="] තිස්සේ[/FONT][FONT="] මේකිට [/FONT][FONT="]කියන්න[/FONT][FONT="] ඕන[/FONT][FONT="] උන[/FONT][FONT="] දේම[/FONT][FONT="] මෙකි[/FONT][FONT="] දැන්[/FONT][FONT="] මට[/FONT][FONT="] කියනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මට[/FONT][FONT="] අදහ ගන්නත්[/FONT][FONT="]බෑ[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද[/FONT][FONT="] මම [/FONT][FONT="]හිතුවේ[/FONT][FONT="] නෑ[/FONT][FONT="] මෙකි[/FONT][FONT="] වගේ [/FONT][FONT="]ලස්සන[/FONT][FONT="] කෙල්ලෙක්[/FONT][FONT="] මන්[/FONT][FONT="] වගේ[/FONT][FONT="] එකෙක්[/FONT][FONT="]ට[/FONT][FONT="] කැමති[/FONT][FONT="]වෙයි [/FONT][FONT="]කියල[/FONT][FONT="], [/FONT][FONT="]අනික[/FONT][FONT="] සුද්දියෙක්?[/FONT][FONT="], [/FONT][FONT="]බදින්න [/FONT][FONT="]එකෙකුත්[/FONT][FONT="] ඉන්න?[/FONT]
[FONT="]“Oh Ann, you are making this soo hard for me”[/FONT]
[FONT="]“I’m sorry ……… but I wanted to tell you”[/FONT]
[FONT="]“No no. you don’t understand Ann, it’s been few months I wanted to tell you the exact same thing to you, I never imagined You will be the one to tell this fist to me”[/FONT]
[FONT="]“I’m sorry, I knew I don’t have the guts to tell you this, that’s why I purposely got drunk today”[/FONT]
[FONT="]“I know you are drunk, that’s why I’m worried, anyway I’m off tomorrow, and you are off too, I’ll come to see you tomorrow and we’ll see if you remember any of the words you just told me”[/FONT]
[FONT="]
[/FONT]