Friends with benefits

nethumshan

Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් කියන එක මචන් ඉතාම රහසිගතව සිද්ද වෙන්න ඕන දෙයක් සහ ප්‍රදානම දේ තමා 100000000% විශ්වාසය... මේකට විශ්වාසය පොඩි හරි පළුද්දක් වුනොත් කෙල්ල හැරිලා වත් බලන්නෙ නෑ.. අනිත් දේ තමා මේකෙදි රවට්ටලා හු.... මාරු වෙන්න හිතන් ඉන්නවා නම් සහ එක පාරක් දෙපාරක් කරලා අතෑරලා දන්න ඉන්නවා නම් මේ දේ කරන්න බෑ.. එහෙම කරන්නත් එපා.. මේකෙ ගැහැණු පාර්ශ්වය බඩු වක් ගානට සලකන්නත් එපා කිසිම වෙලාවක.. අනිත් එක පොඩි හරි ආගියුමන්ට් එකකදි අව කැපෙන කතා පාවිච්චි කරන්නත් එපා...

    ෆ්‍රස්ට් එක කැම්පස් කාලෙ කේස් එකක් ගොඩක් කල් තිබ්බෙ නෑ මොකද මේක පබ්ලික් වුනා අපි දෙන්නා එකටමයි කියලා.. ඉතින් අර රහසිගත භාවය තියාගන්න බැරි උනා කොල්ලොන්ගෙන්... ඒක නිසා වැඩේට සමුදුන්නා....

    දෙවනි එක ගැන ඔෆිස් මගේ දෙවනි ජොබ් එක කරන කොට බස් එකේ ට්‍රේන් එකේ යන්න සෙට් වුන කෙල්ලෙක්.. මේක තමා ගොඩක් කල්ම තිබ්බෙ... යාලු කම කොච්චරද කියනවා නම් ලව් එකක් වගේම ගෙනිච්චා... හැබැයි නිතරම එයත් මාත් සත්‍ය කතා කලා.. මොකද ඒකට ගෙදරින් හොයපු බඳින්න බිස්නස් මන් කෙනෙක් හිටියා.... මාසෙකට එක පාරක් හෝ දෙපාරක් අනිවාර්‍යෙන්ම අපි සෙට් වුනා.. මම කියන්නම් මේකෙදි කරන්න ඕන ට්‍රික්ස් ටිකක්...

    ඉස්සර වෙලාම කෙල්ලට ක්ලෝස් වෙන්න ඕන.. ක්ලෝස් වෙන්න ඕන ඉතින් ඉතාම සුහදව සහ ලෝ ටෝන් වොයිස් එකකින්... කට හැකර නිතර කියවන බිව්වම පජාත වෙන ( බොන එක ප්‍රශ්නයක් නෑ බීලා කියවන එක ප්‍රශ්නයක් ) චරිතයක් නම් මලාට කෙල්ලෙක් එන්නෙ නෑ බෙනිෆිට්ස් වලට.. යාලුවෙක් පමනයි...

    අනික කෙල්ලෙක්ට ඉතාම හොඳින් සවන් දෙන්න ඕන සහ අපි මෙතනදි පොඩි ට්‍රික් ටිකක් තියෙන්න ඕන එයාට දෙන උපදෙස් එයා පිල්ගන්න පුළුවන් උපදෙසක් වෙන්න ඕන... එතනදි තමා එයා ලං වෙන්නෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට...ලොකුම දේ එයාගෙ කිසිම අඩු පාඩුවක් ප්‍රශ්නයක් කිසිම කෙනෙක්ට කියන්න එපා සහ රහසිගතව තියා ගන්න ඕන...

    ඔහොම ටික දවසක් යනකොට එයාගෙ පොඩි පොඩි ගමන් බිමන් වලට යන්න ආරාධනා ලැබෙනවා... මට ඉස්සර වෙලාම ආරාධනාව ලැබුනෙ එයාව ක්ලාස් එකකට දාන්න / පලවෙනිම දවසෙ යන්න දන්නෙ නෑ කියලා. ඊට පස්සෙ වෙඩින් වලට යන්න ශොපින් එක්ක යන්න ඕන තරම් ඒවට කතා කරනවා.. මේක අනාගත ආයෝජනයක්.. සහ මේක හොඳ පොයින්ට් එකක්. පස්සෙ කියන්නම් මොකද්ද පොයින්ට් එක කියලා.

    මම කිව්වා නේ ඇත්ත කතා කරන්න ඕන කියලා.. මම නම් කෙලින්ම කියලා තිබ්බෙ මට ශොපින් කරන්න කැමතිම නෑ කෙල්ලො එක්ක ඒත් මම එනවා ඇවිල්ලා කොහෙන් හරි වාඩි වෙලා ඉන්නවා ඇති වෙනකන් ශොපින් කරලා එන්න කියලා... කියන කොට කිව්වෙ මෙන්න මේ වගේ විශ්වාසයක් එන විදියට... "ලංකාව වටේම ස්ශොපින් කරන්න ඕන නම් මම එන්නම්... හැබැයි කඩවල් ගානේ ඇදුම් තෝර තෝර නම් ඉන්න බෑ මම වාඩි වෙලා ඉන්නම් අවුරුද්දක් හරි මෙතනින්... ඉවර වුන කාලෙක එන්න මෙතනට..." අන්න ඒ වගේ... මේ ස්ටෙප් එකට යන්නෙ කෙල්ලෙක් බෙනිෆිට්ස් කියන තැනට ඇතුලු වෙලා.. පස්සෙ ශොපින් කරන කොට ඇඳුම් ඇදලා ෆිටෝන් එකේ ෆොටෝ එකක් එවලා අහනවා මේක හොදයි ද මෙහෙම හොදයි ද කියලා...මේකත් හොඳ පොයින්ට් එකක්...

    හැම ශොපින් කරපු දවසකම මම එයා එක්ක අනිවාර්යෙන්ම කෑමට බීමට හොටෙල් එකකට ගියා....මොකද මම කියලා තිබ්බෙ ශොපින් කලාට පස්ස්සෙ මට කන්න ඕන බොන්න අරන් ඕන කියලා...හොටෙල් කියන්නෙ මෙ හොද රෙස්ටුරන්ට්ස්.. 3 ස්ටාර් වගේ.. අන්න ඒවගේ තැනකදි ඉස්සරවෙලාම දවසෙ වාඩි වෙන්න ඕන ෆේස් ටු ෆේස්...

    කතා කරන කොට අනිවාර්යෙන්ම අයි කන්ටැක්ට් එක වටිනවා... වෙන කොහේවත් බලන්න එපා... කානුව පේනවා නම් ඒක කුක්කු දිහා එහෙම බලන්න එපා.... පොඩි පොඩි දේවල් වලින් තව හිත දිනාගන්න ඕන... නිතරම පාරෙ ගියත් එයාව ආරක්ශා කරනවා කියන හැඟීම එයාට දෙන්න ඕන... ඔය පටි එහෙම පේනවා නම් එයාට කිය කිය ඉන්න එපා... ජෙන්ටල්මන් කෙනෙක් විදියට සාමාන්‍ය කතා බහ කරන ගමන්ම ඒක හදන්න.... මේක මට උන ඇත්තම දෙයක්... දවසක් ටැක්සියක යනකොට එයාගෙ බ්‍රා පටිය පොඩ්ඩක් පෙනුනා... මම බ්ලවුස් එක අරන් හදලා පාඩුවී හිටියා... කෙල්ල ටික වෙලාවක් ගිහින් තැන්ක් යූ කිව්වා.. අර ටික වෙලාව කියන්නෙ ගොඩක් කල්පනා කරපු වෙලාවක්.. ,

    හරි දැන් අපි කෙල්ලට ට්‍රීට් කරන්නෙ බෙස්ට්ම ෆ්‍රෙඩා විදියට බොක්කෙ යාලුවා විදියට... ඔන්න ඔතනදි තමා අපි අපි දෙන්නගෙම ෆැන්ටසි එක කතා කරගන්නෙ.... එහෙම උනාම ඉතින් බදින්න වගේම ඉන්නවා... හැබැයි තෝරගන්නකොට තෝරගන්න ඕන අහිංසක කෙල්ලෙක් නෙවෙයි... බෙනිෆිට්ස් විදියට සෙක්ස් කරන්න පුළුවන් කෙල්ලෙක්.. බැඳපු කෙනෙක් බඳින්න ඉන්න කෙනෙක් හස්බන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් රට ඉන්න කෙනෙක් වගේ කෙනෙක් තමා තෝරගන්න ඕන...ඩිවෝස් වුන අයත් හොඳයි... අනික තමා නිතර එස් එම් එස් කෝල්ස් එහෙම ගන්න යන්න හොඳ නෑ.. එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න ඕන... මොකද එයාට එයාගෙ පවුලෙ අය අතර ඉන්න කොට එක පාරටම පිස්සු එස් එම් එස් එකක් එන්නෙ නෑ කියන එක 100% විශ්වාසයක් තියෙන්නම ඕන.... ඒ වගේ පිස්සු වැඩ කරන්න එපා...

    ඔහොම උනාම ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් කියන එක ඉතාම ලේසියි...


    මම මේ කිව්වෙ ටිකයි
    ඒ ටික කිව්වෙ කවුරු හරි කෙල්ලෙක් අල්ලගෙන රවට්ටලා හු... නෙවෙයි... සෙක්ස් කියන්නෙ අවශ්යතාවයක්... අපිට වගේම කෙල්ලන්ටත් ඒක ඕන.. අන්න ඒ උවමනාව තියෙන කෙල්ලෙක් හොයා ගන්න ඕන... අහිංසක කෙල්ලො නම් අමාරුවේ දාන්න එපා... කාරුණික ආයාචනයක් ! සහ ගහන අපරාද මේවා...

    බෙනිෆිට්ස් කියන එක දෙන්නගෙම කැමැත්තට රහසිගතව වෙන්න ඕන දෙයක්.. මෙතන ඩීල් එක වෙනස්... කසාද බඳින්න අදහසක් නෑ... ලිංගික ආශාව වෙනස් ක්‍රමේකට වෙනත් කෙනෙක් එක්ක අත් හදා බැලීමක් පමණයි...
    උබ fwb උනාට කෙල්ල ලව් සින් එකට ඇවිල්ලා නැද්ද?