Frimi APP Cash back

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ කියන්න යන්නේ NTB බැංකුවෙන් ලඟදි Launch කරපු FRIMI app එක ගැන. මේ දවස් වල promotion වලට හින්දා වෙන්න අැති පට්ට Cash back programme එකක් යනවා. බිල් ගෙවන එ්වට 5% ක cash back එකක් එවෙලේම දෙනවා. බිල් කොහොමත් ගෙවන එකේ මාර්තු වෙනකම් මේ අැප් එකෙන් ගෙවන්න.

    තව takas.lk එකෙන් ගන්න එ්වටත් cash back දෙනවා.
    App එකත් පට්ටම විදියට හදලා තියෙනවා.

    6sgxeo.jpg

    23kyu9.jpg

    mki2iv.jpg

    33u348h.jpg

    156bali.jpg

    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0

    27972203_10215443111414392_241251577733820749_n.jpg

    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

    මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​
     
    Frimi App එකයි මේකයි අතර සම්බන්ධයක් නෑ.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    27972203_10215443111414392_241251577733820749_n.jpg

    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

    මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​
    Out of the topic
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala

    App එකත් පට්ටම විදියට හදලා තියෙනවා.

    oya kathawa nam piliganna ba bn. dawas ganak thisse try karanawa register wenna. thawama bari una. app eka auto close wenawa. google play eke review balapanko. godak ayage app eka crash wenawa.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    oya kathawa nam piliganna ba bn. dawas ganak thisse try karanawa register wenna. thawama bari una. app eka auto close wenawa. google play eke review balapanko. godak ayage app eka crash wenawa.

    Play store eke chora review ekak ekak dammata passe wade goda daaala dunna un :rofl: