From 4 Wheeler >>>> To ????

කොකද හොඳම

  • Zen Estilo

    Votes: 0 0.0%
  • Viva Elite

    Votes: 2 33.3%
  • Civic

    Votes: 4 66.7%
  • Starlet

    Votes: 0 0.0%

  • Total voters
    6

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    හැමොටම ලබන්නා වු අලුත් අවුරුද්දක් වෙවා !!!

    Guys , 4 wheeler (Maruti 800 :love::love:) එක අරගන 2 years ගියා , මම හිතුව වහනෙ මරු කරන්න. ලොකු එකකටමත් නෙවෙයි, 2 Million Budget එකක එකක් ගන්න.

    මාසෙට 3000KM වගෙ දුවන්න තියනව , ලෙඩ අඩු , පෙට්‍රොල් කරන එකක්

    හොද Car මොනද මේ Range එකෙ තියන .



    මෙවගෙන් කොකද හොන්ද?

    Thank you