Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
From experience - Suzuki GN125
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ එක්ස්පීරියන්ස් වචන ටිකක් කියන්නන්

මේක සෑහෙන්න එලකිරියෙත් අහල තියන නිසා, හැමදාම එකම දෙ කියන්න බැරි නිසාත්

මොකද්ද මේ Suzuki GN125

1980 ගනන් වල ජපන්නු මාකට් එකට රිලිස් කරනව standard category බයික් සෙට් එකක්

මෙව standard category කියල කියන්නෙ, නිකන් එහාට මෙහාට යන්න, ටවුම වටෙ යන්න, කඩේට යන්න මෙන්න මෙ purpose එකට

එවගෙන් එකක් තමයි Suzuki GN250 කියන එක. මේක අති සාර්තකව ලොකු පුරාම ව්‍යාප්ත උනා, විසෙසයෙන් යුරොපෙ.

1994 දි මේ Suzuki GN250 එකේම පොඩි කසින් කෙනෙක් විදියට අර structure, fame, physics එකත් එක්කම පොඩි 125cc එන්ජිමක් එක්ක GN125 කියල

මාකට් එකට දැම්ම learner bike එකක් විදියට

මේකත් සැහෙන්න ජනප්‍රිය උනා විවිද හේතු මත

01. ඉතාම අඩු මිල

02. නඩත්තුව ඉතාම අවමයි යුරොපෙ ලොකු බයික් වලට සාපෙක්ශව

03. ජපනීස් කොලිටිය, very fucking reliable

මේක කොච්චර හිට් උනාද කියනව නන්, ඊට පස්සෙ චීනෙ, ලතින් අමරිකානු රටවල්, වලත් එක එක නම් වලින් පැතිරුන

අදටත් නිශ්පාදනව වෙනව, හැබැයි ජපන්නු 2001න් පස්සෙ මේක නැවැට්තුව. අනිත් රටවල් ජපන ලයිස්න් එක ඇතුව / නැතුව කරගෙන යනව.

GN125 fame

මේ බයික් එකට පොඩි ෆේම් එකක් තියන්ව ලන්කාවෙ ( ඉන්දියන් බයික් එන්න කලින් සැහෙන්න තිබුන )

අද්ටත් එහෙම්මයි, ප්‍රදාන හේතු විදියට,

01. බයික් එක රස්සාවෙ කොටසක් වෙන අය ( filed officers, insurance agents, delivery officers, cash collectors වගෙ අය )

දවසට වැඩි කාලයක් බයික් පදින අයට ඉතාම සැප පහසුව, කොන්දට, උරහිස් වලට අමාරුව නැති වෙන්න, තෙලුත් කරන , දුවන්න ලාබ බයික් එකක් වීම.

02. හොන්ඩ බයික් වලට වඩා මිලෙන් අඩු වීම ( ex cm 125 custom, more comfortable but highly expensive )

2004-2005 වගෙ වෙනකන් ආවෙ ජපන් GN තමයි, මේව ආවෙ රීකන්ඩිශන් විදියට

ඊට පස්සෙ haojue කියන කම්පැනියෙන් Suzuki බැජ් එකත් එක ආව බ්‍රෑන්ඩ් නිව් බයික්ස් , මේව චීනෙ.

පරන GN125H කියන්නෙ මේකට.

මේ Suzuki badge එකත් එක්ක ආපු බයික් 2019 වගෙ වෙනකන් ආව. 2019 වලින් පස්සෙ Suzuki එක නැතුව "haojue GN125 " කියන නමින් ආවෙ පොඩි පොඩි වෙනස් කම් එක්ක 2020 දි ඉම්පෝට් නවත්තන කන්ම.

මොනවද ආපු GN බයික්ස්

( reputation- on a scale of 1-3, 1 highest, 3 lowest )

1 - GN125 - Onlight ( Japan ) ( highest spec )

1 - GN125E ( Japan )

1 - GN125 ( Japan )

2 - Suzuki GN125H ( China )

2 - haojue GN125 ( China )

ආතක් පාතක් නැති චීන GN

3 - Old Senaro GN125 ( China ) ( මේ වර්තමානෙ ඇහෙන , මෙහෙ ඇසෙම්න්බල් එක නෙවෙ )

3 - CAL GN125 ( China )

3 - Loncin GN125 ( China )

3 - Ranomoto GN125 ( locally assembled )

etc ආතක් පාතක් නැති චීන GN - මේකෙ තව හැටහුට හමාරක් තියනව බන්, අහලත් නැති නම් වලින්

මෙ දවස් වල කතාවෙන GN එක

reputation unknown - Senaro GN125 ( locally assembled )

ජපන, චීන අදුරන්නෙ කොහොමද

මම මෙතන කතා කරන්නෙ පරන චීන එක (GN125H) ගැන විතරයි

අනිත් එව්ව දන්නෙත් නෑ, වැඩකුත් නැ.

Japan GN

chassis # starts from NF41XXXXX

engine # starts from F01 XXXXXX

"Made in Japan" embedded in almost every part including lights

premium look & feel on mudguards, all nickel parts

China GN 125H

chassis # starts from * XXXX ( star sign )

engine # starts from 157 XXXX

cheap look & feel on mudguards, all nickel parts

අමතර කොටස් සහ සේවා

ජපන් එන්ජිම , එන්ජිමෙ කොටස් ගන්න තියනව, මේව බ්‍රෑන්ඩ් නිව් නන් නෙවෙ, රීකන්ඩිශන් කොටස්

බොඩි පාට්ස් -> මීටර්, ලයිට් කප්, සයිඩ් අප්, සීට්,මඩ් ගාඩ්, රිම් මෙව තියනව පන්චිකවත්තෙ

රටෙ අනිත් පලාත් ව්ල අයට උනත් ඔඩර් කරල ගෙන්න ගන්න පුලුවන්

ජපන් ඉලෙක්ට්‍රොනික් පාට්ස් රීකන්ඩිශන් කොටස් ගන්න තියනව, යුනිට් එක, කොයිල් පැක්, ඉග්නිශන් කොයිල් , රෙගුලේටර්

ජපනට පරන චීන් එකෙ එජින් වගේම බොඩි කැලිත් ගොඩක් එව මැච් වෙනව ( හැමදේම නෙවෙ, දැන් චීන් කාබ් එක ජපනට තියන්න බෑ )

Japan Onlight එකට සමහර බඩු හොයන්නම බෑ, දානව නන් මොඩිෆයි කරල දාන්න ඔන ( ක්ලච් ස්විච් එක, සයිඩ් ස්ටෑන්ඩ් ස්විච්, ටේල් ලයිට් කප් එක මේව හොයන්න බැ )

අනික් අතට පරන චීන එකට (GN125H) ඕන කැල්ලක්, ඕන කොලිටියකින් ගන්න පුලුවන්

ඉලෙක්ට්‍රික් කෑලි උනත් බ්‍රැන්ඩ් නිව් ගන්න පුලුවන් ලන්කාවෙ ඕනම නගරෙකින්

වැදගත්ම දේ - අද ගන්නව නන් ඔයා ගන්න ඕනෙ සෙනාරො එකද, පරන එකද, ජපන් එකද

මේක පුද්ගලානු බද්දයි, මන් facts ටික කියන්නන්

01. Rider Comfortability

මේ 3නේම feel නන් එක වගෙ, මන් සෙනාරො පැදල නෑ, අනිත් 2ක පැදල තියනව. සැප, කොන්ද, උරහිස් පැත්තෙන් බැලුවොත් 3ma එක වගෙ.

02. Cost

ජපන් එක ජෙනුයින් තියාගන්නව නන් ජෙනුයින් කෑලිත් දාන්න ඕන, එව්ව 1:3ක් වගෙ මිල වෙනසක් තියනව, උදාහරන ජපන් එක 10000ක් වගෙ වෙද්දි පරන චයින් එක 3000ට ගන්න පුලුවන්. සෙනාරො එකෙ පාට්ස් මිල දන්නෙ නැ, එකට පරන චීන එකෙ කෑළි ඔක්කොම මැච් වෙන්නෙ ණෑ කියල අහල තියනව.

Senaro - unknown

03. Fuel

Japan ~ 40kmpl

Old China ~ 45kmpl

Senaro නන් 70kmpl කරනවලු, උන් ඇඩ්ස් දාන්නෙ එහෙම තමයි

04. Resell value

Japan / Old China high

Senaro low, no one dares buy them as a second-handed

05. Parts availability

Japan - Colomo Only

China - all over the country

Senaro - unknown

06. Reliability

ජපන අන්තිමට හැදුවෙ 2001 දි, එ කියන්නෙ ඔයාල අද ජපනෙක් ගෙනල්ල රෙජිස්ට කරත්, ඒක අවුරුදු 23ක් පරනයි

චීන පරන එක දැන් එන්නෙ නෑ , අන්තිමට ආවෙ 2018/2019 වල, මේව දැන් 5.50/6.0 අතර ගානට යනව, ඉම්පොට් රෙස්ට්‍රික්ශන් අයින් කරත් මේව ආයෙ එයි කියල හිතන්න බැ

සෙනාරො නන් අලුත්ම එව ගන්න පුලුවන්.

පරන ජපන් බයික් වල අවුල් යන්නෙ එන්ජින් නෙවෙයි, එලෙක්ට්‍රික් කෑළි ටික. එ නිසා ඔයාල රෑ තිස්සෙ, නන්නත්තාරෙ ඇවිදිනව නන්, ඒ ගැන කල්පනාවෙ තියන් ඉන්න ඕන.

එ වගෙම ඔයා අද genuine රීකන්ඩිශන් කොයිල් පැක් එකක් දැම්මත්, ඒකත් අඩුම අවුරුදු 23ක් පරනයි.

චීන එකට අලුත්ම බඩු තියනව

ඉඑල්ක්ට්රික් කෑළි අලුත් වෙන තරමට හොදයි

පරන චීන එක (GN125H), චීන උනාට, බිල්ඩ් කොලිටිය අඩු උනාට සෑහෙන්න හොදයි, reliability අතින් නන් ඉතාම හොදයි

2001 පට්ට ගහපු ජපනෙක්ට වඩා 2015 චීන එකක් ගන්න එක නුවනට හුරුයි

සෙනාරො දන්නෙ නෑ, තාම ලොකු කාලයක් නෑනෙ

ඕව මාකට් ඇවිල්ලා, කිමි 60000/70000 දුවල, බාස්ලා ගලෝල බලපුවාම, ගෙවිල තියන විදියට තමා කොලිටිය කියන්න වෙන්නෙ

උන්ගෙ වොරන්ටිය කිමි 50000ක් වගෙ දෙනව නන් හොදයි කියල හිතන්න පුලුවන්

07. Feel

ජපනගෙ බීට් එක වෙනස්, බේස් ගතියක තියනව, එ ස්විච් උනත් ෆීල් එක වෙනස්, හොද කොලිටි ෆීල් එකක් එන්නෙ

බයික් එක පොඩ්ඩක් බරයි , කිලො 5ක් වගෙ, එ මැටීරියල් වෙනස තමයි

පරන චීන එක (GN125H), එක ඉතින් එහෙම අමුතු ෆීල් එකක් කියල එකක් නෑ

senaro - unknown

Finally,

ඔයාල ජපනෙක් ගන්න පහත කරුනු සම්පූර්න නන්

01. කොලබ නන් ඉන්නෙ,

02. ලග පාත ජපන් බයික් වලට හොද බාසෙක් ඉන්නව නන්,

03. බයික් එක වෙනුවෙන් කාලෙ වෙන් කරන්න පුලුවන් නන්

04. ආසවට බයික් පදිනව නන් ( මේක ඉතා වැදගත්, මේක තියනව නන් වෙන කිසි දෙයක් අදාල නැ )

නිතර බීසි කෙනෙක් නන්, නොදන්න එකක් ගන්න බය නන්

පරන චීන එක (GN125H) එක ගන්න

මම ගන්නව නන් ගන්නෙ brand new තමයි කියල හිතනව නන් සෙනාරො එකක් ගන්න

Glossary

ජපනෙක් - (GN125 Onlight, GN125E, GN125 )

GN125 Onlight

[MEDIA=imgur]ZjbjeGZ[/MEDIA]

GN125E

[MEDIA=imgur]BPdbVKH[/MEDIA]

පරන චීන එක - ( Suzuki GN125H, haojue GN125H )

[MEDIA=imgur]pkZQv2a[/MEDIA]

[QUOTE="Solo Rider, post: 29614263, member: 575911"] [I][SIZE=4]මගෙ එක්ස්පීරියන්ස් වචන ටිකක් කියන්නන් මේක සෑහෙන්න එලකිරියෙත් අහල තියන නිසා, හැමදාම එකම දෙ කියන්න බැරි නිසාත් [B]මොකද්ද මේ Suzuki GN125[/B] 1980 ගනන් වල ජපන්නු මාකට් එකට රිලිස් කරනව standard category බයික් සෙට් එකක් මෙව standard category කියල කියන්නෙ, නිකන් එහාට මෙහාට යන්න, ටවුම වටෙ යන්න, කඩේට යන්න මෙන්න මෙ purpose එකට එවගෙන් එකක් තමයි Suzuki GN250 කියන එක. මේක අති සාර්තකව ලොකු පුරාම ව්‍යාප්ත උනා, විසෙසයෙන් යුරොපෙ. 1994 දි මේ Suzuki GN250 එකේම පොඩි කසින් කෙනෙක් විදියට අර structure, fame, physics එකත් එක්කම පොඩි 125cc එන්ජිමක් එක්ක GN125 කියල මාකට් එකට දැම්ම learner bike එකක් විදියට මේකත් සැහෙන්න ජනප්‍රිය උනා විවිද හේතු මත 01. ඉතාම අඩු මිල 02. නඩත්තුව ඉතාම අවමයි යුරොපෙ ලොකු බයික් වලට සාපෙක්ශව 03. ජපනීස් කොලිටිය, very fucking reliable මේක කොච්චර හිට් උනාද කියනව නන්, ඊට පස්සෙ චීනෙ, ලතින් අමරිකානු රටවල්, වලත් එක එක නම් වලින් පැතිරුන අදටත් නිශ්පාදනව වෙනව, හැබැයි ජපන්නු 2001න් පස්සෙ මේක නැවැට්තුව. අනිත් රටවල් ජපන ලයිස්න් එක ඇතුව / නැතුව කරගෙන යනව. [B]GN125 fame[/B] මේ බයික් එකට පොඩි ෆේම් එකක් තියන්ව ලන්කාවෙ ( ඉන්දියන් බයික් එන්න කලින් සැහෙන්න තිබුන ) අද්ටත් එහෙම්මයි, ප්‍රදාන හේතු විදියට, 01. බයික් එක රස්සාවෙ කොටසක් වෙන අය ( filed officers, insurance agents, delivery officers, cash collectors වගෙ අය ) දවසට වැඩි කාලයක් බයික් පදින අයට ඉතාම සැප පහසුව, කොන්දට, උරහිස් වලට අමාරුව නැති වෙන්න, තෙලුත් කරන , දුවන්න ලාබ බයික් එකක් වීම. 02. හොන්ඩ බයික් වලට වඩා මිලෙන් අඩු වීම ( ex cm 125 custom, more comfortable but highly expensive ) 2004-2005 වගෙ වෙනකන් ආවෙ ජපන් GN තමයි, මේව ආවෙ රීකන්ඩිශන් විදියට ඊට පස්සෙ haojue කියන කම්පැනියෙන් Suzuki බැජ් එකත් එක ආව බ්‍රෑන්ඩ් නිව් බයික්ස් , මේව චීනෙ. පරන GN125H කියන්නෙ මේකට. මේ Suzuki badge එකත් එක්ක ආපු බයික් 2019 වගෙ වෙනකන් ආව. 2019 වලින් පස්සෙ Suzuki එක නැතුව "haojue GN125 " කියන නමින් ආවෙ පොඩි පොඩි වෙනස් කම් එක්ක 2020 දි ඉම්පෝට් නවත්තන කන්ම. [B]මොනවද ආපු GN බයික්ස්[/B] ( reputation- on a scale of 1-3, 1 highest, 3 lowest ) 1 - GN125 - Onlight ( Japan ) ( highest spec ) 1 - GN125E ( Japan ) 1 - GN125 ( Japan ) 2 - Suzuki GN125H ( China ) 2 - haojue GN125 ( China ) ආතක් පාතක් නැති චීන GN 3 - Old Senaro GN125 ( China ) ( මේ වර්තමානෙ ඇහෙන , මෙහෙ ඇසෙම්න්බල් එක නෙවෙ ) 3 - CAL GN125 ( China ) 3 - Loncin GN125 ( China ) 3 - Ranomoto GN125 ( locally assembled ) etc ආතක් පාතක් නැති චීන GN - මේකෙ තව හැටහුට හමාරක් තියනව බන්, අහලත් නැති නම් වලින් මෙ දවස් වල කතාවෙන GN එක reputation unknown - Senaro GN125 ( locally assembled ) [B]ජපන, චීන අදුරන්නෙ කොහොමද[/B] මම මෙතන කතා කරන්නෙ පරන චීන එක (GN125H) ගැන විතරයි අනිත් එව්ව දන්නෙත් නෑ, වැඩකුත් නැ. Japan GN chassis # starts from NF41XXXXX engine # starts from F01 XXXXXX "Made in Japan" embedded in almost every part including lights premium look & feel on mudguards, all nickel parts China GN 125H chassis # starts from * XXXX ( star sign ) engine # starts from 157 XXXX cheap look & feel on mudguards, all nickel parts [B]අමතර කොටස් සහ සේවා[/B] ජපන් එන්ජිම , එන්ජිමෙ කොටස් ගන්න තියනව, මේව බ්‍රෑන්ඩ් නිව් නන් නෙවෙ, රීකන්ඩිශන් කොටස් බොඩි පාට්ස් -> මීටර්, ලයිට් කප්, සයිඩ් අප්, සීට්,මඩ් ගාඩ්, රිම් මෙව තියනව පන්චිකවත්තෙ රටෙ අනිත් පලාත් ව්ල අයට උනත් ඔඩර් කරල ගෙන්න ගන්න පුලුවන් ජපන් ඉලෙක්ට්‍රොනික් පාට්ස් රීකන්ඩිශන් කොටස් ගන්න තියනව, යුනිට් එක, කොයිල් පැක්, ඉග්නිශන් කොයිල් , රෙගුලේටර් ජපනට පරන චීන් එකෙ එජින් වගේම බොඩි කැලිත් ගොඩක් එව මැච් වෙනව ( හැමදේම නෙවෙ, දැන් චීන් කාබ් එක ජපනට තියන්න බෑ ) Japan Onlight එකට සමහර බඩු හොයන්නම බෑ, දානව නන් මොඩිෆයි කරල දාන්න ඔන ( ක්ලච් ස්විච් එක, සයිඩ් ස්ටෑන්ඩ් ස්විච්, ටේල් ලයිට් කප් එක මේව හොයන්න බැ ) අනික් අතට පරන චීන එකට (GN125H) ඕන කැල්ලක්, ඕන කොලිටියකින් ගන්න පුලුවන් ඉලෙක්ට්‍රික් කෑලි උනත් බ්‍රැන්ඩ් නිව් ගන්න පුලුවන් ලන්කාවෙ ඕනම නගරෙකින් [B]වැදගත්ම දේ - අද ගන්නව නන් ඔයා ගන්න ඕනෙ සෙනාරො එකද, පරන එකද, ජපන් එකද[/B] මේක පුද්ගලානු බද්දයි, මන් facts ටික කියන්නන් 01. Rider Comfortability මේ 3නේම feel නන් එක වගෙ, මන් සෙනාරො පැදල නෑ, අනිත් 2ක පැදල තියනව. සැප, කොන්ද, උරහිස් පැත්තෙන් බැලුවොත් 3ma එක වගෙ. 02. Cost ජපන් එක ජෙනුයින් තියාගන්නව නන් ජෙනුයින් කෑලිත් දාන්න ඕන, එව්ව 1:3ක් වගෙ මිල වෙනසක් තියනව, උදාහරන ජපන් එක 10000ක් වගෙ වෙද්දි පරන චයින් එක 3000ට ගන්න පුලුවන්. සෙනාරො එකෙ පාට්ස් මිල දන්නෙ නැ, එකට පරන චීන එකෙ කෑළි ඔක්කොම මැච් වෙන්නෙ ණෑ කියල අහල තියනව. Senaro - unknown 03. Fuel Japan ~ 40kmpl Old China ~ 45kmpl Senaro නන් 70kmpl කරනවලු, උන් ඇඩ්ස් දාන්නෙ එහෙම තමයි 04. Resell value Japan / Old China high Senaro low, no one dares buy them as a second-handed 05. Parts availability Japan - Colomo Only China - all over the country Senaro - unknown 06. Reliability ජපන අන්තිමට හැදුවෙ 2001 දි, එ කියන්නෙ ඔයාල අද ජපනෙක් ගෙනල්ල රෙජිස්ට කරත්, ඒක අවුරුදු 23ක් පරනයි චීන පරන එක දැන් එන්නෙ නෑ , අන්තිමට ආවෙ 2018/2019 වල, මේව දැන් 5.50/6.0 අතර ගානට යනව, ඉම්පොට් රෙස්ට්‍රික්ශන් අයින් කරත් මේව ආයෙ එයි කියල හිතන්න බැ සෙනාරො නන් අලුත්ම එව ගන්න පුලුවන්. පරන ජපන් බයික් වල අවුල් යන්නෙ එන්ජින් නෙවෙයි, එලෙක්ට්‍රික් කෑළි ටික. එ නිසා ඔයාල රෑ තිස්සෙ, නන්නත්තාරෙ ඇවිදිනව නන්, ඒ ගැන කල්පනාවෙ තියන් ඉන්න ඕන. එ වගෙම ඔයා අද genuine රීකන්ඩිශන් කොයිල් පැක් එකක් දැම්මත්, ඒකත් අඩුම අවුරුදු 23ක් පරනයි. චීන එකට අලුත්ම බඩු තියනව ඉඑල්ක්ට්රික් කෑළි අලුත් වෙන තරමට හොදයි පරන චීන එක (GN125H), චීන උනාට, බිල්ඩ් කොලිටිය අඩු උනාට සෑහෙන්න හොදයි, reliability අතින් නන් ඉතාම හොදයි 2001 පට්ට ගහපු ජපනෙක්ට වඩා 2015 චීන එකක් ගන්න එක නුවනට හුරුයි සෙනාරො දන්නෙ නෑ, තාම ලොකු කාලයක් නෑනෙ ඕව මාකට් ඇවිල්ලා, කිමි 60000/70000 දුවල, බාස්ලා ගලෝල බලපුවාම, ගෙවිල තියන විදියට තමා කොලිටිය කියන්න වෙන්නෙ උන්ගෙ වොරන්ටිය කිමි 50000ක් වගෙ දෙනව නන් හොදයි කියල හිතන්න පුලුවන් 07. Feel ජපනගෙ බීට් එක වෙනස්, බේස් ගතියක තියනව, එ ස්විච් උනත් ෆීල් එක වෙනස්, හොද කොලිටි ෆීල් එකක් එන්නෙ බයික් එක පොඩ්ඩක් බරයි , කිලො 5ක් වගෙ, එ මැටීරියල් වෙනස තමයි[/SIZE] පරන චීන එක (GN125H),[SIZE=4] එක ඉතින් එහෙම අමුතු ෆීල් එකක් කියල එකක් නෑ senaro - unknown [B]Finally,[/B] ඔයාල ජපනෙක් ගන්න පහත කරුනු සම්පූර්න නන් 01. කොලබ නන් ඉන්නෙ, 02. ලග පාත ජපන් බයික් වලට හොද බාසෙක් ඉන්නව නන්, 03. බයික් එක වෙනුවෙන් කාලෙ වෙන් කරන්න පුලුවන් නන් 04. ආසවට බයික් පදිනව නන් ( මේක ඉතා වැදගත්, මේක තියනව නන් වෙන කිසි දෙයක් අදාල නැ ) නිතර බීසි කෙනෙක් නන්, නොදන්න එකක් ගන්න බය නන් පරන[I] චීන එක (GN125H)[/I] එක ගන්න මම ගන්නව නන් ගන්නෙ brand new තමයි කියල හිතනව නන් සෙනාරො එකක් ගන්න [B]Glossary[/B] ජපනෙක් - (GN125 Onlight, GN125E, GN125 ) [/SIZE] GN125 Onlight [SIZE=4][MEDIA=imgur]ZjbjeGZ[/MEDIA][/SIZE] GN125E [SIZE=4][MEDIA=imgur]BPdbVKH[/MEDIA][/SIZE][/I] [SIZE=4][I]පරන චීන එක - ( Suzuki GN125H, haojue GN125H ) [/I][/SIZE] [MEDIA=imgur]pkZQv2a[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom