Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
From kuz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From kaz

බලා ඉන්නම් යළි ඒ දෙසැම්බරය තෙක්....

වැසි වැටෙනා එක් රාත්රියකදි

සුපුරුදු අංකයකින් ඇමතීමක්

නොසිතාම තබා ගත්තෙමී කන ළඟට

"මැණික"

හුරුපුරුදුය ඒ ඇමතීම

කාලය දිවගියා හනි හනිකට ඒ අතීතය වෙත

හුස්මත් නැවතුනිය මොහොතකට

"ඔයා හොදින් නේද වස්තු?"

නිරුත්තර විය මොහොතක්

ගලා ගියා ක්ශණයකින් කදුලක්

කෙසේ කියන්නද හදවත නැවතිලා වග

"සුභ උපන්දිනයක් මගෙ මැණිකට"

අවදිවිය නුඹේ හඩ නැවතත්

හැඩුම් එක්කම "මතක් වුනි දැයි" ඇසුනි මට්

දුක්බරම සුසුම් ලෑම් අතර ගෙවිනි ත්ත්පර කිහිපයක්

"ජේසු පිහිටයි මගෙ මැණිකට

පරිස්සමින් ඉන්න හැමදාමත්"

අහන්න ආසම නැති වචන ටිකක්

ඉස්සරෝම දවසක සේ තව ටිකක් කතා කරමුදැයි

අසන්නට සිතුනමුත්

වචන් ගොළු විය මටත් නොදැනීම්

ටීක් යන හඩින් මිදුනි මම් සිතුවිලි වලින්

ඇමතුමත් අහවරයි

ඒත් තවමත් මහ වැස්සක් ඇදහැලෙයි

ළඟ නැතිව ගෙවී යන තවත් එක් උපන්දිනක්

තාමත් නුඹේ ආදරය දැනෙනවා මට

බලා ඉන්නෙමී තවත් වසරක්

අසන්නට ඒ වචන කිහිපය

ආදරෙන් සෙනෙහස මුසුව

බලා ඉන්නෙමී යළි

වැසි වැටෙන ඒ දෙසැම්බරය තෙක්......

[QUOTE="salitha22, post: 23878419, member: 525534"] [b]From kaz[/b] [SIZE=4]බලා ඉන්නම් යළි ඒ දෙසැම්බරය තෙක්.... වැසි වැටෙනා එක් රාත්රියකදි සුපුරුදු අංකයකින් ඇමතීමක් නොසිතාම තබා ගත්තෙමී කන ළඟට "මැණික" හුරුපුරුදුය ඒ ඇමතීම කාලය දිවගියා හනි හනිකට ඒ අතීතය වෙත හුස්මත් නැවතුනිය මොහොතකට "ඔයා හොදින් නේද වස්තු?" නිරුත්තර විය මොහොතක් ගලා ගියා ක්ශණයකින් කදුලක් කෙසේ කියන්නද හදවත නැවතිලා වග "සුභ උපන්දිනයක් මගෙ මැණිකට" අවදිවිය නුඹේ හඩ නැවතත් හැඩුම් එක්කම "මතක් වුනි දැයි" ඇසුනි මට් දුක්බරම සුසුම් ලෑම් අතර ගෙවිනි ත්ත්පර කිහිපයක් "ජේසු පිහිටයි මගෙ මැණිකට පරිස්සමින් ඉන්න හැමදාමත්" අහන්න ආසම නැති වචන ටිකක් ඉස්සරෝම දවසක සේ තව ටිකක් කතා කරමුදැයි අසන්නට සිතුනමුත් වචන් ගොළු විය මටත් නොදැනීම් ටීක් යන හඩින් මිදුනි මම් සිතුවිලි වලින් ඇමතුමත් අහවරයි ඒත් තවමත් මහ වැස්සක් ඇදහැලෙයි ළඟ නැතිව ගෙවී යන තවත් එක් උපන්දිනක් තාමත් නුඹේ ආදරය දැනෙනවා මට බලා ඉන්නෙමී තවත් වසරක් අසන්නට ඒ වචන කිහිපය ආදරෙන් සෙනෙහස මුසුව බලා ඉන්නෙමී යළි [B][COLOR=Red]වැසි වැටෙන ඒ දෙසැම්බරය තෙක්......[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom