Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
From Tv Series (2022)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From (2022)

වෙනස්ම concept එකක් තියෙන Horror tv series එකක් තමයි Epix ලා විසින් release කරන From (2022) කියන්නෙ.

මේකේ දකින්න ලැබෙන concept එක ගැන කිව්වොත් එක්තරා නගරයක් තියෙනවා. ඒකට යම් විදියකින් කෙනෙක් ඇතුලු උනොත් ඒ කෙනාට ආයෙම කවදාවත් පිට වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ කියන්නෙ මේ නගරයට ඇතුලුවෙන්න සහ පිටවෙන්න තියෙන පාර එකිනෙකට සම්බන්ධයි. කෙනෙක් පිටවෙන්න ගියොත් ආයෙම ඒ පාර හරහා නගරයටම එන්න සිද්ධවෙනවා. පාර හරහා හෝ වෙන ඕනම දිශාවකට ගියත් ඒ ප්‍රථිපලයම තමයි ලැබෙන්නෙ. ඉතින් මේ පුදුමාකාර නගරයෙ කොටුවෙන්න උන අවාසනාවන්ත මිනිස්සු හැම කෙනෙක්ටම එකම එක පොදු සාධකයක් බලපාලා තියෙනවා. ඒ තමයි ඒ හැමකෙනාම එක්තරා අවස්ථාවකදි පාර හරහා වැටිලා තියෙන ගසක් දැකලා තිබීම. ඉතින් මේ ගහ නිසා පාර අවහිරවීමෙන් ආයෙ හරවගෙන යද්දි ඒ හැමෝම එන්නෙ මම මේ කියපු නගරෙටයි.

හැබැයි කතාවෙ ඊටවඩා භයානක ම පැත්ත හෙලිදරවු වෙන්නෙ මේ නගරයට හිරු බැසගියාම. නගරයම සම්පූර්ණයෙන්ම අඳුරෙන් වැසිලා ගියාම යක්ශයින් වැනි පිරිසක් වනාන්තරයෙන් මේ නගරය දිහාවට එනවා. මොවුන් මොනතරම් බිහිසුණු ද කිව්වොත් මෙයාලට මනුස්සයෙක් ව කෑලි කෑලිවලට ඉරන්න ගතවෙන්නෙ බොහොම සුලු වෙලාවයි. ඒවගේම මෙයාලා තමන්ගෙ ගොදුරුවලට වද දීලා මරන්න කැමති නිසා මෙයාලට ගොදුරු වෙන කෙනෙක්ට අත්වෙන භයානක ඉරණම ගැන අමුතුවෙන් කියන්න උවමනා නෑ.. මෙයාලා සාමාන්‍යයෙන් එන්නෙ මිනිසුන් වගේ වෙස්වලාගෙන. මෙයාලගෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ නගරයෙ සියලුම පවුල් වලට ලබාදීලා තියෙන යම් අක්ශර වගයක් කොටන ලද ඵලකයක්. මේ ඵලකයක් නිවසෙ ඉදිරි දොර අසලින් එල්ලුවම අඳුරු වැටුනම අවට සැරිසරන යක්ශයින්ට නිවස ඇතුලට එන්න බැරිවෙනවා. ඔවුන්ට එහෙම එන්න පුලුවන් වෙන්නෙ නිවසේම ඉන්න කෙනෙක් ඔවුන්ට දොරක් හෝ ජනේලයක් ඇරලා ඇතුලුවෙන්න ඉඩදුන්නොත් පමණයි. ඉතින් මේ යක්ශයො නගරයෙ මිනිස්සුන්ගෙ මනසට බලපෑම් කරලා ඔවුන්ගේ ආදරණීයයින් වගේ දැනෙන්න සලස්වලා නිවෙස් තුලට ඇතුලුවෙන්න අවස්ථාව සලසගන්න උත්සාහ කරනවා. නමුත් තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන අර ඵලකය බිම වැටෙන්න නොදී තියාගෙන හිටියොත් නගරයේ වැසියන්ට අතුරු අන්තරාවකින් තොරව ඒ රාත්‍රිය ගෙවාදමන්න පුලුවන්.

ඉතින් ඔන්න ඕක තමයි From එකේ මූලික කතාව. මේ නගරයෙ කොටුවෙලා ඉන්න රට වටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පිරිසක් යක්ශයින්ගෙන් පණ බේරගෙන නගරයෙන් පිටවෙන ආකාරයක් සොයා යාම ගැන තමයි මේකේ කතාව දිගහැරෙන්නෙ. කොහොම නමුත් මේක Science fiction සහ Mythology දෙකේ සාර්ථක එකතුවක් කියන්න පුලුවන්. ඉතින් ටිකෙන් ටික මේ අද්භූත නගරයෙ රහස් එලිදරවු වෙන විදිය අපිට බලාගන්න පුලුවන්. මේ වෙද්දි කොටස් පහක් පමණ නිකුත් වෙලා තියෙනවා. තව කොටස් පහක් නිකුත්වීමට නියමිත මේ කතාමාලාව ඔයාලත් ට්‍රයි කරලා බලන්න වටින එකක් මේකෙ Product design එහෙමත් ඉතාම ගුණාත්මක විදියට නිර්මාණය කරලා තියෙනවා. වෙනස් විදියෙ Horror Tv series එකක් බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ට්‍රයි කරලා බලන්න.

Download Telegram https://t.me/From_Series_2022

[QUOTE="Khonshu, post: 27651968, member: 580503"] [CENTER][B][COLOR=rgb(0, 0, 0)][SIZE=7]From (2022)[/SIZE][/COLOR][/B] [IMG]https://assets.epix.com/2c4c35731fbeeb10f040659799bd1c81.jpg[/IMG] වෙනස්ම concept එකක් තියෙන Horror tv series එකක් තමයි Epix ලා විසින් release කරන From (2022) කියන්නෙ. මේකේ දකින්න ලැබෙන concept එක ගැන කිව්වොත් එක්තරා නගරයක් තියෙනවා. ඒකට යම් විදියකින් කෙනෙක් ඇතුලු උනොත් ඒ කෙනාට ආයෙම කවදාවත් පිට වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ කියන්නෙ මේ නගරයට ඇතුලුවෙන්න සහ පිටවෙන්න තියෙන පාර එකිනෙකට සම්බන්ධයි. කෙනෙක් පිටවෙන්න ගියොත් ආයෙම ඒ පාර හරහා නගරයටම එන්න සිද්ධවෙනවා. පාර හරහා හෝ වෙන ඕනම දිශාවකට ගියත් ඒ ප්‍රථිපලයම තමයි ලැබෙන්නෙ. ඉතින් මේ පුදුමාකාර නගරයෙ කොටුවෙන්න උන අවාසනාවන්ත මිනිස්සු හැම කෙනෙක්ටම එකම එක පොදු සාධකයක් බලපාලා තියෙනවා. ඒ තමයි ඒ හැමකෙනාම එක්තරා අවස්ථාවකදි පාර හරහා වැටිලා තියෙන ගසක් දැකලා තිබීම. ඉතින් මේ ගහ නිසා පාර අවහිරවීමෙන් ආයෙ හරවගෙන යද්දි ඒ හැමෝම එන්නෙ මම මේ කියපු නගරෙටයි. හැබැයි කතාවෙ ඊටවඩා භයානක ම පැත්ත හෙලිදරවු වෙන්නෙ මේ නගරයට හිරු බැසගියාම. නගරයම සම්පූර්ණයෙන්ම අඳුරෙන් වැසිලා ගියාම යක්ශයින් වැනි පිරිසක් වනාන්තරයෙන් මේ නගරය දිහාවට එනවා. මොවුන් මොනතරම් බිහිසුණු ද කිව්වොත් මෙයාලට මනුස්සයෙක් ව කෑලි කෑලිවලට ඉරන්න ගතවෙන්නෙ බොහොම සුලු වෙලාවයි. ඒවගේම මෙයාලා තමන්ගෙ ගොදුරුවලට වද දීලා මරන්න කැමති නිසා මෙයාලට ගොදුරු වෙන කෙනෙක්ට අත්වෙන භයානක ඉරණම ගැන අමුතුවෙන් කියන්න උවමනා නෑ.. මෙයාලා සාමාන්‍යයෙන් එන්නෙ මිනිසුන් වගේ වෙස්වලාගෙන. මෙයාලගෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ නගරයෙ සියලුම පවුල් වලට ලබාදීලා තියෙන යම් අක්ශර වගයක් කොටන ලද ඵලකයක්. මේ ඵලකයක් නිවසෙ ඉදිරි දොර අසලින් එල්ලුවම අඳුරු වැටුනම අවට සැරිසරන යක්ශයින්ට නිවස ඇතුලට එන්න බැරිවෙනවා. ඔවුන්ට එහෙම එන්න පුලුවන් වෙන්නෙ නිවසේම ඉන්න කෙනෙක් ඔවුන්ට දොරක් හෝ ජනේලයක් ඇරලා ඇතුලුවෙන්න ඉඩදුන්නොත් පමණයි. ඉතින් මේ යක්ශයො නගරයෙ මිනිස්සුන්ගෙ මනසට බලපෑම් කරලා ඔවුන්ගේ ආදරණීයයින් වගේ දැනෙන්න සලස්වලා නිවෙස් තුලට ඇතුලුවෙන්න අවස්ථාව සලසගන්න උත්සාහ කරනවා. නමුත් තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන අර ඵලකය බිම වැටෙන්න නොදී තියාගෙන හිටියොත් නගරයේ වැසියන්ට අතුරු අන්තරාවකින් තොරව ඒ රාත්‍රිය ගෙවාදමන්න පුලුවන්. ඉතින් ඔන්න ඕක තමයි From එකේ මූලික කතාව. මේ නගරයෙ කොටුවෙලා ඉන්න රට වටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පිරිසක් යක්ශයින්ගෙන් පණ බේරගෙන නගරයෙන් පිටවෙන ආකාරයක් සොයා යාම ගැන තමයි මේකේ කතාව දිගහැරෙන්නෙ. කොහොම නමුත් මේක Science fiction සහ Mythology දෙකේ සාර්ථක එකතුවක් කියන්න පුලුවන්. ඉතින් ටිකෙන් ටික මේ අද්භූත නගරයෙ රහස් එලිදරවු වෙන විදිය අපිට බලාගන්න පුලුවන්. මේ වෙද්දි කොටස් පහක් පමණ නිකුත් වෙලා තියෙනවා. තව කොටස් පහක් නිකුත්වීමට නියමිත මේ කතාමාලාව ඔයාලත් ට්‍රයි කරලා බලන්න වටින එකක් මේකෙ Product design එහෙමත් ඉතාම ගුණාත්මක විදියට නිර්මාණය කරලා තියෙනවා. වෙනස් විදියෙ Horror Tv series එකක් බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ට්‍රයි කරලා බලන්න. [IMG width="399px"]https://tvseriesfinale.com/wp-content/uploads/2023/02/from08-scaled.jpg[/IMG][IMG width="444px"]https://i0.wp.com/bloody-disgusting.com/wp-content/uploads/2022/02/epix-from-horror.png?resize=1000%2C600&ssl=1[/IMG][IMG width="407px"]https://www.comingsoon.net/assets/uploads/2021/11/from-pic-e1637776950303.jpg[/IMG][IMG width="451px"]https://downrightcreepy.com/wp-content/uploads/2021/12/featured_from_1-1170x585.jpg[/IMG] [SIZE=6][B]Download Telegram[/B] [COLOR=rgb(44, 130, 201)][URL]https://t.me/From_Series_2022[/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom