Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
From which Power Station do I Get My Electricity?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ සත්‍යවශයෙන්ම, විදුලි බලාගාරයකට අල්ලපු-ගෙදර නිවසේ පදිංචිව ඇති නමුදු මෙම පැනයට පිළිතුරු දීම කළ හැකි නොවේ. එය, විශාල මෝයක් අසල මුහුදින් වතුර බාල්දියක් ගෙන කුමන ගංගාව මගින් එම බාල්දියේ ඇති ජලය ලැබී ඇත්දැයි සිතීමට සමානය.

සියලුම විදුලි බලාගාර මගින් උත්පාදනය කර, බලශක්ති ජාලයක් ලෙස අප විසින් හඳුන් වනු ලබන එකිනෙකට සම්බන්ධිත දැළක් වැනි ව්‍යුහයකට විදුලිබලය යොමු කරනු ලැබෙයි. බලශක්ති ජාලයේ ( එසේ නම් කරනු ලබන) මෙම අන්තර්සම්බන්ධතාවන් අධික වෝල්ටීයතාවයකින් (ශ්‍රී ලංකාවේ කිවො 220 හෝ කිවො 132) යුත් සම්ප්‍රේෂණ මාර්ගයන්ගෙන් සමන්විත වේ. මේ සියලුම විදුලි බලාගාරයන් එමගින් එකිනෙකට සම්බන්ධ කෙරේ. ඔබ මාර්ගයේ ගමන් ගන්නා විට මාර්ග දෙපස ඔබ දකින උස් වානේ කුළුණු රැහැන් මෙම අන්තර්සම්බන්ධතාවන් වේ. මෙම ජාලයේ ඇතැම් ස්ථානයන්හි අප ජාල උප පොලවල් ලෙස හඳුන්වනු ලබන නිෂ්පන්දයන් (Nodes) ඇත. බලශක්ති ජාලයන්හි ඇති බලය එමගින් ලබා ගෙන, ඔබට භාවිතා කළ හැකි සහ ඔබේ නිවෙස් කරා බෙදා හැරිය හැකි, අඩු වෝල්ටීයතාවයකට පරිවර්තනය කරනු ලබයි. අධි වෝල්ටීයතාවයක සිට අඩු වොල්ටීයතාවක් දක්වා සිදු කෙරෙන මෙම පරිණාමනය ද පියවර කිහිපයකින් සිදු වෙයි. මේ ආකාරයෙන්, ජාල සම්බන්ධිත සියලු බලාගාරයන් එකිනෙක හා සම්බන්ධවී ඇති බැවින් කුමන බලාගාරයෙන් ඔබට විදුලිය ලැබී ඇත් ද යන්න නිශ්චිතව දැක්විය නොහැකිව ඇත.

විශාල මෝයක් අසල මුහුදින් වතුර බාල්දියක් ගෙන කුමන ගංගාව මගින් බාල්දියේ ඇති එම ජලය ලැබී ඇත්දැයි අසන උදාහරණයේ මෙන්, ඔබ විදුලි බලාගාරයක් අසල වෙසෙන්නේ නම්, ඔබේ නිවසට ලැබෙන විදුලි බලයෙන් විශාල කොටසක් ඔබට ආසන්නතම විදුලි බලාගාරයෙන් ලැබෙනු ඇති බවට අපට පැවසිය හැකිය.

From which Power Station do I Get My Electricity?

It is not possible to answer this question, even though you are located next to a Power Station. It is somewhat similar to taking a bucket of water from the sea near an estuary and thinking from which river it came from.

All Power Stations generate and feed power to an interconnected mesh like structure we referred to as a power Grid. Theses interconnections in the power Grid (and thus the name) are made out of High Voltage (220kilo Volts or 132 kilo Volts in Sri Lanka) transmission lines. They connect each and every power station in the country. Tall steel tower lines that you see on your wayside when you travel are these interconnection lines. At certain places within this grid, there are nodes we referred to as Grid Substations. They take power in the Power Grid, convert it to a lower voltage that you can use and distribute to your households. This transformation from a High Voltage to a Lower Voltage too takes place in a number of steps. Thus, as all grid connected power stations are interconnected with each other, it is not possible to pin point exactly from which power station you have got your electricity. However, as in the example of taking a bucket of water from the sea near a river estuary, if you are near a power plant, we can say that a major portion of the power flow to your household could be from the closest power plant.

[QUOTE="Ceylon Electricity Board, post: 19579605, member: 556116"] [SIZE="3"][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12313835_433099226884368_8201102742963108206_n.png?oh=75e4b7673ee887a5ab9e74e8ebfcb9b6&oe=5702E6C4[/IMG] ඔබ සත්‍යවශයෙන්ම, විදුලි බලාගාරයකට අල්ලපු-ගෙදර නිවසේ පදිංචිව ඇති නමුදු මෙම පැනයට පිළිතුරු දීම කළ හැකි නොවේ. එය, විශාල මෝයක් අසල මුහුදින් වතුර බාල්දියක් ගෙන කුමන ගංගාව මගින් එම බාල්දියේ ඇති ජලය ලැබී ඇත්දැයි සිතීමට සමානය. සියලුම විදුලි බලාගාර මගින් උත්පාදනය කර, බලශක්ති ජාලයක් ලෙස අප විසින් හඳුන් වනු ලබන එකිනෙකට සම්බන්ධිත දැළක් වැනි ව්‍යුහයකට විදුලිබලය යොමු කරනු ලැබෙයි. බලශක්ති ජාලයේ ( එසේ නම් කරනු ලබන) මෙම අන්තර්සම්බන්ධතාවන් අධික වෝල්ටීයතාවයකින් (ශ්‍රී ලංකාවේ කිවො 220 හෝ කිවො 132) යුත් සම්ප්‍රේෂණ මාර්ගයන්ගෙන් සමන්විත වේ. මේ සියලුම විදුලි බලාගාරයන් එමගින් එකිනෙකට සම්බන්ධ කෙරේ. ඔබ මාර්ගයේ ගමන් ගන්නා විට මාර්ග දෙපස ඔබ දකින උස් වානේ කුළුණු රැහැන් මෙම අන්තර්සම්බන්ධතාවන් වේ. මෙම ජාලයේ ඇතැම් ස්ථානයන්හි අප ජාල උප පොලවල් ලෙස හඳුන්වනු ලබන නිෂ්පන්දයන් (Nodes) ඇත. බලශක්ති ජාලයන්හි ඇති බලය එමගින් ලබා ගෙන, ඔබට භාවිතා කළ හැකි සහ ඔබේ නිවෙස් කරා බෙදා හැරිය හැකි, අඩු වෝල්ටීයතාවයකට පරිවර්තනය කරනු ලබයි. අධි වෝල්ටීයතාවයක සිට අඩු වොල්ටීයතාවක් දක්වා සිදු කෙරෙන මෙම පරිණාමනය ද පියවර කිහිපයකින් සිදු වෙයි. මේ ආකාරයෙන්, ජාල සම්බන්ධිත සියලු බලාගාරයන් එකිනෙක හා සම්බන්ධවී ඇති බැවින් කුමන බලාගාරයෙන් ඔබට විදුලිය ලැබී ඇත් ද යන්න නිශ්චිතව දැක්විය නොහැකිව ඇත. විශාල මෝයක් අසල මුහුදින් වතුර බාල්දියක් ගෙන කුමන ගංගාව මගින් බාල්දියේ ඇති එම ජලය ලැබී ඇත්දැයි අසන උදාහරණයේ මෙන්, ඔබ විදුලි බලාගාරයක් අසල වෙසෙන්නේ නම්, ඔබේ නිවසට ලැබෙන විදුලි බලයෙන් විශාල කොටසක් ඔබට ආසන්නතම විදුලි බලාගාරයෙන් ලැබෙනු ඇති බවට අපට පැවසිය හැකිය. From which Power Station do I Get My Electricity? It is not possible to answer this question, even though you are located next to a Power Station. It is somewhat similar to taking a bucket of water from the sea near an estuary and thinking from which river it came from. All Power Stations generate and feed power to an interconnected mesh like structure we referred to as a power Grid. Theses interconnections in the power Grid (and thus the name) are made out of High Voltage (220kilo Volts or 132 kilo Volts in Sri Lanka) transmission lines. They connect each and every power station in the country. Tall steel tower lines that you see on your wayside when you travel are these interconnection lines. At certain places within this grid, there are nodes we referred to as Grid Substations. They take power in the Power Grid, convert it to a lower voltage that you can use and distribute to your households. This transformation from a High Voltage to a Lower Voltage too takes place in a number of steps. Thus, as all grid connected power stations are interconnected with each other, it is not possible to pin point exactly from which power station you have got your electricity. However, as in the example of taking a bucket of water from the sea near a river estuary, if you are near a power plant, we can say that a major portion of the power flow to your household could be from the closest power plant.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom