fromjapan.co.jp_වලින්_බඩු_අරන්_ගැටළුවක්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Oya site wala 2nd payment ekak karanna ona neda bn, apita shipping karanna? Eka bara ganak eyida dan ne, FedEx wage ewanna.

    ඔව්. මම ගෙව්වා ¥4,179ක්. ඊට අමතරව කියලා තව ¥(680 + 172) ක් ගෙවන්න වෙනවා

    Domestic delivery charge :¥680
    ( Will be quoted later at the charge 2 payment )

    Bank transfer fee :¥172
    ( Will be quoted later at the charge 2 payment )

    cEf1qes.jpg


    මුන් පැක් කරනවටත් ගන්නවා යෙන් 500ක්

    HRrHopt.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    machan, badu awada..?

    ඔව්. දවස් 3න් ඒක ආවා
    මේ තියෙන්නේ

    oWkk52l.jpg


    ඊට පස්සේ කාර් එකට AC Filter එකකුත් ඕඩර් කලා. ඒකත් ආවා
    මේ තියෙන්නේ


    mS2G8rs.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :cool:
    කියක් ගියද මචන් බඩු වලට?

    Courtesy Lamp දෙකට 7,750/-ක් ගියා.
    Additional box, Checking අයින් කලා නම් 7.000ට ගෙන්නගන්න තිබ්බා.
    EMS වලින් දවස් 2-3න් ලංකාවට එන්න නැතුව මාසෙකින් විතර එන්න නම් 6,000ටත් ගෙන්නගන්න තිබ්බා.


    DUbkQf0.jpg


    මෙන්න මේ AC filter එකත් ජපානෙන් ආවා.
    එහේ ගාන ¥ 2,160 යි.
    EMS වලින් දවස් 2-3න් ලංකාවට එන්න Shipping එක්ක මට ගිය මුළු වියදම රු.4,690 යි
    http://item.rakuten.co.jp/autoparts-agency02/454211040
    http://global.rakuten.com/en/store/autoparts-agency02/item/454211040


    ISShIVR.jpg