Frontend Engineers lata thyana place eka kohomada lankawe.Honda places monawada Frontend Engineers la one karana, salaries , rates ehema kohomada 

Frontend wadak nadda ?![]()
Frontend Engineers lata thyana place eka kohomada lankawe.Honda places monawada Frontend Engineers la one karana, salaries , rates ehema kohomada![]()
ඔය Frontend සහ backend කතා තිබ්බෙ ඉස්සර මචන්. දැන් ට්‍රෙන්ඩ් එක fullstack. මම බොරු කියල හිතනවා නම් stackoverflow jobs එතකොට topjobs වගේ සයිට් වල බලන්න දාන ඇඩ් ටිකක් ඇනලයිස් කරල
ඕකට හේතුව තමා දැන් ගොඩක් කම්පැනි වල තියෙන්නෙ පොඩි ටීම් පාවිච්චි කරන්නෙ scrum or other agile method ඉතින් scrum වල හැටියට 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්න ටීම් එකකට backend වෙනමයි fullstack වෙනමයි QA වෙනමයි දාලා 5ක ටීම් එකක් හදන්න බෑ. එතකොට කරන්නෙ fullstack ඩිවලපර් ලා 4ක් පොජොක්ට් මැනේජර් කෙනෙක් එක්ක දාලා ටීම් එකක් හදන එක. QA වෙනුවට test automation, continious integration කරල කොඩ් කවරේජ් එක වැඩි කරන එක.
දැන් ලංකාවෙ ලොකු කම්පැනි ගොඩක් මේ ට්‍රෙන්ඩ් එක ඇඩප්ට් කරගන්න ගමන් ඉන්නෙ සිස්කො ලැබ්, ෆෝටිය්‍රඩ් එහෙම දැනටමත් මේ ක්‍රමේ යූස් කරන්නෙ.
හොදම දේ තමා උඹ Frontend කලේ නෝඩ් ඉගෙන ගනින් උඹට මාර ලේසියි backend ඩිවලප් කරන්න. තව ඩෙව් ඔප්ස් පැත්ත පොඩ්ඩක් ස්ටඩී කරපන්. මම පටන් ගත්තෙ ජාවා බැක්එන්ඩ් ඩිවලපර් කෙනෙක් විදියට. ඒත් මට තිබ්බ කිචිය හින්දා මම මොබයිල් ඩිවලප්මන්ට් කරන්න ගත්තා ඊට පස්සෙ Frontend කරන්න ආස හිතුනා. ඒත් මගේ අත්දැකීම තමා backend එකෙක්ට Frontend කරන්න ඉගෙන ගන්න අමාරුයි මුලදි. ඇයි යූසර් එක්පීරියන් එකක් ගැන හිතන්න දන්නෙ නෑනෙ. කොහෙම හරි අවුරුද්දක් විතර කට්ට කාලා ජාවාස්ක්‍රිප්ට් මාස්ටර් කලා. මම සිස්කො ජොයින් උනේ ඊට පස්සෙ එතනනි අයින් වෙනකම් පට්ට fullstack එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අදටත් මායි තව අපේ සෙට් එකකුයි කරන ස්ටාටප් එකට ඒ ගත්ත දැනුම වැදගත්.
fullstack වෙන එකේ අනික් වාසිය තමා උඹ කවද හරි ස්ටාටප් එකක් කරන්න ට්‍රයි කරනවා නම් උඹ පට්ට ඉන්ඩිපෙන්ඩන්ට් මචන්. මොකද ස්ටාටප් වලට සල්ලි නෑ. උඹට කරන ඇප් එකේ හරි ප්‍රොජෙක්ට් එකේ හරි ඉස්සරහට පස්සට කියල වෙනම උන්ව හයර් කරන්න බෑනෙ. ස්ටාටප් එකේ අතුගාන තේ හදන එකත් උඹ, රෙසිප්ෂනුත් උඹ, කොඩ් කරන්නෙත් උඹම තමා.

matath one kohomahari experience aran shape eke Remote Developer kenek wenna
unge salary ehemath $$$ walinne enne
+7Bump
කරන දේ හොදට expert කරන්න.....එතකොට ප්‍රශ්නයක් න....
opportunities ගැන හිතන්නේ එපා මචන්....උබ එකට දක්ෂයි නම් අවස්ථාව ඇත...

mata NodeJS lawata puluwan bnmatath one kohomahari experience aran shape eke Remote Developer kenek wenna
unge salary ehemath $$$ walinne enne
![]()
ekata ithin experience onene, ekai me baluwe+7
ඔය Frontend සහ backend කතා තිබ්බෙ ඉස්සර මචන්. දැන් ට්‍රෙන්ඩ් එක fullstack. මම බොරු කියල හිතනවා නම් stackoverflow jobs එතකොට topjobs වගේ සයිට් වල බලන්න දාන ඇඩ් ටිකක් ඇනලයිස් කරල
ඕකට හේතුව තමා දැන් ගොඩක් කම්පැනි වල තියෙන්නෙ පොඩි ටීම් පාවිච්චි කරන්නෙ scrum or other agile method ඉතින් scrum වල හැටියට 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්න ටීම් එකකට backend වෙනමයි fullstack වෙනමයි QA වෙනමයි දාලා 5ක ටීම් එකක් හදන්න බෑ. එතකොට කරන්නෙ fullstack ඩිවලපර් ලා 4ක් පොජොක්ට් මැනේජර් කෙනෙක් එක්ක දාලා ටීම් එකක් හදන එක. QA වෙනුවට test automation, continious integration කරල කොඩ් කවරේජ් එක වැඩි කරන එක.
දැන් ලංකාවෙ ලොකු කම්පැනි ගොඩක් මේ ට්‍රෙන්ඩ් එක ඇඩප්ට් කරගන්න ගමන් ඉන්නෙ සිස්කො ලැබ්, ෆෝටිය්‍රඩ් එහෙම දැනටමත් මේ ක්‍රමේ යූස් කරන්නෙ.
හොදම දේ තමා උඹ Frontend කලේ නෝඩ් ඉගෙන ගනින් උඹට මාර ලේසියි backend ඩිවලප් කරන්න. තව ඩෙව් ඔප්ස් පැත්ත පොඩ්ඩක් ස්ටඩී කරපන්. මම පටන් ගත්තෙ ජාවා බැක්එන්ඩ් ඩිවලපර් කෙනෙක් විදියට. ඒත් මට තිබ්බ කිචිය හින්දා මම මොබයිල් ඩිවලප්මන්ට් කරන්න ගත්තා ඊට පස්සෙ Frontend කරන්න ආස හිතුනා. ඒත් මගේ අත්දැකීම තමා backend එකෙක්ට Frontend කරන්න ඉගෙන ගන්න අමාරුයි මුලදි. ඇයි යූසර් එක්පීරියන් එකක් ගැන හිතන්න දන්නෙ නෑනෙ. කොහෙම හරි අවුරුද්දක් විතර කට්ට කාලා ජාවාස්ක්‍රිප්ට් මාස්ටර් කලා. මම සිස්කො ජොයින් උනේ ඊට පස්සෙ එතනනි අයින් වෙනකම් පට්ට fullstack එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අදටත් මායි තව අපේ සෙට් එකකුයි කරන ස්ටාටප් එකට ඒ ගත්ත දැනුම වැදගත්.
fullstack වෙන එකේ අනික් වාසිය තමා උඹ කවද හරි ස්ටාටප් එකක් කරන්න ට්‍රයි කරනවා නම් උඹ පට්ට ඉන්ඩිපෙන්ඩන්ට් මචන්. මොකද ස්ටාටප් වලට සල්ලි නෑ. උඹට කරන ඇප් එකේ හරි ප්‍රොජෙක්ට් එකේ හරි ඉස්සරහට පස්සට කියල වෙනම උන්ව හයර් කරන්න බෑනෙ. ස්ටාටප් එකේ අතුගාන තේ හදන එකත් උඹ, රෙසිප්ෂනුත් උඹ, කොඩ් කරන්නෙත් උඹම තමා.
මෙහෙ ඔක්කොම companies වල Junior ඔක්කොම වගේ කෙලින්ම ගන්නේ fullstack බන් .. topjobs එකේ උනත් බලපන්, එකේ Frontend developers ලට ජොබ් තියෙන්නේ Senior position වලට .. Junior ඒවාට සෑහෙන අඩුයි ...
මාත් ඕකම තමා කරන්න ඉන්නේ .. experience ගත්තට පස්සේ, එක්කෝ remote කරනවා නැත්තන් singapore වගේ යනවා එහෙ එකක අඩුම අවුරුදු 5ක්වත් වැඩ කරන්න ...
Frontend කරන කෙනෙක් Node ඉගෙන ගත්තට ලොකු demand එකක් තියද ? මොකද මෙහෙ ගොඩක් companies use කරන්නේ (ඉල්ලන්නේ) .NET or Java නේද ? අනික node use කරන companies අඩුයි නේද ?

මචන් උඹ front end ද back end ද කියන එක නෙවෙයි වැදගත් උඹට කරන්න පුලුවන් දේ හා උඹේ experience එක.
උඹ සිරාම experience තියෙන වැඩ්ඩෙක්නන් පිටරටින් උනත් sponsor කරල හරි ගනියි.

මම කියන්නේ අයිටී නම් කරන්නේ මොන ලෙවල් එකක හිටියත් කමක් නෑ 35 වෙනකොට මොකක් හරි අමතර ආදායම් මාර්ගයක් හදාගනින්.මොකද 42-45 කියන්නේ මොන හැකියාවන් තිබ්බත් මේ තියෙන ට්‍රෙන්ඩ් එකට අනිවාර්යෙන් පැන්ශන් යන්ඩ බලාගෙන ඉන්ඩ වෙනවා.උපරිම 45යි.කම්පැණිවලට ඊට පස්සේ උඹලා තියන් ඉන්න එක පාඩුයි.ඊට පස්සේ ජොබ් හොයනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනව වගේ වැඩක්.
sira kathawa . ekatath ekka thama Frontend/ UI-UX side ekata bara wenna baluwe 