Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Frontend Engineers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය Frontend සහ backend කතා තිබ්බෙ ඉස්සර මචන්. දැන් ට්‍රෙන්ඩ් එක fullstack. මම බොරු කියල හිතනවා නම් stackoverflow jobs එතකොට topjobs වගේ සයිට් වල බලන්න දාන ඇඩ් ටිකක් ඇනලයිස් කරල

ඕකට හේතුව තමා දැන් ගොඩක් කම්පැනි වල තියෙන්නෙ පොඩි ටීම් පාවිච්චි කරන්නෙ scrum or other agile method ඉතින් scrum වල හැටියට 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්න ටීම් එකකට backend වෙනමයි fullstack වෙනමයි QA වෙනමයි දාලා 5ක ටීම් එකක් හදන්න බෑ. එතකොට කරන්නෙ fullstack ඩිවලපර් ලා 4ක් පොජොක්ට් මැනේජර් කෙනෙක් එක්ක දාලා ටීම් එකක් හදන එක. QA වෙනුවට test automation, continious integration කරල කොඩ් කවරේජ් එක වැඩි කරන එක.

දැන් ලංකාවෙ ලොකු කම්පැනි ගොඩක් මේ ට්‍රෙන්ඩ් එක ඇඩප්ට් කරගන්න ගමන් ඉන්නෙ සිස්කො ලැබ්, ෆෝටිය්රඩ් එහෙම දැනටමත් මේ ක්‍රමේ යූස් කරන්නෙ.

හොදම දේ තමා උඹ Frontend කලේ නෝඩ් ඉගෙන ගනින් උඹට මාර ලේසියි backend ඩිවලප් කරන්න. තව ඩෙව් ඔප්ස් පැත්ත පොඩ්ඩක් ස්ටඩී කරපන්. මම පටන් ගත්තෙ ජාවා බැක්එන්ඩ් ඩිවලපර් කෙනෙක් විදියට. ඒත් මට තිබ්බ කිචිය හින්දා මම මොබයිල් ඩිවලප්මන්ට් කරන්න ගත්තා ඊට පස්සෙ Frontend කරන්න ආස හිතුනා. ඒත් මගේ අත්දැකීම තමා backend එකෙක්ට Frontend කරන්න ඉගෙන ගන්න අමාරුයි මුලදි. ඇයි යූසර් එක්පීරියන් එකක් ගැන හිතන්න දන්නෙ නෑනෙ. කොහෙම හරි අවුරුද්දක් විතර කට්ට කාලා ජාවාස්ක්‍රිප්ට් මාස්ටර් කලා. මම සිස්කො ජොයින් උනේ ඊට පස්සෙ එතනනි අයින් වෙනකම් පට්ට fullstack එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අදටත් මායි තව අපේ සෙට් එකකුයි කරන ස්ටාටප් එකට ඒ ගත්ත දැනුම වැදගත්.

fullstack වෙන එකේ අනික් වාසිය තමා උඹ කවද හරි ස්ටාටප් එකක් කරන්න ට්‍රයි කරනවා නම් උඹ පට්ට ඉන්ඩිපෙන්ඩන්ට් මචන්. මොකද ස්ටාටප් වලට සල්ලි නෑ. උඹට කරන ඇප් එකේ හරි ප්‍රොජෙක්ට් එකේ හරි ඉස්සරහට පස්සට කියල වෙනම උන්ව හයර් කරන්න බෑනෙ. ස්ටාටප් එකේ අතුගාන තේ හදන එකත් උඹ, රෙසිප්ෂනුත් උඹ, කොඩ් කරන්නෙත් උඹම තමා.

[QUOTE="smaldeniya, post: 23268159, member: 20043"] ඔය Frontend සහ backend කතා තිබ්බෙ ඉස්සර මචන්. දැන් ට්‍රෙන්ඩ් එක fullstack. මම බොරු කියල හිතනවා නම් stackoverflow jobs එතකොට topjobs වගේ සයිට් වල බලන්න දාන ඇඩ් ටිකක් ඇනලයිස් කරල ඕකට හේතුව තමා දැන් ගොඩක් කම්පැනි වල තියෙන්නෙ පොඩි ටීම් පාවිච්චි කරන්නෙ scrum or other agile method ඉතින් scrum වල හැටියට 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්න ටීම් එකකට backend වෙනමයි fullstack වෙනමයි QA වෙනමයි දාලා 5ක ටීම් එකක් හදන්න බෑ. එතකොට කරන්නෙ fullstack ඩිවලපර් ලා 4ක් පොජොක්ට් මැනේජර් කෙනෙක් එක්ක දාලා ටීම් එකක් හදන එක. QA වෙනුවට test automation, continious integration කරල කොඩ් කවරේජ් එක වැඩි කරන එක. දැන් ලංකාවෙ ලොකු කම්පැනි ගොඩක් මේ ට්‍රෙන්ඩ් එක ඇඩප්ට් කරගන්න ගමන් ඉන්නෙ සිස්කො ලැබ්, ෆෝටිය්රඩ් එහෙම දැනටමත් මේ ක්‍රමේ යූස් කරන්නෙ. හොදම දේ තමා උඹ Frontend කලේ නෝඩ් ඉගෙන ගනින් උඹට මාර ලේසියි backend ඩිවලප් කරන්න. තව ඩෙව් ඔප්ස් පැත්ත පොඩ්ඩක් ස්ටඩී කරපන්. මම පටන් ගත්තෙ ජාවා බැක්එන්ඩ් ඩිවලපර් කෙනෙක් විදියට. ඒත් මට තිබ්බ කිචිය හින්දා මම මොබයිල් ඩිවලප්මන්ට් කරන්න ගත්තා ඊට පස්සෙ Frontend කරන්න ආස හිතුනා. ඒත් මගේ අත්දැකීම තමා backend එකෙක්ට Frontend කරන්න ඉගෙන ගන්න අමාරුයි මුලදි. ඇයි යූසර් එක්පීරියන් එකක් ගැන හිතන්න දන්නෙ නෑනෙ. කොහෙම හරි අවුරුද්දක් විතර කට්ට කාලා ජාවාස්ක්‍රිප්ට් මාස්ටර් කලා. මම සිස්කො ජොයින් උනේ ඊට පස්සෙ එතනනි අයින් වෙනකම් පට්ට fullstack එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අදටත් මායි තව අපේ සෙට් එකකුයි කරන ස්ටාටප් එකට ඒ ගත්ත දැනුම වැදගත්. fullstack වෙන එකේ අනික් වාසිය තමා උඹ කවද හරි ස්ටාටප් එකක් කරන්න ට්‍රයි කරනවා නම් උඹ පට්ට ඉන්ඩිපෙන්ඩන්ට් මචන්. මොකද ස්ටාටප් වලට සල්ලි නෑ. උඹට කරන ඇප් එකේ හරි ප්‍රොජෙක්ට් එකේ හරි ඉස්සරහට පස්සට කියල වෙනම උන්ව හයර් කරන්න බෑනෙ. ස්ටාටප් එකේ අතුගාන තේ හදන එකත් උඹ, රෙසිප්ෂනුත් උඹ, කොඩ් කරන්නෙත් උඹම තමා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom