fronx hybrid

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,380
    6,588
    113
    Gedara
    අද කීල්ස් එකට ගියා එතන ෆ්‍රොන්ක්ස් එකක් තිබ්බ හාදයෙක් ඩිකියෙ දොර වැහුවා.යකෝ දඩාන් ගාලා සද්දයක් එනවනෙ ඩිකි දොර වහද්දි. කිසිම ස්මූත් ගතියක් නෑ. අර බොලේරෝ එකක වගේ බීඩින් මුකුත් නැති දොරක් වහද්දි එන සද්දෙ ආවෙ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    අද කීල්ස් එකට ගියා එතන ෆ්‍රොන්ක්ස් එකක් තිබ්බ හාදයෙක් ඩිකියෙ දොර වැහුවා.යකෝ දඩාන් ගාලා සද්දයක් එනවනෙ ඩිකි දොර වහද්දි. කිසිම ස්මූත් ගතියක් නෑ. අර බොලේරෝ එකක වගේ බීඩින් මුකුත් නැති දොරක් වහද්දි එන සද්දෙ ආවෙ
    oya Indian ewagei Thailand ewagei smooth closing tone eka enne naha ban.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,021
    2,484
    113
    අද කීල්ස් එකට ගියා එතන ෆ්‍රොන්ක්ස් එකක් තිබ්බ හාදයෙක් ඩිකියෙ දොර වැහුවා.යකෝ දඩාන් ගාලා සද්දයක් එනවනෙ ඩිකි දොර වහද්දි. කිසිම ස්මූත් ගතියක් නෑ. අර බොලේරෝ එකක වගේ බීඩින් මුකුත් නැති දොරක් වහද්දි එන සද්දෙ ආවෙ

    ehema newe oke door eka wahanne, adi bagayak withara wahala atha ariyama door eka auto wahenawa.

    number plate eka vibrate wena sadde enne door eka wahaddi.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,380
    6,588
    113
    Gedara
    ehema newe oke door eka wahanne, adi bagayak withara wahala atha ariyama door eka auto wahenawa.

    number plate eka vibrate wena sadde enne door eka wahaddi.
    Number plate saddayak nam neme machn awe. Ara parana maruti wala dorawal wahana sadde awe
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,380
    6,588
    113
    Gedara
    Number plate eke ban enne..magawath thiyanawa.. double side tape ekak yatin alewwama hari.. made in india kiwwata..ehemma chora nah. Atha patha gala balapan asa hithei
    Ehemada man hituwe arahama seen ekak. Uba fronx ekak gattada? Japan ekakata upgrade karanawa misak indian ehekata yanna hitha na ban 😕
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Ehemada man hituwe arahama seen ekak. Uba fronx ekak gattada? Japan ekakata upgrade karanawa misak indian ehekata yanna hitha na ban 😕
    Japan kiyala ewa nam ban..dan serama thailand or indian thama.. japan market ekata yanneth made in india or thai thama.. api hithanawata wada un sahenta issarahin ban..issara china kiyanne laba badu ne..dan balapan ko byd finish eka ehema...

    Meke gewana ganata shape wahanayak..mey dena option ekka ganna wena ekak lankawe nah.. .. meeta wada honda wahana lanakwe thiyanawa..eth ewa ganan
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,250
    2,303
    113
    1 star safety ratings kathawak dakka , poddak balanna
    60km walin hapunath case back seat wala seatbelt case nisa. seat belt wala awula hadnawa un . lanakwe nam owa wenawada danne naha
    langadith airbag recall nowuna nisa galle kenek ge spine ekata wenakan airbag eke cover kaalakk athulata gihin thibba.
    Ancap eka Razie eketh 1star bn.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,082
    4,319
    113
    36
    ඕක ගන්න වෙලේ Kia Sonet එක වත් ගත්තොත් මොකද? same price range?

    තරහ වෙන්න එපා ඕක පපඩම් වගේ මට නම් පේන්නේ පාරේ යද්දී