මම මෙච්චර කාලයක් පාචිච්චිකරපු Android 2.2 (FroYo) OS එකට සමුදෙන්න තීරණය කලේ නවතම Android IceCream Sandwich එකත් එන්න ඔන්න මෙන්න නිසා.කෙසේ වෙතත් ඊට කලින් ආපු එක Version හරි දාගත්තේ නැත්නම් ඇතිවන්නා වු ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මම දැම්මේ.නැත්නම් ඔය Version දෙක අතරේ එච්චර ලොකු වෙනස්කම් නම් දකින්න නෑ. නමුත් තියන වෙනස්කම් ටික කියල ඉන්නම්කෝ.
http://www.dhanushkasline.com/2011/10/froyo-gingerbread.html
http://www.dhanushkasline.com/2011/10/froyo-gingerbread.html