FTP Account Help

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ftp//:example.com වලින් ftp account එකට යන්න හදනකොට
    "530 Login Authentication failed"

    msg එක එනවා. අයි බං ඒ??? දන්න එකෙක් ඉන්නවා නම් කියපන්. මේකේ අවුල හදාගන්න මොකක්ද කරන්න ඕනේ??

    Password & user name හරි. :(:(:(:(


    Bump PLease...
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ubage anti virus eken port 21 block karalada danne naha poddak antivirus eka deactivate karala pc eka restart karala balapan..:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    seerama details harinum samaharavita e server eke prashanayak venna athi. FTP Client software ekakin try kale nadda?