Fuck උනා සිංහලු ☹️

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    මේ වගෙ හුට්ටෙ වැඩක් මටත් උනා. හදිස්සියට ශර්ට් 2ක් ගන්න අමතක වෙලා කම්මැලි කමට වාහනෙ යන ගමන් පිට කොටුවෙ පාකින් පොට් එකක් දැකල නතර කරල ලග කඩේකින් ගත්ත ශර්ට් 2ක්. ලොකු අවුලක් නෑ වගෙ එලට තිබුන. ගිහින් ඇදල බලනකොට එක අතක් පොඩි බොඩිෆිට් අනෙක නොමල්. මුන්ගෙ අම්මලා මතක් කර කර ආය වැදගත් කඩෙකින් ගිහින් ගත්ත. යකෝ ගාන වෙනසක් නෑ බලන්කොට අර උට්ටිගෙ පුතා ජරාව විකුනලා තියෙන්නෙත් හරි ප්‍රඩක්ට් එකෙ ගානටම One Galle face එකෙන් ගන්න
     
    • Haha
    Reactions: Tricle_Buwa