Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fuck ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම මනුෂ්‍යයෙක්ම විරුද්ධ විය යුතු 21 වන සියවසේ ඒ ම්ලේච්ඡ ඝාතනය: ISIS ත්රස්තවාදීන් මාධ්‍යවේදියාගේ ඛෙල්ල කපා ඝාතනය කළ තිරිසන් ආකාරය-----

අල් කයිඩා ත්රස්තවාදීන්ගෙන් පසු ලෝකයේ බිහිවී ඇති අති ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස 2012 වසරේ සිට රඳවාගෙන සිටි ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ ඛෙල්ල කපා මරා දමන ආකාරය ඔවුන් විසින්ම අද අන්තර් ජාලයට එක් කර තිබේ.

ෙජ්ම්ස් රයිට් ෆෝලී නම් ග්ලෝබල් පෝස්ට් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා මරා දමන්නේ ඇමරිකාව විසින් සති දෙකකට පමණ පෙර ඉරාක අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කරන ලද ගුවන් ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමිනි. ෆෝලී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2012 නොවැම්බර මාසයේදී සිරියානු දේශසීමාවේ දී ය.

තැඹිලි පාට ජම්පරයක් අන්දවා සිටි ෆෝලිගේ දෑත් දෙපසට කර බැඳ තිබූ අතර ඝාතනයට පෙර ඔහුගේ ඝාතනයට ඇමරිකාව වග කිව යුතු යැයි ප්‍රකාශයක් කරවා ගෙන තිබිණ. ඉන්පසුව කළු ඇඳුමකින් මුහුණ වසා සැරසී සිටි ඝාතකයා කුඩා පිහියකින් ෆෝලිගේ ඛෙල්ල කපා මරා දමන්නේය. පසුව සිරුරින් වෙන් කරන ලද ඛෙල්ල සිරුර මත තැබූ වීඩියෝ දර්ශනයක් පෙන්වන අතර ඉන්පසුව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් යටතේ සිටින තවත් මාධ්‍යවේදියෙක් ඒ ආකාරයටම පෙන්වා ගුවන් ප්‍රහාර නතර නොකළහොත් ඔහුගේත් ඛෙල්ල කපා මරා දමන බවට තර්ජනය කරන්නේය.

දෙවන වරට පෙන්වන මාධ්‍යවේදියා ස්ටීවන් ජොයෙල් නම් නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු 2013 අගොස්තුවේදී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් විසින් පැහැරගෙන ගියේද සිරියාවේදී ය. ඔහු අවසන් වරට zලිබියාවේ නව අර්බුදයZ නමින් වාර්තාවක් ගෙනැවිත් තිබුනේ 2012 නොවැම්බරයේදී ය. ජොයෙල් ෆ්ලොරිඩා සරසවියේ උපාධිධරයෙකි. දැන් ඔහුගේ ජීවිතය දරුණු ලෙස අනතුරේ ය.

ඝාතකයා පිස්තෝලයක්ද පැළැඳ සිටි අතර ඔහු හොඳ ඉංග්‍රීසි බසින් කතා කෙළේය. ඔහුගේ කතා විලාසයේ බි්රතාන්ය ඌරුවක් තිබූ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

වීඩියෝව එලි දැක්වීමෙන් පසු ඇමරිකාව එය සත්‍ය වීඩියෝවක් බව තහවුරු කර ඇති අතර මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ඔබාමා විසින් ජාතිය ඇමතීය. ඔහු කියා සිටියේ 21 වැනි සියවසේ මෙවැනි කෘෘර ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා සිදුවිය නොහැකි බවයි. ත්‍රස්තවාදය පිලිකාවක් ලෙස හැඳින්වූ ඔහු එය මුලිනුපුටා දැමීමට සියළු රටවල සියළු ජනතාව එක් විය යුතු යැයි කීය. ඇමරිකානු මාධ්‍යවේදියා වීරයෙක් ලෙස මරණයට මුහුණ දුන් බව කී ඔබාමා ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවද කීය. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව කිසිදු ආගමක කිසිදු දෙවියෙකු විසින් අනුමත නොකරන බවත් මොවුන් ආගමික දර්ශනයෙන් බංකොලොත් ත්රස්තවාදීන් බවත් පැවසීය.

මෙහි ඇති සේයාරූ ත්රස්තවාදීන්ගේ වීඩියෝවෙන් උපුටා ගන්නා ලද ඒවාය. සෑම ආගමික අන්තවාදයක්ම ම්ලේච්ඡය..!

[QUOTE="World.Peace, post: 17045320, member: 512782"] [SIZE="4"]සෑම මනුෂ්‍යයෙක්ම විරුද්ධ විය යුතු 21 වන සියවසේ ඒ ම්ලේච්ඡ ඝාතනය: ISIS ත්රස්තවාදීන් මාධ්‍යවේදියාගේ ඛෙල්ල කපා ඝාතනය කළ තිරිසන් ආකාරය----- [IMG]http://static01.nyt.com/images/2014/08/21/world/21FOLEY/21FOLEY-master675.jpg[/IMG] අල් කයිඩා ත්රස්තවාදීන්ගෙන් පසු ලෝකයේ බිහිවී ඇති අති ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස 2012 වසරේ සිට රඳවාගෙන සිටි ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ ඛෙල්ල කපා මරා දමන ආකාරය ඔවුන් විසින්ම අද අන්තර් ජාලයට එක් කර තිබේ. ෙජ්ම්ස් රයිට් ෆෝලී නම් ග්ලෝබල් පෝස්ට් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා මරා දමන්නේ ඇමරිකාව විසින් සති දෙකකට පමණ පෙර ඉරාක අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කරන ලද ගුවන් ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමිනි. ෆෝලී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2012 නොවැම්බර මාසයේදී සිරියානු දේශසීමාවේ දී ය. තැඹිලි පාට ජම්පරයක් අන්දවා සිටි ෆෝලිගේ දෑත් දෙපසට කර බැඳ තිබූ අතර ඝාතනයට පෙර ඔහුගේ ඝාතනයට ඇමරිකාව වග කිව යුතු යැයි ප්‍රකාශයක් කරවා ගෙන තිබිණ. ඉන්පසුව කළු ඇඳුමකින් මුහුණ වසා සැරසී සිටි ඝාතකයා කුඩා පිහියකින් ෆෝලිගේ ඛෙල්ල කපා මරා දමන්නේය. පසුව සිරුරින් වෙන් කරන ලද ඛෙල්ල සිරුර මත තැබූ වීඩියෝ දර්ශනයක් පෙන්වන අතර ඉන්පසුව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් යටතේ සිටින තවත් මාධ්‍යවේදියෙක් ඒ ආකාරයටම පෙන්වා ගුවන් ප්‍රහාර නතර නොකළහොත් ඔහුගේත් ඛෙල්ල කපා මරා දමන බවට තර්ජනය කරන්නේය. දෙවන වරට පෙන්වන මාධ්‍යවේදියා ස්ටීවන් ජොයෙල් නම් නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු 2013 අගොස්තුවේදී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් විසින් පැහැරගෙන ගියේද සිරියාවේදී ය. ඔහු අවසන් වරට zලිබියාවේ නව අර්බුදයZ නමින් වාර්තාවක් ගෙනැවිත් තිබුනේ 2012 නොවැම්බරයේදී ය. ජොයෙල් ෆ්ලොරිඩා සරසවියේ උපාධිධරයෙකි. දැන් ඔහුගේ ජීවිතය දරුණු ලෙස අනතුරේ ය. ඝාතකයා පිස්තෝලයක්ද පැළැඳ සිටි අතර ඔහු හොඳ ඉංග්‍රීසි බසින් කතා කෙළේය. ඔහුගේ කතා විලාසයේ බි්රතාන්ය ඌරුවක් තිබූ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. වීඩියෝව එලි දැක්වීමෙන් පසු ඇමරිකාව එය සත්‍ය වීඩියෝවක් බව තහවුරු කර ඇති අතර මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ඔබාමා විසින් ජාතිය ඇමතීය. ඔහු කියා සිටියේ 21 වැනි සියවසේ මෙවැනි කෘෘර ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා සිදුවිය නොහැකි බවයි. ත්‍රස්තවාදය පිලිකාවක් ලෙස හැඳින්වූ ඔහු එය මුලිනුපුටා දැමීමට සියළු රටවල සියළු ජනතාව එක් විය යුතු යැයි කීය. ඇමරිකානු මාධ්‍යවේදියා වීරයෙක් ලෙස මරණයට මුහුණ දුන් බව කී ඔබාමා ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවද කීය. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව කිසිදු ආගමක කිසිදු දෙවියෙකු විසින් අනුමත නොකරන බවත් මොවුන් ආගමික දර්ශනයෙන් බංකොලොත් ත්රස්තවාදීන් බවත් පැවසීය. මෙහි ඇති සේයාරූ ත්රස්තවාදීන්ගේ වීඩියෝවෙන් උපුටා ගන්නා ලද ඒවාය. සෑම ආගමික අන්තවාදයක්ම ම්ලේච්ඡය..! [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpa1/t31.0-8/1397972_768026013262566_7295973763241573742_o.jpg[/IMG] [IMG]http://www.taylormarsh.com/wp-content/uploads/2014/08/JamesFoley_0712_011.0.0_standard_755.0.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom