World.Peace

Banned
Aug 10, 2014
69
8
0
සෑම මනුෂ්‍යයෙක්ම විරුද්ධ විය යුතු 21 වන සියවසේ ඒ ම්ලේච්ඡ ඝාතනය: ISIS ත්‍රස්තවාදීන් මාධ්‍යවේදියාගේ ඛෙල්ල කපා ඝාතනය කළ තිරිසන් ආකාරය-----

21FOLEY-master675.jpg

අල් කයිඩා ත්‍රස්තවාදීන්ගෙන් පසු ලෝකයේ බිහිවී ඇති අති ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස 2012 වසරේ සිට රඳවාගෙන සිටි ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ ඛෙල්ල කපා මරා දමන ආකාරය ඔවුන් විසින්ම අද අන්තර් ජාලයට එක් කර තිබේ.

ෙජ්ම්ස් රයිට් ෆෝලී නම් ග්ලෝබල් පෝස්ට් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා මරා දමන්නේ ඇමරිකාව විසින් සති දෙකකට පමණ පෙර ඉරාක අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කරන ලද ගුවන් ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමිනි. ෆෝලී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2012 නොවැම්බර මාසයේදී සිරියානු දේශසීමාවේ දී ය.

තැඹිලි පාට ජම්පරයක් අන්දවා සිටි ෆෝලිගේ දෑත් දෙපසට කර බැඳ තිබූ අතර ඝාතනයට පෙර ඔහුගේ ඝාතනයට ඇමරිකාව වග කිව යුතු යැයි ප්‍රකාශයක් කරවා ගෙන තිබිණ. ඉන්පසුව කළු ඇඳුමකින් මුහුණ වසා සැරසී සිටි ඝාතකයා කුඩා පිහියකින් ෆෝලිගේ ඛෙල්ල කපා මරා දමන්නේය. පසුව සිරුරින් වෙන් කරන ලද ඛෙල්ල සිරුර මත තැබූ වීඩියෝ දර්ශනයක් පෙන්වන අතර ඉන්පසුව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් යටතේ සිටින තවත් මාධ්‍යවේදියෙක් ඒ ආකාරයටම පෙන්වා ගුවන් ප්‍රහාර නතර නොකළහොත් ඔහුගේත් ඛෙල්ල කපා මරා දමන බවට තර්ජනය කරන්නේය.

දෙවන වරට පෙන්වන මාධ්‍යවේදියා ස්ටීවන් ජොයෙල් නම් නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු 2013 අගොස්තුවේදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගියේද සිරියාවේදී ය. ඔහු අවසන් වරට zලිබියාවේ නව අර්බුදයZ නමින් වාර්තාවක් ගෙනැවිත් තිබුනේ 2012 නොවැම්බරයේදී ය. ජොයෙල් ෆ්ලොරිඩා සරසවියේ උපාධිධරයෙකි. දැන් ඔහුගේ ජීවිතය දරුණු ලෙස අනතුරේ ය.

ඝාතකයා පිස්තෝලයක්ද පැළැඳ සිටි අතර ඔහු හොඳ ඉංග්‍රීසි බසින් කතා කෙළේය. ඔහුගේ කතා විලාසයේ බි්‍රතාන්‍ය ඌරුවක් තිබූ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

වීඩියෝව එලි දැක්වීමෙන් පසු ඇමරිකාව එය සත්‍ය වීඩියෝවක් බව තහවුරු කර ඇති අතර මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති ඔබාමා විසින් ජාතිය ඇමතීය. ඔහු කියා සිටියේ 21 වැනි සියවසේ මෙවැනි කෘෘර ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා සිදුවිය නොහැකි බවයි. ත්‍රස්තවාදය පිලිකාවක් ලෙස හැඳින්වූ ඔහු එය මුලිනුපුටා දැමීමට සියළු රටවල සියළු ජනතාව එක් විය යුතු යැයි කීය. ඇමරිකානු මාධ්‍යවේදියා වීරයෙක් ලෙස මරණයට මුහුණ දුන් බව කී ඔබාමා ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවද කීය. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව කිසිදු ආගමක කිසිදු දෙවියෙකු විසින් අනුමත නොකරන බවත් මොවුන් ආගමික දර්ශනයෙන් බංකොලොත් ත්‍රස්තවාදීන් බවත් පැවසීය.

මෙහි ඇති සේයාරූ ත්‍රස්තවාදීන්ගේ වීඩියෝවෙන් උපුටා ගන්නා ලද ඒවාය. සෑම ආගමික අන්තවාදයක්ම ම්ලේච්ඡය..!

1397972_768026013262566_7295973763241573742_o.jpg

JamesFoley_0712_011.0.0_standard_755.0.jpg

  • Like
Reactions: kasun69

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලෝකෙන්ම අතුගාලා දාන්න ඕන අමන හැත්ත:dull::dull::dull:
    පලස්තීනෙට ගහනවෝ කිය කිය මෙහෙ පෙලපාලි ගිය උන් කෝ ? උන්ගෙත් පු*^ වෙඩි
    තියලා මුහුදට දාන්න ඕන
    :angry::angry::angry:
     
    • Like
    Reactions: Lewke

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නෙමේ බන් නිරුවත ඔය ත්‍රස්තවාදින්ව ඇති දැඩි කරල පොශනය කරන්නෙ ඇමරිකාව විමයි සැබැම නිරුවත.:dull::dull:
     
    වැඩක් නැ ඔය තර්ස්තවාදින්, ඇමරිකාවෙම නිර්මාන සිරියාවෙ ජනාධිපති පන්නන්ඩ හදපු.දැන් ඇමරිකාවෙම බෙල්ල කපනව පව්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    muslim nam lokayatama pshnayak thawa tika kalekin madaperadiga nuke karayi us laa samaharavita:dull:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ලෝකෙන්ම අතුගාලා දාන්න ඕන අමන හැත්ත:dull::dull::dull:
    පලස්තීනෙට ගහනවෝ කිය කිය මෙහෙ පෙලපාලි ගිය උන් කෝ ? උන්ගෙත් පු*^ වෙඩි
    තියලා මුහුදට දාන්න ඕන
    :angry::angry::angry:

    hamba hahththa okkoma ekai. hambayange kochchara waradi thibbath un kawadawah ekata viruddawa katha karanne na. amana haththaka ban. iraq wala kochchra minussu maranwa mee kalakanni. munwa nathi bangasthana wennama kelinna one american karaya. heta anidda patan gani gema. :love:
     
    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    ඔක නෙමේ බන් නිරුවත ඔය ත්‍රස්තවාදින්ව ඇති දැඩි කරල පොශනය කරන්නෙ ඇමරිකාව විමයි සැබැම නිරුවත.:dull::dull:

    එහෙම සිද්දි කිහිපයක් ඉස්සර ඇතිවෙලා තියනවා. නමුත් ඒවා මේවට සම්බන්ද නැහැ. මුන්ට ගොඩක්ම උදවු කරන්නේ රුසියාව සහ පුටින් .

    අනිවාර්යයෙන්ම තාලිබාන් , ISIS , අල්කයිඩා වගේ තස්ත්‍රවාදී සංවිධාන මුළුමුනින්ම තුරන් කිරීමට ලෝකේ රටවල් එකතු වෙන්න ඕනේ.
     
    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    muslim nam lokayatama pshnayak thawa tika kalekin madaperadiga nuke karayi us laa samaharavita:dull:

    සාමාන්‍ය මිනිස්සු සහ තස්ත්‍රවාදීන් අතර වෙනස ඉස්සලම තේරුම් ගනින්.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ලංකාවෙ ඉන්න ගොඩක් මුස්ලිම් අය ඕකට සපෝර්ට් බන්. උන් ඇටෑක් කරන්නෙ ශියා මුස්ලිම් උන්ටනෙ. ඒක නිසා ගොඩක් අරාබි රටවල් වගේම ගොඩක් සුන්නි මුස්ලිම් කට්ටිය මේකට සපෝර්ට්. ISIS එකට ආයුධ දෙන්නෙ එහෙම අරාබි රටවල් වලින්.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    සාමාන්‍ය මිනිස්සු සහ තස්ත්‍රවාදීන් අතර වෙනස ඉස්සලම තේරුම් ගනින්.

    වෙනස තමයි ඉස්ලාම්. වෙන කිසිම වෙනසක් නෑ. ඉස්ලාම් අදහනවා නම් සත්තු. ත්‍රස්තවාදය කියන එකට තව වචනයක් තමයි ඉස්ලාම් කියන්නෙ. එච්චරයි. කවුරු මොන බයිලා ගැහුවත් මුස්ලිම් ඔක්කොම එකයි. යටි හිතෙන් සපෝට්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔක නෙමේ බන් නිරුවත ඔය ත්‍රස්තවාදින්ව ඇති දැඩි කරල පොශනය කරන්නෙ ඇමරිකාව විමයි සැබැම නිරුවත.:dull::dull:

    ඇමරිකාව + ඊශ්‍රාලය. උන්ට ආයුධ විකුණගන්න තමයි මැද පෙරදිග ත්‍රස්තවාදය ඇති කෙරුවේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇමරිකාව + ඊශ්‍රාලය. උන්ට ආයුධ විකුණගන්න තමයි මැද පෙරදිග ත්‍රස්තවාදය ඇති කෙරුවේ.

    රුසියාව තමයි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සපයන්නෙ.... :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම සිද්දි කිහිපයක් ඉස්සර ඇතිවෙලා තියනවා. නමුත් ඒවා මේවට සම්බන්ද නැහැ. මුන්ට ගොඩක්ම උදවු කරන්නේ රුසියාව සහ පුටින් .

    අනිවාර්යයෙන්ම තාලිබාන් , ISIS , අල්කයිඩා වගේ තස්ත්‍රවාදී සංවිධාන මුළුමුනින්ම තුරන් කිරීමට ලෝකේ රටවල් එකතු වෙන්න ඕනේ.
    පුටින් උදවු කරන්නෙ නැ බන්, ඔය isis කියනෙ බසාර් අල් අසද් එලවන්ඩ ඇමරිකාවෙන් සිරියාවෙදි ඇති කරපු තර්ස්තවාදියො ටික.පුටින් ඔකුන්ට ගහන්ඩ ආයුධ දුන්න එකා සිරියාවෙ ජනාධිපතිට. ඔකට පුටින්ගෙ කිසිම සම්බන්දයක් නැත.:no::no:

    ඔකුන් තුරන් කරන්ඩ ඔනෙ නැ ඔහෙ උන් උන්ම ඇන කොටා ගත්තාවෙ :cool:

    ඇමරිකාව + ඊශ්‍රාලය. උන්ට ආයුධ විකුණගන්න තමයි මැද පෙරදිග ත්‍රස්තවාදය ඇති කෙරුවේ.
    :yes::yes::yes: හැබැයි ඔකෙන් මැදපෙරදිග අවුල් වෙනව එකත් නරක නැ ඔකුන් ඇනකොටා ගත්තම උන්ම ඉවර වෙයි. එක හින්ද ඇමරිකාවට අමුතුවෙන් ගහල සම්පත් කොල්ල කන්ඩ ඔනෙ නැ. ඔකට සි0හලෙන් කියන්නෙ බලලුන් ලවා කොස් ඇට බෑම කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාව තමයි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සපයන්නෙ.... :angry:
    :no::no::no: ඇමරිකාව කරන්නෙ, isis එකට මුලින්ම පටන් ගත්ත තැන බලපන් හොයපන් කියවපන්, ඔක හැදුවෙ ඇමරිකාවෙන්. :dull:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    muslim nam lokayatama pshnayak thawa tika kalekin madaperadiga nuke karayi us laa samaharavita:dull:

    උඹ එහෙනම් ඔහෙන් පුළුවන් ඉක්මනට පැනගනින්, ඔටු බෙටි ගණන් කර කර ඉන්නේ නැතුව.:angry:
     
    Jul 27, 2014
    8
    3
    0
    පුටින් උදවු කරන්නෙ නැ බන්, ඔය isis කියනෙ බසාර් අල් අසද් එලවන්ඩ ඇමරිකාවෙන් සිරියාවෙදි ඇති කරපු තර්ස්තවාදියො ටික.පුටින් ඔකුන්ට ගහන්ඩ ආයුධ දුන්න එකා සිරියාවෙ ජනාධිපතිට. ඔකට පුටින්ගෙ කිසිම සම්බන්දයක් නැත.:no::no:

    ඔකුන් තුරන් කරන්ඩ ඔනෙ නැ ඔහෙ උන් උන්ම ඇන කොටා ගත්තාවෙ :cool:

    :yes::yes::yes: හැබැයි ඔකෙන් මැදපෙරදිග අවුල් වෙනව එකත් නරක නැ ඔකුන් ඇනකොටා ගත්තම උන්ම ඉවර වෙයි. එක හින්ද ඇමරිකාවට අමුතුවෙන් ගහල සම්පත් කොල්ල කන්ඩ ඔනෙ නැ. ඔකට සි0හලෙන් කියන්නෙ බලලුන් ලවා කොස් ඇට බෑම කියල

    මේකත් අර උබේ පොන්න ආර්ථික විද්‍යා න්‍යාය වගේද. මට ෆුකෙන් සිනා යනවා ඕයි. අහ වැරදුන සිනා වෙන්න දෙයක් නැහැ මහ රජාගේ වලන් පිගන් හෝදන එකානේ. එකෙත් වරදක් නැහැ.
     
    • Like
    Reactions: Robin*Hood