නිකන් දෙන්න එපා කියලා කොල් කරලා කියපන්. මම දැන් එස් එල් ටි එකේ උන්ට අමතලා ඉන්නේ. ලයින් එක ලීස් දැම්මේ ස්පීඩ් එක ඔනා නිසා. හුට්ටක් කරනවා උන් නිකන් යුටියුබ් යන්න දීලා. දැන් ස්කයිප් කොල් එකක් ගන්නවත් බැ ස්ලොව්.


ඉතින් උත්ටෝ බෙල් ගහන හැම උට්ටම උදේ ඉඳන් රෑ වෙනකන්ම උට්ටක් බාද්දී අටවලා තියෙන බෙල් 4g හබක් වෙනවා තමයි

512 unlimited wage

umbe ping eka vadi 4g da router signal ena thanakin thiyapan

1.5 Mbps wagey speed eka enwa bung.. eth bung dowloads patta slow neh :/