Fuck Off Sri Lankan Politicians

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    They Impose Taxes to Poor people and They enjoy More and More benefits from those Taxes.

    12670781_1732289923673555_3854482995876168937_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක (http://www.elakiri.com/forum/showthread.php?p=19847425) ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.



    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.





    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    අපි අලි පැටව්...!!!
    එන්න!
    වෙනසකට මුල පිරුවා විතරයි.
    කුංජ නාදේ...!!!
    යහපාලනයක්
    එක්වෙමු.
    ජන ගඟයි - ජය ලඟයි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!! අපි අලි පැටව්...!!!
     
    • Like
    Reactions: Amila llll

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!

    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.


    http://www.divaina.com/2016/03/13/news01.html
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Ranil Method:lol::lol:

    බදු වැඩිකරන හරි මොකක් හරි මිනිස්සුන්ට කෙලවෙන දෙයක් කරනවනම් ඊට කලින්දවසෙ හෝ එදා හෝ ප්‍රසිද්ධ කෙනෙක් රිමාන්ඩ් කරනවා...වැඩේ කරගත්ත වහාම නිදහස් කරනවා..
    මිලගට ලොක්කෙක් රිමාන්ඩ් වෙනවනම් ඇහ ගහගෙන හිටපල්ල මොකක් හරි වෙන දෙයක් වෙනවා ඒ දවස්වල මිනිස්සුන්ට හෝ රටට කෙලවෙන දෙයක්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!

    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.


    http://www.divaina.com/2016/03/13/news01.html

    :(
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ado hoda velawata mama me thread eka open kare elakiri eke danna mama paper eke oya pageeke photo ekak gaththa vitharai

    Mahansi wela gaththa ekane eka hinda daala danawa

    AdGGTnd.jpg
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    balapan mun ahinsaka duppath minissu hamba karana ewain valin tax gagaha munge padi vadi kara gannawa himin seeruwe.mehema idala hariyanne naha bun mokak hari karanna wenawa.
    Indiawe ewunta job ekata padi denna lankawe minissugen VAT eka 15% vadi kara
    Ubalata kiwwa JVP ekata chande diyan kiyala ahuwaya.